ඉන්ටර්නෙට් පවිච්චි කරන්න දන්නේ නැති අයට ඩේට වැඩියෙන් යනවා. networx වගේ එකක් දාගෙන චෙක් කරන්නඇත්තද මචන්ලා වැඩිපුර data usage එක පෙන්නනවා කියන්නෙ?

ඉන්ටර්නෙට් පවිච්චි කරන්න දන්නේ නැති අයට ඩේට වැඩියෙන් යනවා. networx වගේ එකක් දාගෙන චෙක් කරන්නඇත්තද මචන්ලා වැඩිපුර data usage එක පෙන්නනවා කියන්නෙ?

machan speedtest ekak dapanko math maruwenna baluweමම bell4g ගත්ත මචන්ලා. අව්ලක් නැහැ dl ස්පීඩ් හොදටම හොදයි හොඳයි
. 24hrs යන්න ඉස්සෙල්ල line එකත් දුන්න
. 7500y ගියේ. අව්ල කියන්නේ ගෙදර හැමතැනටම signal නැහැ
.හොද තැනක් හොයල router එක place කලා
connection එක හොදයි අව්ලක් නැහැ.![]()
machan speedtest ekak dapanko math maruwenna baluwe
මම bell4g ගත්ත මචන්ලා. අව්ලක් නැහැ dl ස්පීඩ් හොදටම හොදයි හොඳයි
. 24hrs යන්න ඉස්සෙල්ල line එකත් දුන්න
. 7500y ගියේ. අව්ල කියන්නේ ගෙදර හැමතැනටම signal නැහැ
.හොද තැනක් හොයල router එක place කලා
connection එක හොදයි අව්ලක් නැහැ.![]()
conn හොඳයි මචන්ලා 95%ක් ම

35gb gannawata wada labai unlimited eka. mokda 35 exeed unama 200+tax gannwa per 1GB. pissu hadenawa mase anthimata bila awama. unlimited ek ganin

... උන් අහනවා 35 පැන්නට පස්සේ limt කරන්නද bill එකට add කරන්නද කියල.. slt වගේ 64kbps 
.කැමති විදියට ගන්න පුළුවන්
.....
....නැහැ මම ඔයා case එක ඇහුව... උන් අහනවා 35 පැන්නට පස්සේ limt කරන්නද bill එකට add කරන්නද කියල.. slt වගේ 64kbps
.කැමති විදියට ගන්න පුළුවන්
.....
unlimted වාසියි තමයි...පස්සේ දාගන්නවා..case එක ස්පීඩ් 1mb නෙ....
unlimited unata 1mb madi wageda? 


