marry karanna honda kellek

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මට මේ මාසෙ අග 27 ලබනව. මම කෙල්ලෝ දෙකකට ට්‍රයි කරල එකක් වත් සෙට් උනේ නෑ මම ඒව ගැන ත්‍රෙඩ් හිටන් දාල තියෙනවනේ. මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ මැරි කරන්න. ගෙදරට හොයන්න කියල තියෙන්නේ. පහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා.

    මම අනිවාර්යෙන්න බැන්දොත් බඳින්නේ‍ ජොබ් එකක් කරන කෙල්ලෙක්. ඒ කෙල්ලට කියල හම්බ කරගන්න නෙමේ. මම දැකල තියෙනව ගොඩක් ගෙදරට වෙලා ඉන්න වයිෆ්ල ටිකක් අවුල් වගේ :baffled::oo:

    මම හිතන් ඉන්නේ මේ ලිස්ට් එක මෙයින් මොන වගේ ජොබක් කරන කෙල්ලෙක් හොඳ වෙයිද හොඳ පවුල් ජීවීතයක් ගත කරන්න.

    01 school teacher

    02 banker

    03 nurse

    04 AG office worker

    05 lowyer

    මගේ ජොබත් එක්ක ඕව තමයි හොයන්න පුලුන්. ඔයිට එහා බෑ :no::dull:

    උබල බඳිනව නම් ඔය පස් දෙනාගෙන් කාවද තෝරගන්නේ ? හේතුවත් එක්කම රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක් :rofl::cool::)
     
    • Like
    Reactions: sika2

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා ඕයි.. ඔහොම ලව් කරන්න පුළුවන්ද.. උඹගෙ හිත යන කෙල්ලගෙ ජොබ් එක බලලද උඹ ලව් කරන්නෙ.. ජොබ් එක සෙට් නැත්තං ඒකිව අමතක කරනවද..? උඹට ආත්මෙකට කෙල්ලෙක් හොයන්න හම්බෙන්නෑ.. මංගල කිංකිනි එකේවත් දැන්වීමක් දාපන්..:(
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    teacher ! job ekayi leisure time ekayi dekama thiyenawa
    :)

    අනේ මන්දා ඕයි.. ඔහොම ලව් කරන්න පුළුවන්ද.. උඹගෙ හිත යන කෙල්ලගෙ ජොබ් එක බලලද උඹ ලව් කරන්නෙ.. ජොබ් එක සෙට් නැත්තං ඒකිව අමතක කරනවද..? උඹට ආත්මෙකට කෙල්ලෙක් හොයන්න හම්බෙන්නෑ.. මංගල කිංකිනි එකේවත් දැන්වීමක් දාපන්..:(

    නෑ මචං මට කෙල්ලෝ පස්සේ ගිහින් ඇති වෙලා තියෙන්නේ. මම ගෙදරට කියල තියෙන්නේ හොයන්න කියල. මට ඕන මම දාල තියෙන කැටගරි 5න් එකක් තොරගෙන ඒ ජාතියේ ජොබ් කරන කෙල්ලෙක් හොයන්න කියල ගෙදරට කියන්න. :) ‍යෝජනා ආවම කීපදෙනෙක්ව බලල හොඳ කෙනෙක් තෝරගන්නව :) ඊටපස්‍ේස මාස කීපයක් ලව් කරල බඳිනව
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    nurse la nam epa. un wasai ban. experience eken kiyanne. mage ex nurse kenek. leddunta salakanawa wage salakenne. teachers la nam hodai.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෑ මචං මට කෙල්ලෝ පස්සේ ගිහින් ඇති වෙලා තියෙන්නේ. මම ගෙදරට කියල තියෙන්නේ හොයන්න කියල. මට ඕන මම දාල තියෙන කැටගරි 5න් එකක් තොරගෙන ඒ ජාතියේ ජොබ් කරන කෙල්ලෙක් හොයන්න කියල ගෙදරට කියන්න. :) ‍යෝජනා ආවම කීපදෙනෙක්ව බලල හොඳ කෙනෙක් තෝරගන්නව :) ඊටපස්‍ේස මාස කීපයක් ලව් කරල බඳිනව
    විහින් අමාරුවෙ වැටෙන්නෙ නැතුව ඉඳපං බං.. අවුරුදු විසි හත කියන්නෙ මහ වයසක් නෙමෙයි.. ඔය පත්තර වල ඇඩ් දාන්නෙ, කපුවොන්ට කියලා මනමාලයො හොයන්නෙ වටේ නොගියපු එවුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි.. ඔය දෙමාපියන්ට කීකරුව හැදෙන හෝ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්න අමාරු වෙන.. අනිත් හැමෝම ඉතිං වටේ ගිහින් මිනිහෙක් ගන්න බැරි තැනටම වැඩේ කරගනිපු කට්ටිය තමා.. ඕවයෙ ප්‍රශ්න මතුවෙන්නෙ බැඳලා ඉවර උනාට පස්සෙ.. මේ රටේ ඕන තරම් සිද්ධි අහන්න ලැබෙනවා එහෙම වෙච්ච.. දරුවො වදලා ගෑනු වෙන මිනිස්සු එක්ක යනවා.. එහෙම නැත්තං මිනිහා වැඩට ගියාම පරණ එකා ගේ අස්සෙ දාගන්නවා.. නැත්තං පරණ පුරුද්දට වටේ යනවා.. අන්තිමේ දරු පැටවුත් අනාතයි, උඹත් අනාතයි.. උඹට පාරක බැහැලා යන්න බැරි වෙනවා අන්තිමට.. ඊට පස්සෙ ගෑනියෙක් ආත්මෙකට අරන් ඉවරයි.. කසාඳ බඳිනවා කියන්නෙ ඔය බඳින්නම ඕන නිසා කොහෙන් හරි ගෑනියෙක් හොයන් බඳින එක නෙමෙයි.. කඩෙන් බඩුවක් ගන්නව වගේ ලේසි වැඩකුත් නෙමෙයි.. ඊට වඩා බැරෑරුම් දෙයක්..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,587
    2,385
    113
    නිධානයක් උඩ
    ටීචර් හොදයි කියලා තමයි හිතෙන්නේ.
    අනිත් ඒවත් අවුලක් නැහැ වගේ.

    ඉගෙනගත්තු ජොබක් කරන කෙල්ලෙක් බඳින එක අනාගතයට කොහොමත් හොදවෙයි මචෝ..
    හොඳ කෙනෙක් සෙට් වේවායි පතමි,,!
    උබේ ජොබ් එක මොකක්ද?
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan AG office nam hoda...teaching wala waga keem wadi.mage ganige amma thamai ehema kiuwe.mage ganith AG office thamai...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    :):)

    nurse la nam epa. un wasai ban. experience eken kiyanne. mage ex nurse kenek. leddunta salakanawa wage salakenne. teachers la nam hodai.

    තෑන්ක්ස් මචං :)

    nurse,lowyer epa bn.

    :)

    විහින් අමාරුවෙ වැටෙන්නෙ නැතුව ඉඳපං බං.. අවුරුදු විසි හත කියන්නෙ මහ වයසක් නෙමෙයි.. ඔය පත්තර වල ඇඩ් දාන්නෙ, කපුවොන්ට කියලා මනමාලයො හොයන්නෙ වටේ නොගියපු එවුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි.. ඔය දෙමාපියන්ට කීකරුව හැදෙන හෝ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්න අමාරු වෙන.. අනිත් හැමෝම ඉතිං වටේ ගිහින් මිනිහෙක් ගන්න බැරි තැනටම වැඩේ කරගනිපු කට්ටිය තමා.. ඕවයෙ ප්‍රශ්න මතුවෙන්නෙ බැඳලා ඉවර උනාට පස්සෙ.. මේ රටේ ඕන තරම් සිද්ධි අහන්න ලැබෙනවා එහෙම වෙච්ච.. දරුවො වදලා ගෑනු වෙන මිනිස්සු එක්ක යනවා.. එහෙම නැත්තං මිනිහා වැඩට ගියාම පරණ එකා ගේ අස්සෙ දාගන්නවා.. නැත්තං පරණ පුරුද්දට වටේ යනවා.. අන්තිමේ දරු පැටවුත් අනාතයි, උඹත් අනාතයි.. උඹට පාරක බැහැලා යන්න බැරි වෙනවා අන්තිමට.. ඊට පස්සෙ ගෑනියෙක් ආත්මෙකට අරන් ඉවරයි.. කසාඳ බඳිනවා කියන්නෙ ඔය බඳින්නම ඕන නිසා කොහෙන් හරි ගෑනියෙක් හොයන් බඳින එක නෙමෙයි.. කඩෙන් බඩුවක් ගන්නව වගේ ලේසි වැඩකුත් නෙමෙයි.. ඊට වඩා බැරෑරුම් දෙයක්..

    හොයල බලල තමයි මචං බඳින්නේ. ටිකක් ආශ්‍රය කරල. :)

    01 school teacher

    03 nurse

    :yes::)

    තෑන්ක්ස් මචං. දැනට ටීචර්ස්ල ඉදිරියෙන් :cool:
     
    පත්තරෙන් හම්බවෙන එකා උබ කියන තරම් චාටර් නැහැ..
    හොඳ ෆැමිලි වල කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා..

    හැබැයි මචන් ලස්සන අය අඩුයි..
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අනේ මන්දා ඕයි.. ඔහොම ලව් කරන්න පුළුවන්ද.. උඹගෙ හිත යන කෙල්ලගෙ ජොබ් එක බලලද උඹ ලව් කරන්නෙ.. ජොබ් එක සෙට් නැත්තං ඒකිව අමතක කරනවද..?

    teacher කෙනෙක් හොඳයි මං නම් හිතන්නේ... montisory teacher කෙනෙක් නම් තවත් හොඳයි
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ටීචර් හොදයි කියලා තමයි හිතෙන්නේ.
    අනිත් ඒවත් අවුලක් නැහැ වගේ.

    ඉගෙනගත්තු ජොබක් කරන කෙල්ලෙක් බඳින එක අනාගතයට කොහොමත් හොදවෙයි මචෝ..
    හොඳ කෙනෙක් සෙට් වේවායි පතමි,,!
    උබේ ජොබ් එක මොකක්ද?

    thanks macho :)

    machan AG office nam hoda...teaching wala waga keem wadi.mage ganige amma thamai ehema kiuwe.mage ganith AG office thamai...

    ela:)

    Teacher - mokada eye nawaththapu thenin ada patan gamu kiyanne teacher witharai :D

    :lol::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රස්සාවල් කරන කෙනෙක් නම් හොඳයි තමයි.. ඒත් සල්ලි වලට වඩා වටින්නේ ගුණ යහපත් කම... ඒ වගේම ඔයා බැන්දට පස්සේ ඔයාට වගේම ඔයාගේ දෙමවුපියන්ටත් ඒ සලකිල්ලම දක්වන්නත් ඕන.... ඒ වගේම ඕනවට වඩා යාලුවෝ ඉන්න කෙනෙක් නම් තොරගන්නම එපා... අත්දැකීමෙන් කියන්නේ.... මාසයක් දෙකක් ආශ්‍රය කරලා කොහොමද බං කෙල්ලෙක් අඳුරගන්නේ.... එකටනං ජිවිත කාලෙම ආශ්‍රය කලත් බැහැ..... තමන්ගේ පුද්ගලික ජිවිතේ වගේම රැකියාවට ආදරේ කරන කෙනෙක් හොයාගන්න බලන්න... ඒ වගේම තැනකට කැත නැතිව එක්ක යන්න පුළුවන් වෙන්නත් ඕනනේ.... මට කැත කෙනා ඔයාට ලස්සනයි... ඒ වගේම ඔයාට කැත කෙනා මට ලස්සනයි..... ඒ නිසා ඒ ලස්සන හොයන්න මුහුනිං නොව හදවතින්ම... ඔයාට මුහුණ වගේම හිතත් ලස්සන අවංක කෙල්ලෙක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හොයල බලල තමයි මචං බඳින්නේ. ටිකක් ආශ්‍රය කරල. :)
    උඹට මාස පහකින් ගෑනියෙක් තේරුම් ගන්න පුළුවන් නම් උඹ තමා මචං මිනිහා.. වැරැද්දක් කරපු ගෑනියෙක් ඒ වැරැද්ද කිව්වත් කියන්නෙ උඹට 50% ප්‍රමාණයක් විතරයි.. ඉතුරු ටික දැනගත්තම උඹ ඒකිව දාලා යන නිසා..:rofl:

    කමක් නෑ හොඳ කෙනෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    හැබැයි උඹටම කෙල්ලෙක් සෙට් කරගන්න කාලය තියෙනවා..
    ඔයිට වඩා වයස උන් කෙල්ලො පස්සෙ යනවා..

    පත්තරෙන් හම්බවෙන එකා උබ කියන තරම් චාටර් නැහැ..
    හොඳ ෆැමිලි වල කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා..

    හැබැයි මචන් ලස්සන අය අඩුයි..
    ඉතිං ඒකනේ මං කිව්වෙ බොහොම අඩුවෙන් ඉන්නෙ කියලා.. එක්කො උඹ කියනවා වගේ ලස්සනෙන් අඩු අය, එහෙම නැත්තං දෙමාපියන්ට කීකරු එයාලගෙ තීරණ වලින් පිටින් යන්නෙ නැති අය.. එහෙම නැත්තං බලෙන් පිට අයට කසාඳ බන්ඳන අය..

    ඔය මං අවසානයට කියපු වගේ කෙල්ලෙක්ව බැන්ඳොත් කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නෑ.. මොකද දෙමාපියන්ගෙ කටේ බලේට තමා ඒකි ඌව බදින්නෙ.. ගොඩක් දුරට ඒකි ආදරේ කරන කොල්ලෙක් ඉන්න පුළුවන්.. අන්තිමේ වෙන්නෙ පවුල් ජීවිතේ අවුල් වෙන එක..