Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked::shocked::shocked: uba kohenda ban me wage Bandawal Nawanne??? Original widiyatama dasameta karanwada???? ube wada nam Sira ban... aniwa mage van ekath uba langata thama geenne dura unath... :D ara kiuwath wage Catloy Bucket ganan purawanawata wada mehema Supiri Bandak Tag kalaama marune ban.... macho ohoma bandawal nawanna keeyak giyaada???? finish kalaama Body TiN wage athi neda..... :love:

    ookata Costume Doors daala Dashboard eka daala honda seat set ekak daala hood tent eka gahala hadapan andenna... GL eke paint eka ghapan....:):cool:
    ඹව් මචන් ඹරිජිනල් මිම්මටම තියෙනවා ආයේ ගෙනල්ලා වෙනස් කරන්න අදයක් නැ තිබ්බා ගැහුවා ඒ උනාට ගාන ටිකක් සැරයි ඒහෙම උනත් කැත නැතුව වාහනේ තියෙනවානේ
    p3%2B%281%29.jpg

    පේනවානේ lining ඉස්සරහා shell ඒකේ ලයින් ඒකේ ඉදලා පිටිපස්සේ break ලයිට් ඒකට වෙනකන් දශමෙට කෙලින්

    මම තනි තහඩුවෙන් මේ වෑන් එක දැක්කමයි :) එල මචෝ
    වහලේ පිලිත් නවන්න දුන්නා කියලා කිව්වා :eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17466841 said:

    ජපනා වැඩීයෙන් වියදම් කරලා 4x4, දොර පහ, හයිරූෆ් වාහන හදනවා.

    මෙහෙ උන් වැඩියෙන් වියදම් කරලා දොර හතර, 4x2, ෆ්ලැට් රූෆ් ගන්නවා:lol::lol::lol:

    නිසාන් පැට්‍රෝල් එකේ උදව්වට ස්තූතියි. ජීප් උනක් හැදිලා තියෙන්නේ 120 ගත්තදා ඉදලා. මේක හොදකරගන්න සෑහෙන ගානක් කුඩුකරගන්න වෙනවා

    යාලුවෙක්ගේ නිසාන් පැට්‍රෝල් y60 පැද්ද. 1995 එකක්.. හම්බෝ මගෙ හැගීම් ඇවිස්සුනා බන්:lol::lol: තාම මතක් වෙද්දි උන්ඩුක පුච්ච සීතල වෙනවා

    4200cc ඇන්ජිමක් සිලින්ඩර් 6ක් අබරලා දෙද්දි කොහොමද?:baffled::baffled::baffled: සනී ලියෝන්ව බදාන ජැක්ලින්ව කිස් කරා වගේ ආතල් එකකින් බැස්සේ බන් වාහනෙන්

    අන්න බන් පිරිමින්ට පාවිච්චි කරන්න මැශින්:):)

    පරණ නිසාන් පැට්‍රොල් එක නම් සුපිරි වන්ඩිය මචන්..දැක්කම මහා බයංකාර මරුමුස් පෙනුමක් තියෙන්නේ.පිස්සු හැදෙනවා ඒකේ පෙනුමට...පොලිසියෙන් නවත්තන්නෙත් නෑ...හැබැයි අලුත් එකේ නම් ඒ මැර ගතිය නෑ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol::lol:.........................!!!!

    2 inches vitara lift suspension kit ekak daala...

    12 inch alloys ekka 32 - 33 wage size ekaka mud tiers set ekak daala gatta nam... patta wide wenavaaa...

    supiri "Jabba looking" ekak ennee.. nikanut ehemaneee

    jaya weeeeeeeeee............!!!!:):)

    මට නිසාන් පැටෝල් එකක් ඕනේ:angry::angry::angry:
    මට නිසාන් පැට්‍රෝල් එකක් අරන් දීපියව්
    තොපි සේරම එකතුවෙලා එකක් අරන් දීපියව්
    මම මැරෙනවා යකෝව් නැත්නම්... :sorry::sorry::sorry:
    පිස්සු තදවෙලා ඉන්නේ :baffled::baffled::baffled:
    ෆැල්ට් රූෆ් දොර පහ Y60ම 1995/1996/1997 ඕනේ:frown::frown::frown::frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17474933 said:
    පරණ නිසාන් පැට්‍රොල් එක නම් සුපිරි වන්ඩිය මචන්..දැක්කම මහා බයංකාර මරුමුස් පෙනුමක් තියෙන්නේ.පිස්සු හැදෙනවා ඒකේ පෙනුමට...පොලිසියෙන් නවත්තන්නෙත් නෑ...හැබැයි අලුත් එකේ නම් ඒ මැර ගතිය නෑ..

    ගන්නවනම් ඉතින් වයි60ය තමා. 54/65/61 ආපුවා බයක් නෑ. අනික්වා සේරම වගේ හොර වාහන. ලංකාවේ නිසාන් පැට්‍රෝල් වලින් 99.99%ක්ම හොර වාහන. හෙන බයානකයි ගන්න එක. රාජ්‍යසන්තක කරපු තරමක් කලේ නිසාන් පැට්‍රෝල් ඊලගට ඉන්ටකූලර් පෙජරෝ

    සල්ලි ටිකක් හිරවෙලා ඉන්නේ. අම්මපා ගේනවා ෆැල්ට් රූෆ් දිග මොඩල් 1995න් පස්සේ ආපු එකක්. වැඩේ තියෙන්නේ ඕවා ඩේලි යූස් බෑ. 4200cc සික්ස් සිලින්ඩර් එක්ක වැඩටයන්නයෑ:baffled::baffled:. ඒ නිසා තියෙන එකත් තියාන ගේන්න ඕනේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17476749 said:

    :lol::lol::lol:...අම්මෝ ඔව්..ඕවා වල වැඩි හරියක්ම තියෙන්නේ ගෙඩි තමයි...ඇයි බං නිකන් පොඩි ජීප් පොත් වලින් නිසාන් පැට්‍රොල් කියක් නම් පාරේ දුවනවද?:eek::eek:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    33 wage tyre set ekakuth ekka y60 k pare yanawa dakkath bokka cool wenawane ban :baffled:

    oke thel 6k wath karanawada? mama me nikan asawata ahanne :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17476737 said:

    මට නිසාන් පැටෝල් එකක් ඕනේ:angry::angry::angry:
    මට නිසාන් පැට්‍රෝල් එකක් අරන් දීපියව්
    තොපි සේරම එකතුවෙලා එකක් අරන් දීපියව්
    මම මැරෙනවා යකෝව් නැත්නම්... :sorry::sorry::sorry:
    පිස්සු තදවෙලා ඉන්නේ :baffled::baffled::baffled:
    ෆැල්ට් රූෆ් දොර පහ Y60ම 1995/1996/1997 ඕනේ:frown::frown::frown::frown:

    :shocked::shocked:..සෙල්ලම් නෑ..දැන් නම් හොදටම පිස්සුව වැඩි වෙලා තියෙන්නේ..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17476761 said:
    :lol::lol::lol:...අම්මෝ ඔව්..ඕවා වල වැඩි හරියක්ම තියෙන්නේ ගෙඩි තමයි...ඇයි බං නිකන් පොඩි ජීප් පොත් වලින් නිසාන් පැට්‍රොල් කියක් නම් පාරේ දුවනවද?:eek::eek:

    ඉස්සර තිබ්බ කොට මොඩල් වලින් 1986න් පස්සේ මොඩල් එක, 86න් පස්සේ තමා වයි60 ආවේ. එකක් වත් නෑ දැන්. සේරම ලියලලා දික් වෙලා:P:P

    පොලිසියෙන් පන්න පන්න අලන්නවා දැන්. කෝ අර මිනි කූපර් ලක්ශ 10ට 12ට ගියපුවා? ඒ සේරම 1998/99 ඒවා මයිනර් පොත් වලට දිව්වේ. සේරම එකතුකලා ආන්ඩුවෙන්:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    33 wage tyre set ekakuth ekka y60 k pare yanawa dakkath bokka cool wenawane ban :baffled:

    oke thel 6k wath karanawada? mama me nikan asawata ahanne :dull:

    සික්ස් සිලින්ඩර් 4200cc:sorry::sorry::sorry: තෙල් ගැන අහන්න එපා:P:P:P

    බැරි වෙලා හරි පැට්‍රෝල් නිසාන් පැට්‍රෝල් එකක ඇක්සිලේටරේ තදට පෑගුනොත් ඉන්දියාවේ නවතින්නේ:P:P

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17476813 said:
    :shocked::shocked:..සෙල්ලම් නෑ..දැන් නම් හොදටම පිස්සුව වැඩි වෙලා තියෙන්නේ..:rofl:

    ඔව් බන් මම එකක් පැද්ද. සුපිරියටම තියෙන එකක්,

    අම්බෝ.... මට බෑ ඕයි:baffled::baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    y61 එකත් භාන්ඩයක් තමා. තාම හදනවා ඕක19997-2014. වැඩේ තියෙන්නේ 61 එකේ ලංකාවේ තියෙන්නේ හුගක් 3000cc එක.

    http://ikman.lk/en/nissan-patrol-2004-for-sale-colombo

    ""Its TB48DE engine is very famous and popular among KSA and UAE tuners, where it could be easily modified and upgraded to levels where it could beat some super cars produced by Lamborghini, Ferrari, Nissan etc . In one occasion a TB48DE engine was fully modified and was able to reach over 2,000 hp (1,491 kW) for the sand hills challenges. As of 2013, Nissan discontinued the fifth generation model worldwide, except for Australia, South Africa and the Middle East where the 4x4 will compete against the Toyota Land Cruiser 70 series."""
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17476827 said:
    ඉස්සර තිබ්බ කොට මොඩල් වලින් 1986න් පස්සේ මොඩල් එක, 86න් පස්සේ තමා වයි60 ආවේ. එකක් වත් නෑ දැන්. සේරම ලියලලා දික් වෙලා:P:P

    පොලිසියෙන් පන්න පන්න අලන්නවා දැන්. කෝ අර මිනි කූපර් ලක්ශ 10ට 12ට ගියපුවා? ඒ සේරම 1998/99 ඒවා මයිනර් පොත් වලට දිව්වේ. සේරම එකතුකලා ආන්ඩුවෙන්:rofl::rofl:
    මේක තමයි කේස් ඒක නැත්තම් හොද හොද වාහන ටිකක් බලාගන්න තිබුන්
    ඹවා ඒකතු කරගෙන ගිහින් අන්තිමට නවතින්නේ ලොකු ලොකු තැන්වල තමා ඉතින්
     
    මේ කෙස් එක මොකක්ද අයියේ?
    මම දන්නේ නෑ නේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකත් ek ඒකේ ඒක්කේනෙග්ගේම තමා :confused:;)
    දැන් ටික දවසක‍ට කලින් මේකේ kit ඒක ගලවලා දුන්නා ඹරිජිනල් ඒකක් ගහන්න වැඩේ අපිට කරන්න බැ පන්ඩිත කමට කරලා කෙලවන්න බැරිනිසා කරන කෙනෙක්ට දිලා කරගෙන ඒන්න කිව්වා මොකද උන් දන්නවානේ fiber ‍වැඩ කිරිල්ල ගැන අද ගේනවා කිව්වා ඉතුරු වැඩ ටික කරන්න
    DSC_0160.jpg

    රෙදි ගලවලා :rofl:
    DSC_0171.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17477233 said:

    මේ කෙස් එක මොකක්ද අයියේ?
    මම දන්නේ නෑ නේ.
    පිටරටින් මිනි මයිනර් ඒහේම කපලා හොරෙන් ගෙනල්ලා මේහේ සෙට් කරලා පරන පොත් තියලා පදිනවා :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේක තමයි කේස් ඒක නැත්තම් හොද හොද වාහන ටිකක් බලාගන්න තිබුන්
    ඹවා ඒකතු කරගෙන ගිහින් අන්තිමට නවතින්නේ ලොකු ලොකු තැන්වල තමා ඉතින්

    නෑ මචන්. ඒවා ඒ ලොකු ලොකු තැන්වල තිබ්බට අයිතිය රජයේ. අර අල්ලා රාජ්‍යසන්තක කරපු ඉන්ටකූලර්,පැට්‍රෝල්, වරායෙන්ම ඔක්ශන් නොදාපු රාජ්‍යසන්තක කරපුවා එහෙම දුවන්නේ අමාත්‍යංශ වල. ඒත් අයිතිය රජයට. ඒක මම හරියටම දන්නවා;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17477233 said:

    මේ කෙස් එක මොකක්ද අයියේ?
    මම දන්නේ නෑ නේ.

    උබල විස්වාස කරයිද දන්නේ නෑ මිනි කූපර් එක 1961 ඉදන් 2001 වෙනකන් එකම බොඩි ශේප් එකට නිශ්පාදනේ කලේ. අපේ අයියලා 98/99/2000/2001 ඒවා හොරට ගෙනාව. ගෙනත් මයිනර් 1000 පොත් තියන් දිව්ව. ඔය උබ හිතනවද 1 ශ්‍රී 2ශ්‍රී ඒවා හැදුව කියල ඔහොම දුවන්න පුලුවන් කියල. කූපර් වලින් 90%ක්ම හොර බඩු. පහුගිය ටිකේ ඒවා ගෙදෙට්ට ඇවිත් ආන්ඩුවෙන් ඉස්සුවේ

    ලංකාවේ වාහන කේස් ලේසි නෑ (පොඩි මිනිස්සුන්ට ;))