රත්තරං;17463396 said:
හදන්න පටන් ගත්ත එකා බෝංකුවක් අස්සේ ඉදල හම්බවෙයි ටික දවසකින්
බයවෙන්න එපා පුටා. අපි පාකිස්තාන් ස්තරම්ම ගැල්වනයිස් පයිප්ප නමල වේගා කාර් එක හදන්නේ
මයික්‍රෝ කාරයා ආපු ගැම්මෙන් ආවනම් ඌ දැන් එන්ජින් එකත් හදනවා. කොහෙද ඉතිං දේශපාලුවෝ නිසා ඌ නිකංම නිකමෙක් වුනා.
දැන් ඉතිං ඌට අල්ලා දෙවියංගේම පිහිටයි ආරස්සාවයි. (රත්තරං ගෙන්නම උපුටාගත් වචන සැට් එකකි)
ඔය වෑන් එක පිං කරල තියනව ඇති උඹටම ලැබෙන්න.
එතකොටනේ කාලකන්නි දේශපාලුවන්ගේ සාක්කු පිරෙන්නේ.










