හොඳ වෙනකං ඉන්න ගියොත් මාසයක් ඉන්න වෙනවා.....නිවාඩු ටික ගනින් ඕක හොදවෙනකම්![]()

හොඳ වෙනකං ඉන්න ගියොත් මාසයක් ඉන්න වෙනවා.....නිවාඩු ටික ගනින් ඕක හොදවෙනකම්![]()

ela ela..හෙටත් වැඩට යන්නෑ කියල හිතාගත්තා...... අනිද්ද ගිහින් වරුවෙන් එන්න කියල බැලුවේ......![]()

කලින් පිටුවක කට්ටියම wish කරල ඇති.......විශ් කරලා හිටපං කේක් දෙන්නං![]()

හෙන ගහපන් හච් පරයොන්ට![]()



එලියොන් එකක් නරකදවාහන කාපර්ලා ඉන්නවනං මට කියපල්ලකෝ ලක්ෂ 15කට විතර ගන්න පුලුවන් හොඳ ජපන් කාර් එකක්........
හොඳට තෙල් වැඩ කරන එක තමයි වැදගත්ම........Auto gear නම් වඩාත් හොඳයි......හැබැයි manual උනත් අවුලක් නෑ.......![]()

Allion එකක් 15කට ගන්න පුලුවන්ද බන්.......එලියොන් එකක් නරකද![]()
Finance දාන්න බෑ......
Finance thama ithin,oya gana "kanse" dannawa athiAllion එකක් 15කට ගන්න පුලුවන්ද බන්.......Finance දාන්න බෑ......
![]()

ටිකක් විතර පරණ උනාට කමක් නෑ බන්......finance දාල තනි පාවිච්චියට වාහන ගන්න එක තේරුමක් නෑනේ......Finance thama ithin,oya gana "kanse" dannawa athi![]()

