මචාන්ලා උදවිවක් දෙන්නකො, මේක මචාන් දැනට තියෙන්නෙ Widows Vista, මට මෙක Format එකක් දාලා Windows 7 දාගන්න ඔනි.
අවුල තියෙන්නෙ format කරාම මේ Drivers අපහු දාගන්න විදියක් කියපන්කො, බාන්න තැනක හරි.
අවුල තියෙන්නෙ format කරාම මේ Drivers අපහු දාගන්න විදියක් කියපන්කො, බාන්න තැනක හරි.