අමනාප වෙන්නේ නැත මලය , මාව මරිඩ් ක්ලබ් එකේ පමණක් අද්ඩ් කරගනින් , මගේ නොර්ටිෆිකේෂන් බා කරපන්![]()
පිස්සුද......

අමනාප වෙන්නේ නැත මලය , මාව මරිඩ් ක්ලබ් එකේ පමණක් අද්ඩ් කරගනින් , මගේ නොර්ටිෆිකේෂන් බා කරපන්![]()

එකනේ...මන් දන්නවා...අපේ අම්මාත් නුවර රජපිහිල්ලේ....අයියෝ ඔඕ.....මාර ආඩම්බරයි....මට නම් විකාරේ ඒවා....
මොකක්ද හලෝ සනීපෙ...කුඩල්ලෝ..චක් විතරක්.....ඈක්කා.....මට නම් මළ අප්පිරියයි
![]()

ඇයි අම්මා රජපිහිල්ලේ කියන්නේ , මැදවල රජපිහිල්ලේද ?
එහෙ කොමත් මුකලානනේ එහෙ ඉන්නවා කුදල්ලෝ

කන්න දෙනවනම් අපිට බොන්න දෙනාවන් අපිට.........![]()
P&S eke cake nan awulak na...![]()
සුද්දට පින්සිද්ද වෙන්න නුවර වැද්දන්ට මිනිස්සු කියන්න පුලුවන්...![]()

සුද්දට පින්සිද්ද වෙන්න නුවර වැද්දන්ට මිනිස්සු කියන්න පුලුවන්...![]()

ඔව් අක්කේ එහෙ අය හිතන් ඉන්නේ ඔක්කොම නිළමේලා මැණිකෙලා කියල...ඒ අස්සේ පියෝ සිංහල කියලා...
අයියෝ සුද්දෝ අවා කියලා එයාලට මතක නැහැ...මන් නම් එහෙම කියන්න ආවම මතක් කරනවා අපේ අයට....![]()

කේක් නම් ෆැබ් ය..... ෆැබ් නම් කේක් ය...... මේ මගේ මතය.....

ඔව් ඔව් නැන්දේ , සුද්දොන්ට දීල වැල්ලේ ජාතක උන උන්ට වඩා වැද්දෝ හොදා![]()
..ඕක පාරම්පරික බෞද්ධ අපිට අදාල නැත...
එතකොට ඔයාගේ අම්මගේ අම්මත් .....අර සුද්දෝ එක්ක සම්බන්ධයක් තිබේද ?
ඔයා එකනේ ඔය සුද්දෝ ආවා කියලා කිවේ නෙහ්හ්

Gimmi 5..![]()

දොන් ඇන්ඩ් සංස් ....ද හොදයි නෙහ්හ්

විකියා කිරි මුහුදට ජබුක්.........![]()