Bell 4g 35gb

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇත්තද මචන්ලා වැඩිපුර data usage එක පෙන්නනවා කියන්නෙ?
    ඉන්ටර්නෙට් පවිච්චි කරන්න දන්නේ නැති අයට ඩේට වැඩියෙන් යනවා. networx වගේ එකක් දාගෙන චෙක් කරන්න:)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,678
    20,954
    113
    මම bell4g ගත්ත මචන්ලා :cool:. අව්ලක් නැහැ dl ස්පීඩ් හොදටම හොදයි හොඳයි:lol:. 24hrs යන්න ඉස්සෙල්ල line එකත් දුන්න:). 7500y ගියේ. අව්ල කියන්නේ ගෙදර හැමතැනටම signal නැහැ:oo: .හොද තැනක් හොයල router එක place කලා:cool:
    connection එක හොදයි අව්ලක් නැහැ.:)
    machan speedtest ekak dapanko math maruwenna baluwe
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම bell4g ගත්ත මචන්ලා :cool:. අව්ලක් නැහැ dl ස්පීඩ් හොදටම හොදයි හොඳයි:lol:. 24hrs යන්න ඉස්සෙල්ල line එකත් දුන්න:). 7500y ගියේ. අව්ල කියන්නේ ගෙදර හැමතැනටම signal නැහැ:oo: .හොද තැනක් හොයල router එක place කලා:cool:
    connection එක හොදයි අව්ලක් නැහැ.:)

    conn හොඳයි මචන්ලා 95%ක් ම

    Better than SLT
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mul dawas wala signal thibbe na dannam digata harahata wada masa 4k yanakal bill gewala thibbe na. un kapanneth na line eka. :lol:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    :love:lankabell හොඳයි මචන්ලා :love::love::love::love:. මෙන්න ස්පීඩ් test එකක්

    lankabell.png

    :love::love::love::love::love:
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    35gb gannawata wada labai unlimited eka. mokda 35 exeed unama 200+tax gannwa per 1GB. pissu hadenawa mase anthimata bila awama. unlimited ek ganin
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    35gb gannawata wada labai unlimited eka. mokda 35 exeed unama 200+tax gannwa per 1GB. pissu hadenawa mase anthimata bila awama. unlimited ek ganin

    නැහැ මම ඔයා case එක ඇහුව:oo::oo:... උන් අහනවා 35 පැන්නට පස්සේ limt කරන්නද bill එකට add කරන්නද කියල.. slt වගේ 64kbps :yes::yes:.කැමති විදියට ගන්න පුළුවන්:cool::cool:.....

    unlimted වාසියි තමයි...පස්සේ දාගන්නවා..case එක ස්පීඩ් 1mb නෙ :baffled::baffled:....
     
    Last edited:

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    නැහැ මම ඔයා case එක ඇහුව:oo::oo:... උන් අහනවා 35 පැන්නට පස්සේ limt කරන්නද bill එකට add කරන්නද කියල.. slt වගේ 64kbps :yes::yes:.කැමති විදියට ගන්න පුළුවන්:cool::cool:.....

    unlimted වාසියි තමයි...පස්සේ දාගන්නවා..case එක ස්පීඩ් 1mb නෙ :baffled::baffled:....

    ow ithn limit karanwata wada value ekata add karana ekanam hodai :D unlimited unata 1mb madi wageda? :P:rofl::rofl::rofl: