EK Married Club-11

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    tumblr_lsdftebbuX1qf19n7.gif

    මේ කවුද මේ? කිඹුලගේ භාර්යාවද? :lol:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    විවාහක අනාථයින්ගේ සංගමයෙන් පවත්වනු ලබන මහා කටුකොහිල BBQ දන්සල.

    ඔබටත් ගිනිපුක් ගාය ඇත්නම් අදම පිවිසෙන්න :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඉතින් ශාකභක්ෂක නොවැ...:)

    :shocked: අපි දැක්කා එදා කකුළුවෝ කන්න ගිය වෙලාවේ කිඹුල් විලා එකේ මිදුලේ තණකොල ගොඩක් වැවිලා තිබ්බා...... ඒ ටික එහෙනම් ඔයාට කන්න බැරියෑ...... :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කටු කොහිල ශාඛය මුළුමනින්ම ගෙන සාදනු ලබන BBQ එකකි :lol::lol:
    මට අර ලෙඩේ නෑ...:P
    මස් කන තරමට තමයි බන් කෙල්ලේ ලස්සන වෙන්නේ :):lol:
    දැකලා පුරුදු මූණක්...ඔයා අරයා නේද?අර බෑන් වුනේ...:P
    :frown: අහක යන තොප්පි දාගන්නේ නැතිව ඉන්නවද මැතිණියනි. :)
    ha..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුරු හරි ටිකක් රිද්දගන්න ආසා වෙලා වගේ....... :rolleyes: මොකද කියන්නේ රිද්දන්නද....?? :P ඕන් පස්සේ කුණු කුණු ගාන්න එපා ඕන්....... කියපල්ලා අනිත් උන් ටික..... මක්කැයි කරන්නේ..... රිද්දන්නද රිද්දන්නද......?? :rofl: :P