EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එකනේ...මන් දන්නවා...අපේ අම්මාත් නුවර රජපිහිල්ලේ....අයියෝ ඔඕ.....මාර ආඩම්බරයි....මට නම් විකාරේ ඒවා....:oo::oo:
:lol::lol: මොකක්ද හලෝ සනීපෙ...කුඩල්ලෝ..චක් විතරක්.....ඈක්කා.....මට නම් මළ අප්පිරියයි

:growl::growl:

සුද්දට පින්සිද්ද වෙන්න නුවර වැද්දන්ට මිනිස්සු කියන්න පුලුවන්...:lol::P
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඇයි අම්මා රජපිහිල්ලේ කියන්නේ , මැදවල රජපිහිල්ලේද ?
එහෙ කොමත් මුකලානනේ එහෙ ඉන්නවා කුදල්ලෝ

ඔව් මැදවල එහෙ තමයි...මන්ද කොහෙත් එකයි....ඊයා..මළ අප්පිරියාව...
ඒ අස්සේ හයියෙන් බරට අඩිය තියන්න ඕන ..පොඩ්ඩ ඇත්නම් ලිස්සනවා..කදු ..ඉල ඇට ඇදෙනවා පයින් යන්න ගියාම...මොකක්ද හලෝ...:growl::growl:

එකට kurunegala.....ඔන්න නගර:love::love:
කන්න දෙනවනම් අපිට බොන්න දෙනාවන් අපිට......... :rolleyes::rolleyes:

ඔව් ඔයාගේ ටිකක් මට ඈ....
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සුද්දට පින්සිද්ද වෙන්න නුවර වැද්දන්ට මිනිස්සු කියන්න පුලුවන්...:lol::P

ඔව් අක්කේ එහෙ අය හිතන් ඉන්නේ ඔක්කොම නිළමේලා මැණිකෙලා කියල...ඒ අස්සේ පියෝ සිංහල කියලා...
අයියෝ සුද්දෝ අවා කියලා එයාලට මතක නැහැ...මන් නම් එහෙම කියන්න ආවම මතක් කරනවා අපේ අයට....:lol::lol:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුද්දට පින්සිද්ද වෙන්න නුවර වැද්දන්ට මිනිස්සු කියන්න පුලුවන්...:lol::P

    ඔව් ඔව් නැන්දේ , සුද්දොන්ට දීල වැල්ලේ ජාතක උන උන්ට වඩා වැද්දෝ හොදා :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් අක්කේ එහෙ අය හිතන් ඉන්නේ ඔක්කොම නිළමේලා මැණිකෙලා කියල...ඒ අස්සේ පියෝ සිංහල කියලා...
    අයියෝ සුද්දෝ අවා කියලා එයාලට මතක නැහැ...මන් නම් එහෙම කියන්න ආවම මතක් කරනවා අපේ අයට....:lol::lol:

    එතකොට ඔයාගේ අම්මගේ අම්මත් .....අර සුද්දෝ එක්ක සම්බන්ධයක් තිබේද ? :P
    ඔයා එකනේ ඔය සුද්දෝ ආවා කියලා කිවේ නෙහ්හ්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කේ එහෙ අය හිතන් ඉන්නේ ඔක්කොම නිළමේලා මැණිකෙලා කියල...ඒ අස්සේ පියෝ සිංහල කියලා...
    අයියෝ සුද්දෝ අවා කියලා එයාලට මතක නැහැ...මන් නම් එහෙම කියන්න ආවම මතක් කරනවා අපේ අයට....:lol::lol:

    :yes::yes::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් නැන්දේ , සුද්දොන්ට දීල වැල්ලේ ජාතක උන උන්ට වඩා වැද්දෝ හොදා :P

    රිදුණද පුටේ.:P..ඕක පාරම්පරික බෞද්ධ අපිට අදාල නැත...:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එතකොට ඔයාගේ අම්මගේ අම්මත් .....අර සුද්දෝ එක්ක සම්බන්ධයක් තිබේද ? :P
    ඔයා එකනේ ඔය සුද්දෝ ආවා කියලා කිවේ නෙහ්හ්

    ඒක නම් දන්නේ නැහැ..වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ..මන් දැක්කේ නැහැ..කියන්න බැහැ..අපේ ආච්චි අම්මා ලස්සනයි...සුද්දෝ ඒ කාලේ ට්‍රයි කරන්නත් ඇති...දන්නේ නැහැ හරියට...උන්ද අපේ සීයා බැදලා තියෙන්නේ අවුරුදු 15 නෙහ්....මොනවා ඒ කාලේ කලාද මන් දන්නේ කොහොමෙයි.....

    :oo::oo:

    මන් කියන්නේ ඒක නෙමෙයි ..ඔහොම ආඩම්බර වෙන්න හොද නැහැ..මැරෙද්දි ඔක්කොම මැරිලා යන්නේ එකම විදිහට...කුළ මල ඔලුවටත් උඩින් අයියෝ සල්ලි.....:frown::frown::frown: