windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ස්කයිප් එකේ ෆෝන් නම්බර් දාපු Contacts ෆෝන් බුක් එකට සින්ක් වෙනවා ෆෝන් නම්බර් නැති ඒවා හයිඩ් කරන්න කියල දුන්නට සමහර Contacts වල නම්බර් තියෙන
    නිසා සින්ක් වෙනවා නිකන්ම ඒවා අන්ලින්ක් කරන්නත් බැහැ දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    windows phone එකේ ram usage එක බලාගන්න පුලුවන් app එකක් නැත්ද
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,936
    746
    113
    මෙහෙ තමා
    ස්කයිප් එකේ ෆෝන් නම්බර් දාපු Contacts ෆෝන් බුක් එකට සින්ක් වෙනවා ෆෝන් නම්බර් නැති ඒවා හයිඩ් කරන්න කියල දුන්නට සමහර Contacts වල නම්බර් තියෙන
    නිසා සින්ක් වෙනවා නිකන්ම ඒවා අන්ලින්ක් කරන්නත් බැහැ දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න

    Ithn bn acounts walin skype ain karapan.

    Contacts>setting>filter contact list
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ස්කයිප් එකේ ෆෝන් නම්බර් දාපු Contacts ෆෝන් බුක් එකට සින්ක් වෙනවා ෆෝන් නම්බර් නැති ඒවා හයිඩ් කරන්න කියල දුන්නට සමහර Contacts වල නම්බර් තියෙන
    නිසා සින්ක් වෙනවා නිකන්ම ඒවා අන්ලින්ක් කරන්නත් බැහැ දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න

    ehema wenna baa neda ban...thawa sarayak outlook ekka synk karala balapan
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    2dl107a.png

    28b5f7n.png
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    uba kiyanne ayeth outlook eka ayin karala synk karanna kiyalada macho
    ehema unama ayeth enawane ban peoples kiyana eketh thiyenawa e contacts

    matah hariyata idea ekak naa.mageth oya case eka awata passe ms accunt ekta gihin unlink kRA.eth hari giye naa.passe phone eka net connect karata passe thama hari giye,mama net eke hewwata idea ekak ganna bri una ban
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මචන් මම ගොඩක් ආසයි Lumia 1520 phone එකට :yes:. සුපිරිම phone එකක් :cool:. ඒත් දැන් ඒක ටිකක් පරණයි නේද? :confused: වින්ඩෝස් 10 එනකන් ඉන්න එක නේද හොඳ?

    මොකක්ද වඩා හොඳ? 1520 එක ගන්න එකද? ඒකෙ successor එක එනකන් බලගෙන ඉන්න එකද?

    තවත් පොඩි ප්‍රශ්ණයක් තියනවා. Successor එකක් ආවොත් 60k - 70k රේන්ජ් එකට එන්න ටිකක් කල් යනව :(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් මම ගොඩක් ආසයි Lumia 1520 phone එකට :yes:. සුපිරිම phone එකක් :cool:. ඒත් දැන් ඒක ටිකක් පරණයි නේද? :confused: වින්ඩෝස් 10 එනකන් ඉන්න එක නේද හොඳ?

    මොකක්ද වඩා හොඳ? 1520 එක ගන්න එකද? ඒකෙ successor එක එනකන් බලගෙන ඉන්න එකද?

    තවත් පොඩි ප්‍රශ්ණයක් තියනවා. Successor එකක් ආවොත් 60k - 70k රේන්ජ් එකට එන්න ටිකක් කල් යනව :(

    Lumia 1520 එක අනිත් Phone ඔක්කොමට කලින් windows 10 update එක එයි මචං. එක තමා සුපිරිම flagship phone එක දැනට Lumia වල. Lumia වල තව අලුතින් දෙක තුනක් එයි ලගදීම. next April වෙනකොට නම් එයි මචං. ඔව් බන් ආවත් price කොහොම වෙයිද දන්නේ නැහැ මචං :confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    matah hariyata idea ekak naa.mageth oya case eka awata passe ms accunt ekta gihin unlink kRA.eth hari giye naa.passe phone eka net connect karata passe thama hari giye,mama net eke hewwata idea ekak ganna bri una ban
    මමත් ආපු ගමන් කළා හරිගියෙ නැහැ
    බන් මොකද අවුට්ලුක් එකෙත් ඒවම තියෙනවනෙ
    ආයෙම එතනට සින්ක් වෙනවා
     
    Status
    Not open for further replies.