Bike Engine Help..

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මචන්ලා නීත්‍යානුකූලව බයික් එකක ඇන්ජිම මාරු කරන්නේ කොහොමද?? :confused:

    1286753-suzuki-gs-125.jpg

    1982_GN250E_black_500.jpg

    මගේ තියෙන්නේ SUZUKI GS 125 බයික් එකක්., :yes: මට ඒකට GN/GS 250 ඇන්ජිමක් තියනවානම් ඒකට නීතිමය පසුබිම කොහොමද කියලා දන්න කෙනෙක් කියන්ඩකෝ.. :oo: හොරට තියල ඇන්ජින් නොම්බරේ කොටලා බෑ 250 එකේ සයිලන්සර් 2 නිසා බඩු මාට්ටු.. :sorry: අනික මේ පැත්තේ ටැපික් බුවාලට මගේ බයික් එක හොඳටම නෝට්.. :angry: තව කොච්චරක් විතර ගෙවන්ඩ වෙයිද කියලත් දැනගන්ඩ ඕනේ මචන්ලා.. :baffled:
    දන්නේ නැත්තම් බම්පියක්වත් දාගෙන යන්ඩලා මචන්ලා.. :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,235
    113
    Auckland
    ithin bung aluth bike ekakma ganin , engine mount wenas neda ? anika electric system CDI anan manan ewath wenas wenawa ne ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක කරන්න බෑ මචෝ අංක එකටම...

    කරනවනම් ෆ්‍රේම් වෙනස් කරලා කපලා ලොකු කරලා විකාර ගොඩක් කරන්න වෙනවා..

    තරමක් හරි ලඟකට තියෙන්නේ Djbel 200 එකේ එන්ජිම. ඒකත් තියන්න බෑ ලොකුයි...

    ඔය වැඩේ මෙහේ කරන්න බෑ මචෝ.. එන්ජිම ගෙවිල නම් රෙපෙයාර් කරගන්න...

    ඔහොම එන්ජින් මාරුවක් කලොත් RMV එකෙන් අවසර අරගෙන පොතේ ලියනවා මාරු කලා කියලා. හරියටම දන්නේ. මගෙ යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා චැසිය මාරු කලා. පොරට එහෙම කරන්න වුනා...:yes:

    ඕනෙනම් ලොකු පිස්ටන් එකක් දාන්න පුලුවන්. සාර්තක වෙයිද කියන්න බෑ. :dull:
     
    • Like
    Reactions: DUSHYANTHA

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ithin bung aluth bike ekakma ganin , engine mount wenas neda ? anika electric system CDI anan manan ewath wenas wenawa ne ?
    appa echchara seen ekak tyenawada?? :shocked:
    hmm., mn machan meke style ekata kematy bn., aekai me chassiyama tyaana mokak kari karaganda beluwe., ehema nettan JADE ekak wage tamai ganda wenne bn., echchara salli nae macho.. :no:

    ඕක කරන්න බෑ මචෝ අංක එකටම...

    කරනවනම් ෆ්‍රේම් වෙනස් කරලා කපලා ලොකු කරලා විකාර ගොඩක් කරන්න වෙනවා..

    තරමක් හරි ලඟකට තියෙන්නේ Djbel 200 එකේ එන්ජිම. ඒකත් තියන්න බෑ ලොකුයි...

    ඔය වැඩේ මෙහේ කරන්න බෑ මචෝ.. එන්ජිම ගෙවිල නම් රෙපෙයාර් කරගන්න...

    ඔහොම එන්ජින් මාරුවක් කලොත් RMV එකෙන් අවසර අරගෙන පොතේ ලියනවා මාරු කලා කියලා. හරියටම දන්නේ. මගෙ යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා චැසිය මාරු කලා. පොරට එහෙම කරන්න වුනා...:yes:

    ඕනෙනම් ලොකු පිස්ටන් එකක් දාන්න පුලුවන්. සාර්තක වෙයිද කියන්න බෑ. :dull:

    mata machan meke pickup madi seen eka tamai tyenne., colorlight ekakin newatila idala yanda patan gannakota anik un gihin issaraha colorlight eket newatila.. :dull: ehema netuwa tikak yanda gattamanm gyeki 100 pannala., aet wegen nogyata hoda pickup ekak tibbanm eti machan.. :)
    aekai 250k tyanda beluwe., meke weda karana aiyanm qa Djebel 200 eka tyamu kyala.,ehenm aekawat karanda balanda oni machan., piston seen ekat qa pora., uba qa wage echchara saarthaka nae kyala tamai porath qe.. :(
     
    • Like
    Reactions: dineshdcc

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    appa echchara seen ekak tyenawada?? :shocked:
    hmm., mn machan meke style ekata kematy bn., aekai me chassiyama tyaana mokak kari karaganda beluwe., ehema nettan JADE ekak wage tamai ganda wenne bn., echchara salli nae macho.. :no:

    mata machan meke pickup madi seen eka tamai tyenne., colorlight ekakin newatila idala yanda patan gannakota anik un gihin issaraha colorlight eket newatila.. :dull: ehema netuwa tikak yanda gattamanm gyeki 100 pannala., aet wegen nogyata hoda pickup ekak tibbanm eti machan.. :)
    aekai 250k tyanda beluwe., meke weda karana aiyanm qa Djebel 200 eka tyamu kyala.,ehenm aekawat karanda balanda oni machan., piston seen ekat qa pora., uba qa wage echchara saarthaka nae kyala tamai porath qe.. :(

    200 එන්ජිම ලොකුයි එකපාරට හිතනවට වඩා..

    මචෝ ඕකට විසඳුම එන්ජින් තියන්න යන එක නෙමේ.. ලංකාවේ ඒවගේ දෙයක් කලොත් 99.99%ක්ම වැඩේ වල් වෙන එක වෙන්නේ..

    GS එක හොඳ පිකප්බයික් එකක්. ලඟ පිකප් GN එකට වඩා. හොඳම දේ බයික් එක හදාගන්න එක.

    කාබ් කේස් ඇති ගොඩක් වෙලාවට. ඒක බලලා එන්ජිමේ තත්වෙ බලල හෙඩ් එක එහෙම ගලෝල සුද්දයක් දාලා වෑල් ග්‍රයින්ඩ් කරල ගත්තොත් දැනෙන වෙනසක් එයි බයික් එකේ.

    අනිත් දේ GN , GS දෙකේම CDI කේස් එනවා පිකප් අඩුවෙන මිස් එන විදියට. ඒත් බයික් එක කොහොමහරි දුවනවා.. ගොඩක් අය ලෙඩේ හොයාගන්න බැරුව අනාගන්නවා..

    ඒ නිසා මංනම් කියන්නේ හොඳම වැඩේ බයික් එක හොඳ පොරකට කියල ඔරිජිනල් තත්වෙට හදාගන්න. හරියට තියනව නම් බයික් එක ගේමක් නැතුව ඉන්දියන් 150ක් ගානට විතර පිකප් වෙන බයික් එකක්..

    ආසාව තිබ්බට මෙහෙදි ඔය වගේ වැඩ කලොත් වැඩේ නානවා.. එහෙම දෙයක් කරනවනම් තමංම කරන්න ඕනේ..

    ඒනිසා ඕක හදාගන්න මචෝ... :yes:
     
    Last edited:

    මචං මම ඊයේ ගියා පොරව හම්බවෙන්ඩ.. පොර කියනවා දැන් තියෙන bore එකම 200ට rebore කරමු කියලා., ඒ කරලා Djebel 200 piston එක දාල gearbox එක තියමුලු.. :oo:
    එහෙම කරොත් වැඩේ සාර්තක වෙයිද මචං?? :confused:
    carb එක නං අලුත් එකක් තිබ්බා මචං., ඒක තිබ්බට පස්සේ තමයි මේක 110-120kmh යන්ඩ පුලුවං උනේ., තෙල් උනත් අවුලක් නෑ., 50ක් වගේ කරනවා(40-60kmh අතර).. :yes:
    එහෙම අවුල් නං ඔයා කිව්ව වගේ කරලාවත් බලනවා මචං.. :cool:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    hoda waddek alla ganna puluwannam engine number eka kota ganin rmv gane rasthiyadu wenna oni na... eth ithin oya engine eka maru karana eka sarthakada kiyanna danne na...mehema deyak karapann 125 engine eka hodata thiyenawanam piston eka loku ekak daala modify karaganin wade sarthakai...hariyatama kaloth 100%saarthakawa karaganna puluwan wei.....cheers!!!!!
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    thanx machan!! :)

    ohoma karannawata wada laabai machan 250 bike ekak ganna eka
    250 gannawanm machan aduma Jade ekakwt ganda ooni machan., aekata rupyal tamaa nae macho.. :( Bandit ehema aduwata tibbata anthima kujeethaine., kehi gaeny hotu gaeny 2ma 1ta genawa wage tyei., aekai bn mekatama k=mokak hari karaganda beluwe!! :)

    hoda waddek alla ganna puluwannam engine number eka kota ganin rmv gane rasthiyadu wenna oni na... eth ithin oya engine eka maru karana eka sarthakada kiyanna danne na...mehema deyak karapann 125 engine eka hodata thiyenawanam piston eka loku ekak daala modify karaganin wade sarthakai...hariyatama kaloth 100%saarthakawa karaganna puluwan wei.....cheers!!!!!
    denata tyena engine eke ehemata aulak nae machan., tikak pickup madi seen ekak tamai tyenne., btw yanda aran tikak allan hityama vdnawa., aet mula tika yanda poddak gemak dendoni machan..
    aeka tamai machan beluwe., 200ta rebore karala Djebel 200 piston daanda tamai hituwe dn., kattyagema ideas poddak ahala beluwe aekai machan., mta seen eka gena wedyama awabodhayak nae., garage eke aiya qa seen eka tamai me ahala beluwe machan!!
    thanx for the idea!! ch33rs!! :cool: