ඔව් මචං net එකේ නම් තිබ්බ. එත් හැම unit එකේම එහෙම නැහැ මචං. ඕකට ගොඩක් වෙලාවට හේතු වෙලා තිබ්බේ Nokia 1520 එකත් එක්ක ආපු charging adapter + USB cable එක. එත් softlogic එකෙන් ගත්තම ඉතින් warranty තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ.
උබට Lumia 1520 එක ගන්න එක අවුල් කියල හිතෙනවා නම් Lumia 930 එකට යන්න මචං. දෙකම same price. මේ දවස්වල Lumia Phones වලට 15% discount එකක් දෙනවා. X'mas season එක නිසා
machan X'mas 1ta 15% discount denawa kiyala sure da? man dawas 2kata kalin Lumia 930 price ahuwa softlogic showroom 1kin 90k qwwa neh bn
Last edited:





with lumia 535...
302 nan aniwa gannwa loweth naa