Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මචන්ලා මගේ පොඩි අදහසක් තියෙනවා,,, Fry චිකන් / පොටෙටෝ චිප්ස් තියෙන නිකන් kfc වගේ රෙස්ටුරන්ට් අකක් පටන් ගන්න.ඒ ගැන දන්නා කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.පටන් ගන්න කලින් අදහස් ටිකක් දැනගන්න ඕන.දන්නේ නැති බ්ම්ප් එකක් දාල හෙල්ප් එකක් දෙන්න.
    ස්තුතියි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඔව් දැන් ඉන්න සිංහලු හරි කැමතියි ඕවා කන්න..හොදට බිස්නස් තියෙයි..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳයි වැඩේ නම්.. සල්ලි හොයන්න තියෙන ආසාවට මිනිස්සුන්ට හත් ජරාව කවන්නෙ නැතිව නීට් එකට, පිරිසිඳුව වැඩේ කරපං.. ජයවේවා! KFC එකක් තියෙන හරියෙ ඕවා දාන එක නම් බොරු වැඩක්.. උඹට KFC එකත් එක්ක තරඟ කරලා දිනන්න බැහැනේ.. ඉස්සර ගාල්ලෙ ටවුන් එකේ KFC එකක් තිබුණෙ නෑ.. තිබුණෙ Hot Pack කියලා එකක්.. දැන් ඒකට කවුරුවත් යන්නෙ නැහැ.. හැමෝම යන්නෙ KFC එකට.. අන්න ඒ ඉරණම අත් වෙයි හරියට වැඩේ නොකලොත්..:)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    හොඳයි වැඩේ නම්.. සල්ලි හොයන්න තියෙන ආසාවට මිනිස්සුන්ට හත් ජරාව කවන්නෙ නැතිව නීට් එකට, පිරිසිඳුව වැඩේ කරපං.. ජයවේවා! KFC එකක් තියෙන හරියෙ ඕවා දාන එක නම් බොරු වැඩක්.. උඹට KFC එකත් එක්ක තරඟ කරලා දිනන්න බැහැනේ.. ඉස්සර ගාල්ලෙ ටවුන් එකේ KFC එකක් තිබුණෙ නෑ.. තිබුණෙ Hot Pack කියලා එකක්.. දැන් ඒකට කවුරුවත් යන්නෙ නැහැ.. හැමෝම යන්නෙ KFC එකට.. අන්න ඒ ඉරණම අත් වෙයි හරියට වැඩේ නොකලොත්..:)

    සිරවටම මචන්
    උඹ මචං තියෙන මර්කෙට් එකම ටාගට් කරන්න එපා අලුතින් උබේම මාකට් එකක් හදාගනිං.. KFC වගේ ඒව අඩු පැත්තකින් වඩේ පටන් ගනින්..

    වෙනස්ම විදියට වගේ දීපන්
    උපරිම ප්‍රමිතියට කරපන්
    ගාන සාපේක්ශව අඩු කරපන්.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සිරවටම මචන්
    උඹ මචං තියෙන මර්කෙට් එකම ටාගට් කරන්න එපා අලුතින් උබේම මාකට් එකක් හදාගනිං.. KFC වගේ ඒව අඩු පැත්තකින් වඩේ පටන් ගනින්..

    වෙනස්ම විදියට වගේ දීපන්
    උපරිම ප්‍රමිතියට කරපන්
    ගාන සාපේක්ශව අඩු කරපන්.
    අනිවා මචෝ..
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    හොඳයි වැඩේ නම්.. සල්ලි හොයන්න තියෙන ආසාවට මිනිස්සුන්ට හත් ජරාව කවන්නෙ නැතිව නීට් එකට, පිරිසිඳුව වැඩේ කරපං.. ජයවේවා! KFC එකක් තියෙන හරියෙ ඕවා දාන එක නම් බොරු වැඩක්.. උඹට KFC එකත් එක්ක තරඟ කරලා දිනන්න බැහැනේ.. ඉස්සර ගාල්ලෙ ටවුන් එකේ KFC එකක් තිබුණෙ නෑ.. තිබුණෙ Hot Pack කියලා එකක්.. දැන් ඒකට කවුරුවත් යන්නෙ නැහැ.. හැමෝම යන්නෙ KFC එකට.. අන්න ඒ ඉරණම අත් වෙයි හරියට වැඩේ නොකලොත්..:)

    මචන් උඹ ගාල්ලේද,ඔය කිට්ටුවට වෙන්න තමයි මමත් දාන්න අදහස් කරන්නේ,ගාල්ලට 20km දුරින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් උඹ ගාල්ලේද,ඔය කිට්ටුවට වෙන්න තමයි මමත් දාන්න අදහස් කරන්නේ,ගාල්ලට 20km දුරින්
    එල එල.. KFC එකේ නම් වැඩිපුර ඉන්නෙ සුද්දො තමා.. අහම්බෙන් තමයි සිංහල එකෙක් දෙන්නෙක් ඉන්නෙ..:lol:
     
    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    මචන් උඹ ගාල්ලේද,ඔය කිට්ටුවට වෙන්න තමයි මමත් දාන්න අදහස් කරන්නේ,ගාල්ලට 20km දුරින්

    galle KFC arunama wena hariyata kanna thanaknm na bn. hotpack eketh kisi gathiyak na. un dn anatha wela. danawanm honda thanak dapan. supiri kamath ekka.
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    galle KFC arunama wena hariyata kanna thanaknm na bn. hotpack eketh kisi gathiyak na. un dn anatha wela. danawanm honda thanak dapan. supiri kamath ekka.

    ඔව් මචන් මගේ අදහස kfc වගේම,, kofee / ice cream තියෙන නිකන් decent place එකක් වගේ කරන්න,මම රට ඉන්නේ,ඉතින් පොඩ්ඩක් මෙහෙ තියෙන දේවලුත් එක්ක ලංකාවට හරියන විදියට,මිනිස්සුන්ට ගන්න පුළුවන් මට්ටමෙන් පටන් ගන්න.උඹල කියන්නේ මොකද වැඩේ සෙට් වෙයිද.
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    මචන්, KFC වගේ නෙවෙයි. අලුත් දෙයක් කරපන්. වෙනස් දෙයක්, රසම විතරක් නෙවෛ බන් ගුණයත් වැඩියෙන් තියෙන්න, සෞඛයට අව්ලක් නැතිවෙන කෑම තියන කඩයක් දාපන්. මිනිස්සු එයි නිකන්ම. දැකල තියනවද නුවර ගැටඹෙ "හෙල බොජුන්" කියල තැනක් තියනව. ගමේ කෑම විතරයි තියෙන්නේ. සූ ගාල සෙනග බන්. සමහර වෙලාවට මේසයක් ගන්න බලාගෙන ඉන්න වෙනව.

    කොහොමහරි හොඳ දෙයක් කරපන් . එච්චරයි

    :):):):):):)
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    දැකල තියනවද නුවර ගැටඹෙ "හෙල බොජුන්" කියල තැනක් තියනව.:):):):):):)

    :cool::P:)
    11.gif
    11.gif
    11.gif

    අන්න සහෝ සුපිරි තැනක්,කැම සුපිරිම සුපිරි,අපි පෙරාදෙණිය නිසා වැඩි දුරක් නැ ඔතනට,ඔතන කැම ගැන හොඳට දන්නවා :yes::yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: dineshdcc

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මේක මචන් මම ජරා විදියටනම් කරන්නේ නෑ.. තාමත් මම ඉන්නේ සේරම හරියටම කරන්න සල්ලි ටිකක් සෙට් වෙනකන්.. පටන් අරන් කාලයක් යනකන් දුවන්න බලාගෙන පටන් ගන්න ඕන,මොකද ඉනාම දෙයක් පටන් අරන් කාලයක් යනකන් ලාබයක් ගන්න අමාරුයි,