Rajapaksha Family

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ehenam 3 weni apekshakayata deepan :)

    url

    චම්පික රණවක මහත්තයා අවොත් නම් අත කට ඇරලාම දෙන්න පුළුවන්,එත් එතුමාට උනත් ජනාධිපති වෙන්න වෙනස් විය යුතු තැන් තියනවා,
    ජනාධිපති වෙනවා නම් සිංහල මිනිස්සුන්ටම කතා කරලා හරියන්නෙ නැ,අනික් අයටත් කතා කරන්න ඔනේ,අන්න එ ටිකත් මෙතුමා හදාගත්තොත් චම්පිකට ජනාධිපති වෙන එක අරුමයක් නෙමෙයි,එත් එකත් ලෙසි වැඩක් නෙමෙයි :sorry:...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර නන්දන ගුණතිලක සහෝදරයා කිව්ව කතාව හරි...........
    පවුල් ගසක් නෙවෙයි පවුල් වනාන්තරයක් නිර්මාණය වී පවතී.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අර නන්දන ගුණතිලක සහෝදරයා කිව්ව කතාව හරි...........
    පවුල් ගසක් නෙවෙයි පවුල් වනාන්තරයක් නිර්මාණය වී පවතී.

    :(
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මීට කලින් කිසිම කෙනක් 3 පාරක් රජ වෙලා නැහැ:yes:

    අපේ සමහර එවුන් හදන්නේ මේ පාරත් දීලා test කරලා බලන්න :P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,229
    113
    අපේ සමහර එවුන් හදන්නේ මේ පාරත් දීලා test කරලා බලන්න :P:P:P

    මේ පාරවත් හැදෙයිද බලන්න වෙන්න ඇති:lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,584
    5,447
    113
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපේ සමහර එවුන් හදන්නේ මේ පාරත් දීලා test කරලා බලන්න :P:P:P

    awurudu 8 test maru.monawath kiyanna hithenne naha.somaliyawewath visa ekak gahaganna bari anathayo innawanam dammama muhudata panala chandeta kalin athme maru karagani kiyala balaporoththu wenawa.