windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Android gena prashnayak :baffled:
    Samsung S4 International version ekei sprint ekei venasa mokakda?
    Price eka adu ai sprint eke?

    Nodanna nisa ahanne :dull:

    HELP
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban mama anyway tripod mount ekak order kara phone ekata. mata mekak one wune tripod eka dala video shoot karanna.
    ඔව් බන් අයිෆෝන් වලට නම් දැන් මෙහෙ ඕන තරම් අයිටම් තියෙනවා
    නොකිය වලට අඩුයි ඊබේ කරන්නම වෙනවා
     
    ජේමිස්බන්ඩා007;17459107 said:
    EBookDroid

    මෙන්න මෙ ඇප්(pdf reader) එකට සමාන වින්ඩොස් ඇප් එකක් තියනවද? ( නයිට් මොඩ් රීඩින්,ක්‍රොප් වගෙ ෆන්ෂන් තියෙන්න ඔන.)

    bump
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    O9u22PR.jpg


    #customize
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ලුමියා 730 පාවිච්චි කරන උන් ඉන්නවද?
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Yaluwane,

    mage yaluwekta mam lumia 530 ekak aran dunna,
    eke bluetooth walin file receive weddi bluetooth off wenawa kiyala kivva,
    mekata mokada karanne?????
    Time out option monahari hadanna thiyenawada?
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Yaluwane,

    mage yaluwekta mam lumia 530 ekak aran dunna,
    eke bluetooth walin file receive weddi bluetooth off wenawa kiyala kivva,
    mekata mokada karanne?????
    Time out option monahari hadanna thiyenawada?

    Phone එකට update මොනවා හරි තියේද කියල බලන්න කියපන් මචං.
    Phone එක soft reset එකක් කරලා බලපන් මචං..
     

    kalpa naurunnage

    Junior member
  • Nov 12, 2011
    83
    4
    8
    36
    Kalutara
    යර්ලස් චාජර් 1ක්

    මචන්ලා මට වයර්ලස් චාජර් 1ක් ගන්න පුළුවන් තැනක් කියනකො...
    මo ගාව තියින්නේ Lumia 925 :lol:

    Nokia-Wireless-Charging-Stand-v1b-1500x1500-jpg.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    microsoftlumialeak7_verge_super_wide.jpg




    තව දෙයක් කියන්න අමතක උනා දැනට ලීක් වෙලා තියන තොරතුරු අනුව quad-core CPU, 2GB RAM, and a 1080p display. එකකින් මේ phone සමන්විතයි :yes: ඒ වගේම මේ phone එක 3D Touch technology එකට සහය දක්වනවා :cool: 3D Touch technology එක කොහොමද phone වලට යොදා ගන්නේ කියලා‍ දැන ගන්න මේ විඩියෝ එක බලන්න කෝ :)



    ෆකින් ඕසම් ඕයි මේක.
     
    Status
    Not open for further replies.