EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: නැන්දට රිපෝට් කරන්න ස්ක්‍රීන් ශොට් එකක් ගත්තා....... :P
    තෝ නැන්දට රිපෝට් කරනකං මට අර කේබල් එකයි, ඩ්‍රොයින්ග් පෑඩ් එකයි ගෙනත් දීපිය කක්කුට්ටා!!!!!:growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:පූවා සීතලට වෙවුලනවද කොහෙද..:rofl:

    lol_cat_with_frozen_butt.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ නැන්දට රිපෝට් කරනකං මට අර කේබල් එකයි, ඩ්‍රොයින්ග් පෑඩ් එකයි ගෙනත් දීපිය කක්කුට්ටා!!!!!:growl:

    ඩ්‍රෝවින් පෑඩ් එක කීයක් වෙනවද කිඹුලයියේ...:rolleyes:

    ඕකක් ගන්න උවමනාවකුත් තිබ්බා...:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩ්‍රෝවින් පෑඩ් එක කීයක් වෙනවද කිඹුලයියේ...:rolleyes:

    ඕකක් ගන්න උවමනාවකුත් තිබ්බා...:)
    ඒ පාර වැල ඇදගෙන ම නරඹන්න ද කොහෙද..!!
    ආ...
    නෑ..නෑ...
    මැෂිම ආවම මැෂිම ඇදල ඇනිමේට් කර ගන්න...:rofl::rofl::rofl:

    දන්නේ නෑ බං...
    අරූ තමා ගනං දන්නේ....
    15ක් විතර වෙයි වගේ.