EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නැගිට්ට ගමන් විසිටර්ස්ල මීට් වෙන්න යන්නේ නෑ ඔහොම...නිකන් ගෙදරට එන මිනිස්සුන්ව එලවන්න වගේ...:P
    අහෝ ඛේදයකි!!!!!:lol::lol::lol:

    තරි මාමේ....නෑව ඇති නේහ්.....
    සීතල අල්ලලා සන්නිය හැදෙයි ඔය නාකි වයසට ඔය වගේ සන්නි :-)P) හැදෙන ඒව ඔරොත්තු දෙන්නේ නෑ බොට.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:
    ඔය වගේ කීපදෙනෙක් දැකලලු නේ බන් තරියෝ සිදුහත් කුමාරයත් ගිහිගෙයින් නික්මුනේ......

    ඔය අම්මන්ඩිගේ මනුස්සයා බය වෙනවා ඇති උදේට මූණ දැක්කම :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol:
    ඔය වගේ කීපදෙනෙක් දැකලලු නේ බන් තරියෝ සිදුහත් කුමාරයත් ගිහිගෙයින් නික්මුනේ......
    අහෝ.....
    ආව ගමන් තරියා පත්ලෙ කෙළවර දෝනාවේ.......
    ළිදට එහා දැන් නම්.......:lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් යෝදියේ මුන් එන්නේ නොහිතන වෙලාවටනේ :sorry: ළඟටම ඇවිත් දොර ඇරපිය ගානවා :eek:

    තරි අයියට තිබ්බේ මෝල් ගහෙන් දෑත බදලා එකක් දෙන්න...ලඟදි හොරු ගෙට පැන්න එකේ පොලිසියෙනුත් අවුලක් වෙන්නේ නෑ,...:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Yehh...common ashmi...u did it!u did it....wooow...u r sooooo talented....mmmwwwaaahhhhh...:D

    0ec12dccba4feeabe1b21e3c1893ef7e5f38180ae5593764958c4493244ca7b8.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද උනේ අක්කේ.... ....:eek::eek:
    මාස ගානකට පස්සේ මොකක්ද තනියම කරගෙන ලු!!!:P:P:baffled::baffled:
    හබියද මෙහෙම කියුවේ......:rolleyes::P
    තනියම කර ගත්තම ඉතිං වෙන කවුරු කියන්න ද බං?:eek::lol::P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියට තිබ්බේ මෝල් ගහෙන් දෑත බදලා එකක් දෙන්න...ලඟදි හොරු ගෙට පැන්න එකේ පොලිසියෙනුත් අවුලක් වෙන්නේ නෑ,...:frown:


    අනාත මූණ දැක්කම කෙසේ මෝල් ගහෙන් කොටම්දෝ :lol: ඊයේ රෑට කාවෙත් නෑ කිව්වා :yes: යකෝ OBA පාර්ටි ගිහින් මූ බඩගින්නේ ඇවිත් තියෙන්නේ... කිම්බුලි බාවෙන් තලන්න ඇති :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනාත මූණ දැක්කම කෙසේ මෝල් ගහෙන් කොටම්දෝ :lol: ඊයේ රෑට කාවෙත් නෑ කිව්වා :yes: යකෝ OBA පාර්ටි ගිහින් මූ බඩගින්නේ ඇවිත් තියෙන්නේ... කිම්බුලි බාවෙන් තලන්න ඇති :lol:

    :lol:කාර් එකේ නිදියලා එනවා මෙතන අපිට පාට් එක දාන්න...ලැජ්ජාවේ බෑ...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked::shocked::shocked:

    මම යනව ඕයි යන්න...........:eek::eek::(:nerd:

    මොකද්ද අප්පා...මේකේ වචනයක් කියන්න බෑ...මෙයාලා මහ කැත විදිහට හිතන්නේ...:frown:මම යනවා යන්න...:(