මේකත් ek ඒකේ ඒක්කේනෙග්ගේම තමා
දැන් ටික දවසකට කලින් මේකේ kit ඒක ගලවලා දුන්නා ඹරිජිනල් ඒකක් ගහන්න වැඩේ අපිට කරන්න බැ පන්ඩිත කමට කරලා කෙලවන්න බැරිනිසා කරන කෙනෙක්ට දිලා කරගෙන ඒන්න කිව්වා මොකද උන් දන්නවානේ fiber වැඩ කිරිල්ල ගැන අද ගේනවා කිව්වා ඉතුරු වැඩ ටික කරන්න
රෙදි ගලවලා![]()
ඔය බොඩි කිට් ගැහුවහම ගහපු එකාටම එපා වෙනවා ටික කාලයක් යද්දි










