marry karanna honda kellek

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඔච්චර තමා කොටි මයිත්රියගෙ බැලයො දන්නෙ. බල්ලො බිරුවට සන්දානෙ ගනං ගන්නෑ බං. කරදරයක් නං ගහල පන්නනව. බුරන බල්ලො ගැන හොයන්න ගියොත් වෙන වැඩක් කරගන්න හම්බවෙන්නෙ නෑ.

    රිදිල

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol:
    :eek:

     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අනේ මන්දා ඕයි.. ඔහොම ලව් කරන්න පුළුවන්ද.. උඹගෙ හිත යන කෙල්ලගෙ ජොබ් එක බලලද උඹ ලව් කරන්නෙ.. ජොබ් එක සෙට් නැත්තං ඒකිව අමතක කරනවද..? උඹට ආත්මෙකට කෙල්ලෙක් හොයන්න හම්බෙන්නෑ.. මංගල කිංකිනි එකේවත් දැන්වීමක් දාපන්..:(

    :lol: :lol: :lol: :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන් මේ ලගදි හොද experience තියෙන පොරක් එකක් කතා කරන්න පුලුවන් උනා.
    මිනිහ දුන්න tips කිහිපයක් කොහොමද කෙල්ලෙක් තෝරගන්නෙ කියල.
    පුලුවන් තරම් Doctors ල , Layers ල මග අරින්න.

    :baffled::baffled::baffled:

    හේතු

    Doctors ලට දුක කියන දේ common දෙයක් වෙනවා. හැමදාම ලෙඩා ඇවිල්ල කියන්නෙ දුක. හැමදාම Doctor අහන්නෙ දුක.
    කාලයත් එක්ක දුක තේරුම් ගැනීමේ හැකියාව අඩුවෙනවා.

    lawyers ල ඉතින් දන්නව නේ. හොදට හම්බකරන්න නම් ඉතින් සාදාරන වෙන්න බෑ නේ.
    කපටිකම උතුරනව. සල්ලී සල්ලී සල්ලී.

    කොලඹ සල්ලි තියෙන කෙල්ලො චාටර් කියල කිවුවට ගොඩක උන් ඉන්නව card එක කුඩු කරගන්නෙ නැතුව. පොඩ්ඩක් තියෙන උන්ගෙ තමයි show එක. හොයාගන්න අමාරුයි.

    කෙල්ල අහිංසකයි කියල පේන්න තිබ්බට 100% කෙල්ල sure කරන්න බෑ:no:. අහිංසක උන් තමයි ගොඩක් අහු වෙන්නෙ:yes:.


    ගොඩක් උන් මාත් එක්ක එකග වෙන එකක් නෑ. මන් කිවුවෙ මට කිවුව දේ සහ හරී කියල හිතුන දේ.
    :dull::dull::dull:

    mama ekangayi. oya hari. athdekim thiyenawa matath e gana.:)
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    mona job karath wadak na thota adare natnam, anika ubath adare weyan hoya ganna ganita, tamunta ganiyek hoya ganna ba kiyanne pera pawak tamai machan,pin karapan danma, podi kaale idala ammala ubawa us mahath karala ganiwa hoyala dennat one ammalamada??
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    විහින් අමාරුවෙ වැටෙන්නෙ නැතුව ඉඳපං බං.. අවුරුදු විසි හත කියන්නෙ මහ වයසක් නෙමෙයි.. ඔය පත්තර වල ඇඩ් දාන්නෙ, කපුවොන්ට කියලා මනමාලයො හොයන්නෙ වටේ නොගියපු එවුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි.. ඔය දෙමාපියන්ට කීකරුව හැදෙන හෝ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්න අමාරු වෙන.. අනිත් හැමෝම ඉතිං වටේ ගිහින් මිනිහෙක් ගන්න බැරි තැනටම වැඩේ කරගනිපු කට්ටිය තමා.. ඕවයෙ ප්‍රශ්න මතුවෙන්නෙ බැඳලා ඉවර උනාට පස්සෙ.. මේ රටේ ඕන තරම් සිද්ධි අහන්න ලැබෙනවා එහෙම වෙච්ච.. දරුවො වදලා ගෑනු වෙන මිනිස්සු එක්ක යනවා.. එහෙම නැත්තං මිනිහා වැඩට ගියාම පරණ එකා ගේ අස්සෙ දාගන්නවා.. නැත්තං පරණ පුරුද්දට වටේ යනවා.. අන්තිමේ දරු පැටවුත් අනාතයි, උඹත් අනාතයි.. උඹට පාරක බැහැලා යන්න බැරි වෙනවා අන්තිමට.. ඊට පස්සෙ ගෑනියෙක් ආත්මෙකට අරන් ඉවරයි.. කසාඳ බඳිනවා කියන්නෙ ඔය බඳින්නම ඕන නිසා කොහෙන් හරි ගෑනියෙක් හොයන් බඳින එක නෙමෙයි.. කඩෙන් බඩුවක් ගන්නව වගේ ලේසි වැඩකුත් නෙමෙයි.. ඊට වඩා බැරෑරුම් දෙයක්..
    dabn uba kiyanne kellek line dala love kiyalada ban ane yako dan class kelloth oyita eha ban hama ekata minihek innwa:rofl:
     

    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    love yakata giyawe umba salli tiyana kellek bandapan apiwage amaaruwe watenne nathiwa passe wena ekaka ex thiyaganin
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    dabn uba kiyanne kellek line dala love kiyalada ban ane yako dan class kelloth oyita eha ban hama ekata minihek innwa:rofl:
    :no::no:
    මං එහෙම කිව්වෙ මිනිහෙක් එක්ක නිදාගනිපු නැති ගෑනියෙක් හොයාගන්න කියලා කියන්න නෙමෙයි.. අද කාලෙ එහෙම කෙනෙක් හොයන්න අමාරුයිනේ.. ඔය පෙට්ටිය කඩාගත්තට කමක් නෑ කියමු.. ඔය යෝජිත විවාහ වල ගොඩක්ම ඉන්නෙ ඊට වඩා බරපතල සීන් ගියපු අය.. අතලොස්සක් තමා හොඳ උන් ඉන්නෙ.. ඉතිං එහෙම කෙනෙක් මාස හතර පහක් ආශ්‍රය කරලා චරිතෙ කොහොමද කියලා හොයන්න බෑනෙ.. අනික ඒ කෙනා ඔය ටික කාලෙට පෞද්ගලික විස්තර ඔක්කොම මූට කියන්නෙත් නෑ.. ඕවා ආරංචි වෙන්නෙ, කියන්නෙ, දැනගන්නෙ පොඩ්ඩෙන් පොඩ්ඩ.. එතකොට කෙලවිලා ඉවරයි..

    මං කලින් කිව්වා වගේ පෙලක් අය ඉන්නවා දෙමාපියන්ගෙ කැමැත්තට කසාඳ බඳින.. එයාලා ඒ හැටි අවුලක් නෑ.. පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන්..

    පෙලක් අය ඉන්නවා ගමෙන් කොල්ලෙක් යාලු කරගන්න බැරි තැනට වැඩ සිද්ධ කරගනිපු අය.. ඕවා ලෙඩ.. බැඳපු දවසක ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..

    සමහර දෙමාපියන් බලෙන් කසාඳ බන්ඳනවා.. ඉතිං ඒ වගේ කෙනෙක් බැඳලා කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ.. ඔහේ ජීවත් වෙනවා.. මොකද එතන ආදරයක් නැහැනේ.. දෙමාපියන්ගෙ බලකිරීමට තමයි කසාඳ බැන්ඳෙ.. සමහර විට ඒ කෙල්ලට වෙන ආදරේ කරපු එකෙක් ඉන්නත් පුළුවන්.. එහෙම උනාමත් ප්‍රශ්න..

    ඔහොම සීන් තියෙනවා යෝජිත විවාහ වල..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    gewal wala inna jobless unta nam love karannepa...........
    patta moda hattha
    එහෙම කියන්න අමාරුයි බං..
    සමහර කෙල්ලො ඉන්නවා ඉහළින්ම උසස් පෙළ පවා පාස් වෙච්චි, ජොබ් නොකර ගෙදරට වෙලා.. වතුපිටි මිල මුදල් වලින් අඩුවක් නැති අය සාමාන්‍යයෙන් ජොබ් කරන්නෙ නෑනෙ බං.. කෙල්ලෙක් නෙමේ කොල්ලෙක් උනත් එහෙමනේ.. මාසෙට හොඳ ආදායමක් ලැබෙන නිසා ජොබක් උවමනා නෑ.. සමහර දෙමාපියොත් ඉන්නවා බං ගෑනු ළමයිව ජොබ් වලට යවන්න අකමැති..:yes:

    අපේ ගෙවල් ගාව අක්කා කෙනෙක් හිටියා.. කැම්පස් සිලෙක්ට් වෙලත් ගෙදරින් යැව්වෙ නැහැ.. බයේ..:rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එහෙම කියන්න අමාරුයි බං..
    සමහර කෙල්ලො ඉන්නවා ඉහළින්ම උසස් පෙළ පවා පාස් වෙච්චි, ජොබ් නොකර ගෙදරට වෙලා.. වතුපිටි මිල මුදල් වලින් අඩුවක් නැති අය සාමාන්‍යයෙන් ජොබ් කරන්නෙ නෑනෙ බං.. කෙල්ලෙක් නෙමේ කොල්ලෙක් උනත් එහෙමනේ.. මාසෙට හොඳ ආදායමක් ලැබෙන නිසා ජොබක් උවමනා නෑ.. සමහර දෙමාපියොත් ඉන්නවා බං ගෑනු ළමයිව ජොබ් වලට යවන්න අකමැති..:yes:

    අපේ ගෙවල් ගාව අක්කා කෙනෙක් හිටියා.. කැම්පස් සිලෙක්ට් වෙලත් ගෙදරින් යැව්වෙ නැහැ.. බයේ..:rofl:

    ow uba kiyana wage ayath athi..
    hebei pothe danumen witharak pawul jeewitha gatha karanna be.
    samajeeya danuma tiyenna ona...kellekta unath koleekta unath.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    How is she for marry:yes:?

    10612760_712076418841443_2021677971813418157_n.jpg
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Nurse nam epa bn. Ungen wadi hariyak night duty karanne doctors lage ukule idagena. Danna nisa kiyanne. Teacher hodai. Eth uba hoyaganin katawath hoyanda denda epa.