ඔය දෙන්න එලකිරි එකේ ත්රෙඩ් එකක් වැටුනොත් එකටම ඉන්න නිසා එහෙම කිව්වෙරත්තරං;17434647 said:1.
උබට මාත් එක්ක තියෙන අව්ල මොකක්ද කියන්න මම දන්නේ නෑ, ඒ වගේම අරුන සහ මම එක කාන්ඩයකට වර්ග කරන හේතුව හිතාගන්නත් බෑ. මොකද අරුන47 නුත් මට තවත් එක එලකිරි සාමාජිකයෙක් පමනයි
දෙන්නම එකම කාන්ඩයේ නැත්තන් සමාවෙන්න 
කොහොමත් මට ඔයත් එක්ක අවුලක් නෑ. අරුන එක්ක තමා අවුල.




.
) . ඒ නිසා මම එකට අල්ලා දෙවියන්ගේ ගුන වයල තියෙනවා (කරුනු කාරනා සහිතව, හදීස් හා කුරානය උපුටා දක්වමින් තාර්කික ලෙස) . එක කොයි සිංහලයට උනත් මම දෙන සපෝර් එකක්. 