රස්සාවල් කරන කෙනෙක් නම් හොඳයි තමයි.. ඒත් සල්ලි වලට වඩා වටින්නේ ගුණ යහපත් කම... ඒ වගේම ඔයා බැන්දට පස්සේ ඔයාට වගේම ඔයාගේ දෙමවුපියන්ටත් ඒ සලකිල්ලම දක්වන්නත් ඕන.... ඒ වගේම ඕනවට වඩා යාලුවෝ ඉන්න කෙනෙක් නම් තොරගන්නම එපා... අත්දැකීමෙන් කියන්නේ.... මාසයක් දෙකක් ආශ්‍රය කරලා කොහොමද බං කෙල්ලෙක් අඳුරගන්නේ.... එකටනං ජිවිත කාලෙම ආශ්‍රය කලත් බැහැ..... තමන්ගේ පුද්ගලික ජිවිතේ වගේම රැකියාවට ආදරේ කරන කෙනෙක් හොයාගන්න බලන්න... ඒ වගේම තැනකට කැත නැතිව එක්ක යන්න පුළුවන් වෙන්නත් ඕනනේ.... මට කැත කෙනා ඔයාට ලස්සනයි... ඒ වගේම ඔයාට කැත කෙනා මට ලස්සනයි..... ඒ නිසා ඒ ලස්සන හොයන්න මුහුනිං නොව හදවතින්ම... ඔයාට මුහුණ වගේම හිතත් ලස්සන අවංක කෙල්ලෙක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා!

teacher ! job ekayi leisure time ekayi dekama thiyenawa

පත්තරෙන් හම්බවෙන එකා උබ කියන තරම් චාටර් නැහැ..
හොඳ ෆැමිලි වල කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා..
හැබැයි මචන් ලස්සන අය අඩුයි..

උඹට මාස පහකින් ගෑනියෙක් තේරුම් ගන්න පුළුවන් නම් උඹ තමා මචං මිනිහා.. වැරැද්දක් කරපු ගෑනියෙක් ඒ වැරැද්ද කිව්වත් කියන්නෙ උඹට 50% ප්‍රමාණයක් විතරයි.. ඉතුරු ටික දැනගත්තම උඹ ඒකිව දාලා යන නිසා..
කමක් නෑ හොඳ කෙනෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
හැබැයි උඹටම කෙල්ලෙක් සෙට් කරගන්න කාලය තියෙනවා..
ඔයිට වඩා වයස උන් කෙල්ලො පස්සෙ යනවා..
ඉතිං ඒකනේ මං කිව්වෙ බොහොම අඩුවෙන් ඉන්නෙ කියලා.. එක්කො උඹ කියනවා වගේ ලස්සනෙන් අඩු අය, එහෙම නැත්තං දෙමාපියන්ට කීකරු එයාලගෙ තීරණ වලින් පිටින් යන්නෙ නැති අය.. එහෙම නැත්තං බලෙන් පිට අයට කසාඳ බන්ඳන අය..
ඔය මං අවසානයට කියපු වගේ කෙල්ලෙක්ව බැන්ඳොත් කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නෑ.. මොකද දෙමාපියන්ගෙ කටේ බලේට තමා ඒකි ඌව බදින්නෙ.. ගොඩක් දුරට ඒකි ආදරේ කරන කොල්ලෙක් ඉන්න පුළුවන්.. අන්තිමේ වෙන්නෙ පවුල් ජීවිතේ අවුල් වෙන එක..

එපා.... හපෝ teachers ල බදින්න එපා. ගොඩක් උන්ට කෙලවෙනවා.
කොල්ල අමු කුනෙක් නම්, ගෑනාගෙ පදේට නටන්න පුලුවන්නම් අවුලක් නෑ.
මුන් ඉස්කෝලෙ ගිහිල්ල අපේ මිනිහ මෙහෙමයි, අරමයි කිය කිය gossip කතා කරන එක කරන්නෙ. හොද ගෑනියෙක් උනත් ටික දවසකින් සවුත්තු වෙනවා.
හොදට කාලබීල, කෙලින් ඉන්න පොරකට teachers ල හරියන්නෙ නෑ.

teacher ! job ekayi leisure time ekayi dekama thiyenawa
මේ ඉන්නේ අපේ එලකිරියේ ලව් ගුරු
එපා.... හපෝ teachers ල බදින්න එපා. ගොඩක් උන්ට කෙලවෙනවා.
කොල්ල අමු කුනෙක් නම්, ගෑනාගෙ පදේට නටන්න පුලුවන්නම් අවුලක් නෑ.
මුන් ඉස්කෝලෙ ගිහිල්ල අපේ මිනිහ මෙහෙමයි, අරමයි කිය කිය gossip කතා කරන එක කරන්නෙ. හොද ගෑනියෙක් උනත් ටික දවසකින් සවුත්තු වෙනවා.
හොදට කාලබීල, කෙලින් ඉන්න පොරකට teachers ල හරියන්නෙ නෑ.

සිරාවට බං. ඔහොම හොයන්න ගියොත් නම් උඹට ලව් කරන්න බෑ බං....අනේ මන්දා ඕයි.. ඔහොම ලව් කරන්න පුළුවන්ද.. උඹගෙ හිත යන කෙල්ලගෙ ජොබ් එක බලලද උඹ ලව් කරන්නෙ.. ජොබ් එක සෙට් නැත්තං ඒකිව අමතක කරනවද..? උඹට ආත්මෙකට කෙල්ලෙක් හොයන්න හම්බෙන්නෑ.. මංගල කිංකිනි එකේවත් දැන්වීමක් දාපන්..
Machan ganige gathiguna job eka matha neme ne wenas wenne. eka eka gani eka eka widihayi, nurse unath teacher unath ekata balapamak nahඑපා.... හපෝ teachers ල බදින්න එපා. ගොඩක් උන්ට කෙලවෙනවා.
කොල්ල අමු කුනෙක් නම්, ගෑනාගෙ පදේට නටන්න පුලුවන්නම් අවුලක් නෑ.
මුන් ඉස්කෝලෙ ගිහිල්ල අපේ මිනිහ මෙහෙමයි, අරමයි කිය කිය gossip කතා කරන එක කරන්නෙ. හොද ගෑනියෙක් උනත් ටික දවසකින් සවුත්තු වෙනවා.
හොදට කාලබීල, කෙලින් ඉන්න පොරකට teachers ල හරියන්නෙ නෑ.

wenna puluwanEe issara. Dan ehema naa machan. Dan guruwarunwa marawanawa. Eeka balala karapan.

රස්සාවල් කරන කෙනෙක් නම් හොඳයි තමයි.. ඒත් සල්ලි වලට වඩා වටින්නේ ගුණ යහපත් කම... ඒ වගේම ඔයා බැන්දට පස්සේ ඔයාට වගේම ඔයාගේ දෙමවුපියන්ටත් ඒ සලකිල්ලම දක්වන්නත් ඕන.... ඒ වගේම ඕනවට වඩා යාලුවෝ ඉන්න කෙනෙක් නම් තොරගන්නම එපා... අත්දැකීමෙන් කියන්නේ.... මාසයක් දෙකක් ආශ්‍රය කරලා කොහොමද බං කෙල්ලෙක් අඳුරගන්නේ.... එකටනං ජිවිත කාලෙම ආශ්‍රය කලත් බැහැ..... තමන්ගේ පුද්ගලික ජිවිතේ වගේම රැකියාවට ආදරේ කරන කෙනෙක් හොයාගන්න බලන්න... ඒ වගේම තැනකට කැත නැතිව එක්ක යන්න පුළුවන් වෙන්නත් ඕනනේ.... මට කැත කෙනා ඔයාට ලස්සනයි... ඒ වගේම ඔයාට කැත කෙනා මට ලස්සනයි..... ඒ නිසා ඒ ලස්සන හොයන්න මුහුනිං නොව හදවතින්ම... ඔයාට මුහුණ වගේම හිතත් ලස්සන අවංක කෙල්ලෙක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා!

Pissuda ban ape inna virgin ass-pounded ammandilata wada decent ewun innawa one tharam.Prostitute