marry karanna honda kellek

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඔය ගැන උපදෙස් දෙන්න නොදනිමි. මාමගේ තට්ටේ නැති කෙනෙක් තෝරාගන්න..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රස්සාවල් කරන කෙනෙක් නම් හොඳයි තමයි.. ඒත් සල්ලි වලට වඩා වටින්නේ ගුණ යහපත් කම... ඒ වගේම ඔයා බැන්දට පස්සේ ඔයාට වගේම ඔයාගේ දෙමවුපියන්ටත් ඒ සලකිල්ලම දක්වන්නත් ඕන.... ඒ වගේම ඕනවට වඩා යාලුවෝ ඉන්න කෙනෙක් නම් තොරගන්නම එපා... අත්දැකීමෙන් කියන්නේ.... මාසයක් දෙකක් ආශ්‍රය කරලා කොහොමද බං කෙල්ලෙක් අඳුරගන්නේ.... එකටනං ජිවිත කාලෙම ආශ්‍රය කලත් බැහැ..... තමන්ගේ පුද්ගලික ජිවිතේ වගේම රැකියාවට ආදරේ කරන කෙනෙක් හොයාගන්න බලන්න... ඒ වගේම තැනකට කැත නැතිව එක්ක යන්න පුළුවන් වෙන්නත් ඕනනේ.... මට කැත කෙනා ඔයාට ලස්සනයි... ඒ වගේම ඔයාට කැත කෙනා මට ලස්සනයි..... ඒ නිසා ඒ ලස්සන හොයන්න මුහුනිං නොව හදවතින්ම... ඔයාට මුහුණ වගේම හිතත් ලස්සන අවංක කෙල්ලෙක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා!
    සිරා කතාව.. :)
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    teacher ! job ekayi leisure time ekayi dekama thiyenawa

    එපා.... හපෝ teachers ල බදින්න එපා. ගොඩක් උන්ට කෙලවෙනවා.
    කොල්ල අමු කුනෙක් නම්, ගෑනාගෙ පදේට නටන්න පුලුවන්නම් අවුලක් නෑ.
    මුන් ඉස්කෝලෙ ගිහිල්ල අපේ මිනිහ මෙහෙමයි, අරමයි කිය කිය gossip කතා කරන එක කරන්නෙ. හොද ගෑනියෙක් උනත් ටික දවසකින් සවුත්තු වෙනවා.
    හොදට කාලබීල, කෙලින් ඉන්න පොරකට teachers ල හරියන්නෙ නෑ.
    :no::no::no:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පත්තරෙන් හම්බවෙන එකා උබ කියන තරම් චාටර් නැහැ..
    හොඳ ෆැමිලි වල කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා..

    හැබැයි මචන් ලස්සන අය අඩුයි..

    aniwa paththara walinuth godak hoda aya hoyanna puluwan ehchchara lassana nathi wunath hoda gathiguna tiyena aya innawa :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    උඹට මාස පහකින් ගෑනියෙක් තේරුම් ගන්න පුළුවන් නම් උඹ තමා මචං මිනිහා.. වැරැද්දක් කරපු ගෑනියෙක් ඒ වැරැද්ද කිව්වත් කියන්නෙ උඹට 50% ප්‍රමාණයක් විතරයි.. ඉතුරු ටික දැනගත්තම උඹ ඒකිව දාලා යන නිසා..:rofl:

    කමක් නෑ හොඳ කෙනෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    හැබැයි උඹටම කෙල්ලෙක් සෙට් කරගන්න කාලය තියෙනවා..
    ඔයිට වඩා වයස උන් කෙල්ලො පස්සෙ යනවා..

    ඉතිං ඒකනේ මං කිව්වෙ බොහොම අඩුවෙන් ඉන්නෙ කියලා.. එක්කො උඹ කියනවා වගේ ලස්සනෙන් අඩු අය, එහෙම නැත්තං දෙමාපියන්ට කීකරු එයාලගෙ තීරණ වලින් පිටින් යන්නෙ නැති අය.. එහෙම නැත්තං බලෙන් පිට අයට කසාඳ බන්ඳන අය..

    ඔය මං අවසානයට කියපු වගේ කෙල්ලෙක්ව බැන්ඳොත් කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නෑ.. මොකද දෙමාපියන්ගෙ කටේ බලේට තමා ඒකි ඌව බදින්නෙ.. ගොඩක් දුරට ඒකි ආදරේ කරන කොල්ලෙක් ඉන්න පුළුවන්.. අන්තිමේ වෙන්නෙ පවුල් ජීවිතේ අවුල් වෙන එක..

    මේ ඉන්නේ අපේ එලකිරියේ ලව් ගුරු:):cool:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    එපා.... හපෝ teachers ල බදින්න එපා. ගොඩක් උන්ට කෙලවෙනවා.
    කොල්ල අමු කුනෙක් නම්, ගෑනාගෙ පදේට නටන්න පුලුවන්නම් අවුලක් නෑ.
    මුන් ඉස්කෝලෙ ගිහිල්ල අපේ මිනිහ මෙහෙමයි, අරමයි කිය කිය gossip කතා කරන එක කරන්නෙ. හොද ගෑනියෙක් උනත් ටික දවසකින් සවුත්තු වෙනවා.
    හොදට කාලබීල, කෙලින් ඉන්න පොරකට teachers ල හරියන්නෙ නෑ.
    :no::no::no:
    :baffled::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඉන්නේ අපේ එලකිරියේ ලව් ගුරු:):cool:
    :lol:

    එපා.... හපෝ teachers ල බදින්න එපා. ගොඩක් උන්ට කෙලවෙනවා.
    කොල්ල අමු කුනෙක් නම්, ගෑනාගෙ පදේට නටන්න පුලුවන්නම් අවුලක් නෑ.
    මුන් ඉස්කෝලෙ ගිහිල්ල අපේ මිනිහ මෙහෙමයි, අරමයි කිය කිය gossip කතා කරන එක කරන්නෙ. හොද ගෑනියෙක් උනත් ටික දවසකින් සවුත්තු වෙනවා.
    හොදට කාලබීල, කෙලින් ඉන්න පොරකට teachers ල හරියන්නෙ නෑ.
    :no::no::no:
    :lol:
    වට්ටි අම්මලා, ලිඳ ළඟ සංගමය
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අනේ මන්දා ඕයි.. ඔහොම ලව් කරන්න පුළුවන්ද.. උඹගෙ හිත යන කෙල්ලගෙ ජොබ් එක බලලද උඹ ලව් කරන්නෙ.. ජොබ් එක සෙට් නැත්තං ඒකිව අමතක කරනවද..? උඹට ආත්මෙකට කෙල්ලෙක් හොයන්න හම්බෙන්නෑ.. මංගල කිංකිනි එකේවත් දැන්වීමක් දාපන්..:(
    සිරාවට බං. ඔහොම හොයන්න ගියොත් නම් උඹට ලව් කරන්න බෑ බං....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එපා.... හපෝ teachers ල බදින්න එපා. ගොඩක් උන්ට කෙලවෙනවා.
    කොල්ල අමු කුනෙක් නම්, ගෑනාගෙ පදේට නටන්න පුලුවන්නම් අවුලක් නෑ.
    මුන් ඉස්කෝලෙ ගිහිල්ල අපේ මිනිහ මෙහෙමයි, අරමයි කිය කිය gossip කතා කරන එක කරන්නෙ. හොද ගෑනියෙක් උනත් ටික දවසකින් සවුත්තු වෙනවා.
    හොදට කාලබීල, කෙලින් ඉන්න පොරකට teachers ල හරියන්නෙ නෑ.
    :no::no::no:
    Machan ganige gathiguna job eka matha neme ne wenas wenne. eka eka gani eka eka widihayi, nurse unath teacher unath ekata balapamak nah
    eth hithapan 1.30 ta wada iwara wena awuruddata vaccation 3k thiyene job ekak ? gedara wada tika okkoma karathaki ginnak nathuwa :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රස්සාවල් කරන කෙනෙක් නම් හොඳයි තමයි.. ඒත් සල්ලි වලට වඩා වටින්නේ ගුණ යහපත් කම... ඒ වගේම ඔයා බැන්දට පස්සේ ඔයාට වගේම ඔයාගේ දෙමවුපියන්ටත් ඒ සලකිල්ලම දක්වන්නත් ඕන.... ඒ වගේම ඕනවට වඩා යාලුවෝ ඉන්න කෙනෙක් නම් තොරගන්නම එපා... අත්දැකීමෙන් කියන්නේ.... මාසයක් දෙකක් ආශ්‍රය කරලා කොහොමද බං කෙල්ලෙක් අඳුරගන්නේ.... එකටනං ජිවිත කාලෙම ආශ්‍රය කලත් බැහැ..... තමන්ගේ පුද්ගලික ජිවිතේ වගේම රැකියාවට ආදරේ කරන කෙනෙක් හොයාගන්න බලන්න... ඒ වගේම තැනකට කැත නැතිව එක්ක යන්න පුළුවන් වෙන්නත් ඕනනේ.... මට කැත කෙනා ඔයාට ලස්සනයි... ඒ වගේම ඔයාට කැත කෙනා මට ලස්සනයි..... ඒ නිසා ඒ ලස්සන හොයන්න මුහුනිං නොව හදවතින්ම... ඔයාට මුහුණ වගේම හිතත් ලස්සන අවංක කෙල්ලෙක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා!

    big thanks machan :):):)
     
    • Like
    Reactions: labu gediya

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    27y welath kello dennektada ban try karala thiyenne? Mama umbata wada awurudu ganak balai danatama kellonta try karala thiyenawa ilakkam deke ganak.

    My preference:
    1. Software engineer, designer, interior designer
    2. Lawyer
    3. Bank officer
    4. Teacher (primary section preferred)
     
    Nov 24, 2014
    789
    64
    0
    ස්කූල් ටීචර්. නර්ස්ලව බැදගනිං. හැබැයි නර්ස් රෑට ගෙදරවත් නෑ. හනිමූන් දවසෙත් ලෙඩ්ඩු බලන්න යයිද දන්නෑ. ස්කූල් ටීචර්ස්ලට උපරිම 2 වෙනකං විතරයි වැඩ. ඊට පස්සෙ ගෙදර. ලමයි ගැන වුනත් හොයන්න අනික් ජොබ් කරන අයට සාපේක්ශව වැඩිවෙලාවක් තියෙනව. ඒක ලමයින්ටත් හොදයි.