එලකිරි Night Club IX

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ කේක්......
    4.gif
    මග එනවා :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වාහන කාපර්ලා ඉන්නවනං මට කි‍යපල්ලකෝ ලක්ෂ 15කට විතර ගන්න පුලුවන් හොඳ ජපන් කාර් එකක්........:sorry:

    හොඳට තෙල් වැඩ කරන එක තම‍යි වැදගත්ම........Auto gear නම් වඩාත් හොඳ‍යි......හැබැ‍යි manual උනත් අවුලක් නෑ.......:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වාහන කාපර්ලා ඉන්නවනං මට කි‍යපල්ලකෝ ලක්ෂ 15කට විතර ගන්න පුලුවන් හොඳ ජපන් කාර් එකක්........:sorry:

    හොඳට තෙල් වැඩ කරන එක තම‍යි වැදගත්ම........Auto gear නම් වඩාත් හොඳ‍යි......හැබැ‍යි manual උනත් අවුලක් නෑ.......:)
    එලියොන් එකක් නරකද :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Finance thama ithin,oya gana "kanse" dannawa athi :sorry:
    ටිකක් විතර පරණ උනාට කමක් නෑ බන්......finance දාල තනි පාවිච්චි‍යට වාහන ගන්න එක තේරුමක් නෑනේ......:no:

    සංකපාල‍යට මෙව්වා එකක් දැම්මා......:)
     
    Status
    Not open for further replies.