මචන්ලා නීත්‍යානුකූලව බයික් එකක ඇන්ජිම මාරු කරන්නේ කොහොමද?? 
මගේ තියෙන්නේ SUZUKI GS 125 බයික් එකක්.,
මට ඒකට GN/GS 250 ඇන්ජිමක් තියනවානම් ඒකට නීතිමය පසුබිම කොහොමද කියලා දන්න කෙනෙක් කියන්ඩකෝ..
හොරට තියල ඇන්ජින් නොම්බරේ කොටලා බෑ 250 එකේ සයිලන්සර් 2 නිසා බඩු මාට්ටු..
අනික මේ පැත්තේ ටැපික් බුවාලට මගේ බයික් එක හොඳටම නෝට්..
තව කොච්චරක් විතර ගෙවන්ඩ වෙයිද කියලත් දැනගන්ඩ ඕනේ මචන්ලා.. 
දන්නේ නැත්තම් බම්පියක්වත් දාගෙන යන්ඩලා මචන්ලා..