ස්කයිප් එකේ ෆෝන් නම්බර් දාපු Contacts ෆෝන් බුක් එකට සින්ක් වෙනවා ෆෝන් නම්බර් නැති ඒවා හයිඩ් කරන්න කියල දුන්නට සමහර Contacts වල නම්බර් තියෙන
නිසා සින්ක් වෙනවා නිකන්ම ඒවා අන්ලින්ක් කරන්නත් බැහැ දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න
නිසා සින්ක් වෙනවා නිකන්ම ඒවා අන්ලින්ක් කරන්නත් බැහැ දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න

. සුපිරිම phone එකක්
. ඒත් දැන් ඒක ටිකක් පරණයි නේද?
වින්ඩෝස් 10 එනකන් ඉන්න එක නේද හොඳ? 