දෙමු දෙමු ..පොඩ්ඩක් වයින් සුට්ටකින් සීසන් කොරලම කවමු![]()
පැට්ටට සනීපයි නේද?

දෙමු දෙමු ..පොඩ්ඩක් වයින් සුට්ටකින් සීසන් කොරලම කවමු![]()

උඹට නම් මුඩියෙන් එකක් පොවලා බිත්තියට හෙත්තුකරලා තියන එකනේ![]()


පැට්ටට සනීපයි නේද?![]()


මේ කවුද මේ? කිඹුලගේ භාර්යාවද?![]()






එහෙමත් නැහැ , සුරේ..................... එනවා කියනකොට , මුට නිකන්ම සුරැ වෙනවා

මටද කිව්වේ?![]()
කිඹුලයියේ අර BBQ එක තව එක්කෙනෙකුට වැඩියෙන්ම දාහන් !

අපි ඉතින් ශාකභක්ෂක නොවැ...![]()


අයියෝ...මදැයි...පරිස්සම්වෙන්න...
![]()

අපි ඉතින් ශාකභක්ෂක නොවැ...![]()
අපි දැක්කා එදා කකුළුවෝ කන්න ගිය වෙලාවේ කිඹුල් විලා එකේ මිදුලේ තණකොල ගොඩක් වැවිලා තිබ්බා...... ඒ ටික එහෙනම් ඔයාට කන්න බැරියෑ...... 
මට අර ලෙඩේ නෑ...කටු කොහිල ශාඛය මුළුමනින්ම ගෙන සාදනු ලබන BBQ එකකි![]()

දැකලා පුරුදු මූණක්...ඔයා අරයා නේද?අර බෑන් වුනේ...මස් කන තරමට තමයි බන් කෙල්ලේ ලස්සන වෙන්නේ![]()

ha..අහක යන තොප්පි දාගන්නේ නැතිව ඉන්නවද මැතිණියනි.
![]()
මොකද කියන්නේ රිද්දන්නද....??
ඕන් පස්සේ කුණු කුණු ගාන්න එපා ඕන්....... කියපල්ලා අනිත් උන් ටික..... මක්කැයි කරන්නේ..... රිද්දන්නද රිද්දන්නද......??
