බනිසේ හැඩේ ඉල්ලහන් ..... හදල දෙන්න![]()
welawata uba kiwwe, eka ahanna amathaka una

ඔඕ....ඇත්තද? අපට හදලා දෙන්නෙයි එහෙනම්????
![]()
mama genapuwa kapu aya innawa,

බනිසේ හැඩේ ඉල්ලහන් ..... හදල දෙන්න![]()

ඔඕ....ඇත්තද? අපට හදලා දෙන්නෙයි එහෙනම්????
![]()

තෝ නැන්දට රිපෝට් කරනකං මට අර කේබල් එකයි, ඩ්රොයින්ග් පෑඩ් එකයි ගෙනත් දීපිය කක්කුට්ටා!!!!!නැන්දට රිපෝට් කරන්න ස්ක්රීන් ශොට් එකක් ගත්තා.......
![]()

පවු ඌයි.....![]()

ඔව් ඔව් දුටුවෙමි...එයාගේ හරි ලොකුකම..මා එක්ක කතා වත්

නැන්දට රිපෝට් කරන්න ස්ක්රීන් ශොට් එකක් ගත්තා.......
![]()


තෝ නැන්දට රිපෝට් කරනකං මට අර කේබල් එකයි, ඩ්රොයින්ග් පෑඩ් එකයි ගෙනත් දීපිය කක්කුට්ටා!!!!!![]()


මම හි අහිංසකයි ....




ගාස්තුව??මන් එන්නේ සිංහල අහගන්න උම්මා දෙන්න ගන්න නෙමේ![]()


හ්ම්ම් හ්ම්ම් එහෙම හිතමු....
මන් වත් ඔහොම ආඩම්බර නැහැ කෙල්ලෙක් වෙලත්.....
ඒ උනාට ඔයා....![]()

බිබික්කනුත් හදනවා.....
සොසේජ් බනිසුත් හදනවා , හැබැයි සොසේජ් එක ගෙදරදී දාගන්න වෙන්නේ ,![]()

ඒ පාර වැල ඇදගෙන ම නරඹන්න ද කොහෙද..!!ඩ්රෝවින් පෑඩ් එක කීයක් වෙනවද කිඹුලයියේ...
ඕකක් ගන්න උවමනාවකුත් තිබ්බා...![]()



ඔයා හැමදාම ඕවා ගන්නේ...ඔය ඔක්කොම දැන් පෙන්නුවද කිබුල් නැන්දට?
![]()


