EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hikzz...බලාගෙන කොරන්න වෙන්ඩැ...අනේ මේහ් වැල්සිරි...නි.වැ.බ.හිටු විහින් නහින්නෙ නැතුව....:P

    මගුලක් කතාකරනවා.. මොනවගේ එකෙක්ද කියලා බලන්න ඉල්ලුවේ... දේහලක්ෂණ වලින් මිනිහෙක් ගැන හිතාගන්න පුලුවන්...:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    meow..... puru puruuu

    අනේ....පූවා සුදෝ....කොහොමද වස්තුවේ..:love::love:.ඊයේ කොහෙද අන්තරස්දහන් වෙලා හිටියේ පැට්ටෝ...සීයලා ටිකට කජු අහුලන්න ගස් යට බඩගෑවයි...:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්නෙ අරූ ගේ එෆ්බී ලින්ක් එක එවපං......
    ගෑනියෙක් ගේ *කේ එල්ලිලා ඒකිව බදින්න කලින් ම ඒකිගේ තාත්ත ගේ ආයතනයේ පාට්නර් කරගත්තේ තොගේ හොර ගෑණි ද කියල අහන්න......!!!!
    යකෝ දැන් ඔහොම නං තොට ගගේ මූදෙ පනින්න වෙයි අර අර අරකියි(ඔව් ඒ ගොං බිජ්ජි තමා) ඔය පුණ්ඩවාලයයි බැන්දාම.....

    උඹේ අම්මටයි කලින් ම ලිදේ පනින්න වෙන්නේ, ඔන්න මං අද කිව්ව කියල හිතා ගං.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ....පූවා සුදෝ....කොහොමද වස්තුවේ..:love::love:.ඊයේ කොහෙද අන්තරස්දහන් වෙලා හිටියේ පැට්ටෝ...සීයලා ටිකට කජු අහුලන්න ගස් යට බඩගෑවයි...:D

    අම්මෝ කජු නිසා පුවාට තියෙන සැලකිලි..........:lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ....පූවා සුදෝ....කොහොමද වස්තුවේ..:love::love:.ඊයේ කොහෙද අන්තරස්දහන් වෙලා හිටියේ පැට්ටෝ...සීයලා ටිකට කජු අහුලන්න ගස් යට බඩගෑවයි...:D
    :love::love: නාකින්ට මොන කජුද ස්වාමි දියණියනි. මම ඔයාට එක්කහු කරේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ....පූවා සුදෝ....කොහොමද වස්තුවේ..:love::love:.ඊයේ කොහෙද අන්තරස්දහන් වෙලා හිටියේ පැට්ටෝ...සීයලා ටිකට කජු අහුලන්න ගස් යට බඩගෑවයි...:D

    07f40825_catwoman-culos-comics-character-favorite-catwomen-demotivational-posters-1296072214.jpeg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොන උලවුවක් ද මෙහ.මොකුත් තෙරුන් නැහැ....කිබුළා අයියා ඇමතිය යුතුය......:yes::yes::yes: මාගේ ගුරුතුමා.....:yes::yes::yes:

    :shocked: ඕකා කුකුළා..... ඔයා මාව අමතන්න සුදූ..... මම ඔයාට කියලා දෙන්නම්..... :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :sorry::sorry::sorry: ඒ මොකෝ?

    :eek::eek: ඔයාලගේ එකේද මෙයා වැඩ????
    අද දවසම බිසී චාමියෝ.:sorry:..දැන් සනීපයි නේද?:)
    මගුලක් කතාකරනවා.. මොනවගේ එකෙක්ද කියලා බලන්න ඉල්ලුවේ... දේහලක්ෂණ වලින් මිනිහෙක් ගැන හිතාගන්න පුලුවන්...:frown:

    අනේ පුලුවන් දෙයක් කියපිය...බෝයි මායි දන්න දේහ ලස්සන...:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown:අලියෝයෝයෝයෝයෝයෝයෝ......බොට කිව්ව කියල හිතාගන්.:angry::angry:..අහුවෙද්දෙන්කෝ අර කිඹුලා...:growl:
    මම ඉන්නවා.....
    ඉතිං වරකෝ මාව අල්ලන්න......

    අනේ මේහ්......
    නි.වැ.බ. උයන පිහන දෙයක් හදාගෙන කාල බීල ඉන්නව කෝ පව් නොදී........:frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: ඕකා කුකුළා..... ඔයා මාව අමතන්න සුදූ..... මම ඔයාට කියලා දෙන්නම්..... :D

    ඉන්න ගන්න කෝල් එකක්.....:yes::yes::yes:
    අද දවසම බිසී චාමියෝ.:sorry:..දැන් සනීපයි නේද?:)

    අනේ පුලුවන් දෙයක් කියපිය...බෝයි මායි දන්න දේහ ලස්සන...:P

    ඔහ් එහෙමද....ඔව් ගොඩක් සනීපයි...නිකන් අර පාවෙන ගතිය අඩුයි දැන්

    ඔය මුකුත් නැතිව කොන්දේසි විරහිතවම මට සලකන අය ඉන්නවනෙ ඉතින් ;)

    :shocked::shocked: ඔඕ ලගදි උයත් බදිනවද?