Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17463396 said:

    හදන්න පටන් ගත්ත එකා බෝංකුවක් අස්සේ ඉදල හම්බවෙයි ටික දවසකින්

    බයවෙන්න එපා පුටා. අපි පාකිස්තාන් ස්තරම්ම ගැල්වනයිස් පයිප්ප නමල වේගා කාර් එක හදන්නේ

    මයික්‍රෝ කාරයා ආපු ගැම්මෙන් ආවනම් ඌ දැන් එන්ජින් එකත් හදනවා. කොහෙද ඉතිං දේශපාලුවෝ නිසා ඌ නිකංම නිකමෙක් වුනා.

    දැන් ඉතිං ඌට අල්ලා දෙවියංගේම පිහිටයි ආරස්සාවයි. (රත්තරං ගෙන්නම උපුටාගත් වචන සැට් එකකි)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17461170 said:
    උඩින් හැදුවට බෑ නේද බන්. මේ වගේ පලුව ගලවලම හදන්න ඕනේ

    හැදුවට පස්සේ ඇතුල් පැත්තේ පලුව දිරයිනේ බන්? එකත් සෑහෙන්න මලකඩ අල්ලලනේ
    ඹව් මචන් ඒ ටික හදන්නේ නැතුව ‍බොරුවට පිටින් ගහලා වැඩක් නැ ඒතකොට අලුතෙන් ගහපු ටිකත් හිටින්නේ ටික දවසයි
    ඹක යට පාස්සනකොට වෙනම කටවල් තියලා ගහන්න ඹනේ නැත්තම් වතුර රැදිලා දිරන්න ගන්නවා යටින් දන්නේත් නැ පැත්තම දිරනකන් පැස්සුවාම මම පොටො ටිකක් අරගෙන දාන්නම් මේ පොටො ඒව්වේ මල්ලි
    උඹ නිසාම හදනවා මචං. වෙන එකෙක් නම් ඕක උඩින් වහනවා. :D ඔය වෑන් එක පිං කරල තියනව ඇති උඹටම ලැබෙන්න. :D
    අඩේ හදන්න ගියහම පිස්සු හැදෙනවනෙ බං.
    ඒහෙම ගොඩින් වහානවා කියන්නේ හෙන අපරාදයක් බන් වෙන මහන්සියෙන්වත් තෙරුමක් නැනේ බන් අනික හිතකින් වහන්නේ කොහොමද ඹහොම බලාගෙන ඒහෙම කරලා කවදාවත් හරියන්නේ නැ බන්
    පස්සේ ගන්න ඒකාත් අමාරුවෙනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචං මෙච්චර වෑන් හදන උන් ජපානෙවත් නැතුව ඇති. :D කොහෙද ඉතිං අපේ කාලකන්නි දේශපාලුවෝ. කව්රුහරි එකෙක් ලංකාවේ වාහනයක් හදන්න ගත්තොත් ඌට පුලුවන් තරම් වල කපයි. අන්තිමට කොහොම හරි ඌලව්වා චීන හෝ කොරියන් හුචක්කුවක දොරවල් ටික විතරක් හයි කරලා ලංකාවෙ එකක් වගේ එලියට දම්මවයි. :angry: එතකොටනේ කාලකන්නි දේශපාලුවන්ගේ සාක්කු පිරෙන්නේ.
    ඹව් බන් සපොට් ඒකක් තියෙනවානම් අනිවාරෙන්ම ලන්කාව්‍ෙ ගොඩාක් දක්ශ මිනිස්සු ඉන්නවා
    රත්තරං;17463396 said:

    හදන්න පටන් ගත්ත එකා බෝංකුවක් අස්සේ ඉදල හම්බවෙයි ටික දවසකින්

    බයවෙන්න එපා පුටා. අපි පාකිස්තාන් ස්තරම්ම ගැල්වනයිස් පයිප්ප නමල වේගා කාර් එක හදන්නේ
    ඹව් ඒක නම් හදාගෙන යනවා හොදට තියෙයි කියලා හිතනවා ඒක
    රස්සාවක් කරන ක‍ාලෙක නම් අනිවාරෙන් මොකා මොනවා කිව්වත් මම පරන ke20 ,b211 අරගෙන Nissan twin cam turbo වගේ හොද ඒන්ජිමක් තියලා හනවා ඒකක් අනිවාරෙන්ම බඩු ගෙනල්ලා
     
    අනික් පැත්තත් පලු කරලා දැම්මා :rofl:

    bdy%2B%287%29.jpg

    bdy%2B%286%29.jpg

    bdy%2B%289%29.jpg

    bdy%2B%288%29.jpg

    මේ පැත්තනම් ටිකක් දිරලා ටිකක් කිව්වට ඉතින් ........ :sorry::sorry:

    මේ තියෙන්නේ, සුපිරි බන් අර ටොම් අයිය කිව්වා වගේ මේක විකුනන්න අදහසක් තියෙනවා නම් මටත් පිඑම් එකක් දාන්න. මේවගේ සුපිරියට හදන වාහන නැහැ නේ, ඔක්කොම තියෙන්නේ අටවපුවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් මචන් ඒ ටික හදන්නේ නැතුව ‍බොරුවට පිටින් ගහලා වැඩක් නැ ඒතකොට අලුතෙන් ගහපු ටිකත් හිටින්නේ ටික දවසයි
    ඹක යට පාස්සනකොට වෙනම කටවල් තියලා ගහන්න ඹනේ නැත්තම් වතුර රැදිලා දිරන්න ගන්නවා යටින් දන්නේත් නැ පැත්තම දිරනකන් පැස්සුවාම මම පොටො ටිකක් අරගෙන දාන්නම් මේ පොටො ඒව්වේ මල්ලි

    ඒහෙම ගොඩින් වහානවා කියන්නේ හෙන අපරාදයක් බන් වෙන මහන්සියෙන්වත් තෙරුමක් නැනේ බන් අනික හිතකින් වහන්නේ කොහොමද ඹහොම බලාගෙන ඒහෙම කරලා කවදාවත් හරියන්නේ නැ බන්
    පස්සේ ගන්න ඒකාත් අමාරුවෙනේ

    ඒක නම් ඇත්ත මචං. වාහන ගන්න හැම එකාම උඹ වගේ හිතුවනම් මචං අද මේ රටේ පරණ වාහනයක් වුනත් ලස්සනට තියෙයි. ගොඩක් වුන් කරන්නේ කැට්ලෝයි දාලා වහලා උඩින් සේල් පේන්ට් එකක් ගහන එකනේ. අපේ බුවාලටත් ඉතිං අලුත් පේන්ට්, අලුත් ටයර්, අලුත් බැටරි කිව්වොත් ආයි ඉතිං හොයන්නේ නෑනේ. යටට කාඩ්බෝඩ් කෑලි තියලා කැට්ලෝයි දාපුවත් මම දැකලා තියනවා බං. :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17463435 said:

    Y60 නිසාන් පැට්ටෝල් යන්තරයක් අමනුස්ස පාට රැකෙන සේ හයිරූෆ් ෆ්ලැට් රූෆ් බවට පත්කල හැකිද? දැනගැනීම පිනිස අහන්නේ

    654348d1153163160-nissan-patrol-safari-fan-club-93_safari_9x5_pakwheels-com-.jpg

    0000005136_4.jpg

    සිම්පල් බන් නවාගෙන අාවනම් සතියක් වත් යන්නේ නැ හොයන්න බැරිවෙන්න ගහන්න පුලුවන්
    ඉස්සර කඩවත කොටුව දුවපු රොසා බස් වලින් බාගෙයක්ම ප්ලැට් රුප් ගෙනල්ලා හයිරුප් කරේ මෙහෙ තමා
    කණුව උඩින් තියෙන පිල්ලේ box ඒකත් ඒක්කලා ගැහුවනමි මොන යකෙක්ටවක් හොයන්න බැ ‍‍
    ඹනේ නම් panaromic glass දාලා අහසේ තරු පෙන්නම ගහන්න පුලුවන්:D

    images

    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා ඒත් ඒපේ ඒඋන්ට ඉතින් ඒවා වටින්නේ නැනේ :angry:

    ow ban ape un van wala hoyannema 4 door ewa noah eketh hoyanne DX 4 door ewa una 5 door kiyala GL ganne na una kiyanne 4 door DX eka safe lu 5 door GL ekata wada.:rofl: GL ekae ABS air bag ekak enawa DX eke mokuth na eth ape un eka safe lu.:rofl::rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow ban ape un van wala hoyannema 4 door ewa noah eketh hoyanne DX 4 door ewa una 5 door kiyala GL ganne na una kiyanne 4 door DX eka safe lu 5 door GL ekata wada.:rofl: GL ekae ABS air bag ekak enawa DX eke mokuth na eth ape un eka safe lu.:rofl::rofl:
    අනිවාරෙන් අපේ මිනිස්සුන්ගේ ගාව තියෙන්නේ පුස් මත
    අනික් ඒක තමා 4wheel වාහන :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිම්පල් බන් නවාගෙන අාවනම් සතියක් වත් යන්නේ නැ හොයන්න බැරිවෙන්න ගහන්න පුලුවන්
    ඉස්සර කඩවත කොටුව දුවපු රොසා බස් වලින් බාගෙයක්ම ප්ලැට් රුප් ගෙනල්ලා හයිරුප් කරේ මෙහෙ තමා
    කණුව උඩින් තියෙන පිල්ලේ box ඒකත් ඒක්කලා ගැහුවනමි මොන යකෙක්ටවක් හොයන්න බැ ‍‍
    ඹනේ නම් panaromic glass දාලා අහසේ තරු පෙන්නම ගහන්න පුලුවන්:D

    images

    යකෝ....මගේ ඇග හිරි වැටිලා ගියා ඒ කතාවට නම්....සුපිරි වැඩ ටිකක්නේ උබලා කරන්නේ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;17466186 said:
    යකෝ....මගේ ඇග හිරි වැටිලා ගියා ඒ කතාවට නම්....සුපිරි වැඩ ටිකක්නේ උබලා කරන්නේ..
    අර පොත බැලුවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනිවාරෙන් අපේ මිනිස්සුන්ගේ ගාව තියෙන්නේ පුස් මත
    අනික් ඒක තමා 4wheel වාහන :yes:

    ජපනා වැඩීයෙන් වියදම් කරලා 4x4, දොර පහ, හයිරූෆ් වාහන හදනවා.

    මෙහෙ උන් වැඩියෙන් වියදම් කරලා දොර හතර, 4x2, ෆ්ලැට් රූෆ් ගන්නවා:lol::lol::lol:

    නිසාන් පැට්‍රෝල් එකේ උදව්වට ස්තූතියි. ජීප් උනක් හැදිලා තියෙන්නේ 120 ගත්තදා ඉදලා. මේක හොදකරගන්න සෑහෙන ගානක් කුඩුකරගන්න වෙනවා

    යාලුවෙක්ගේ නිසාන් පැට්‍රෝල් y60 පැද්ද. 1995 එකක්.. හම්බෝ මගෙ හැගීම් ඇවිස්සුනා බන්:lol::lol: තාම මතක් වෙද්දි උන්ඩුක පුච්ච සීතල වෙනවා

    4200cc ඇන්ජිමක් සිලින්ඩර් 6ක් අබරලා දෙද්දි කොහොමද?:baffled::baffled::baffled: සනී ලියෝන්ව බදාන ජැක්ලින්ව කිස් කරා වගේ ආතල් එකකින් බැස්සේ බන් වාහනෙන්

    අන්න බන් පිරිමින්ට පාවිච්චි කරන්න මැශින්:):)
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17466841 said:

    ජපනා වැඩීයෙන් වියදම් කරලා 4x4, දොර පහ, හයිරූෆ් වාහන හදනවා.

    මෙහෙ උන් වැඩියෙන් වියදම් කරලා දොර හතර, 4x2, ෆ්ලැට් රූෆ් ගන්නවා:lol::lol::lol:

    නිසාන් පැට්‍රෝල් එකේ උදව්වට ස්තූතියි. ජීප් උනක් හැදිලා තියෙන්නේ 120 ගත්තදා ඉදලා. මේක හොදකරගන්න සෑහෙන ගානක් කුඩුකරගන්න වෙනවා

    යාලුවෙක්ගේ නිසාන් පැට්‍රෝල් y60 පැද්ද. 1995 එකක්.. හම්බෝ මගෙ හැගීම් ඇවිස්සුනා බන්:lol::lol: තාම මතක් වෙද්දි උන්ඩුක පුච්ච සීතල වෙනවා

    අන්න බන් පිරිමින්ට පාවිච්චි කරන්න මැශින්:):)
    කොහොමද පිකප් කරනකොට සද්දේ අනික ඹන රෙද්දක යන්නත් පුලුවන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කොහොමද පිකප් කරනකොට සද්දේ අනික ඹන රෙද්දක යන්නත් පුලුවන්නේ

    4200cc ඇන්ජිමක් සිලින්ඩර් 6ක් අබරලා දෙද්දි කොහොමද?:baffled::baffled::baffled::baffled::sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek:

    සනී ලියෝන්ව බදාන ජැක්ලින්ව කිස් කරා වගේ ආතල් එකකින් බැස්සේ බන් වාහනෙන්:rofl::rofl:

    අම්බෝ කවද හරි අපායට ගියොත් මමනම් යන්නේ නිසාන් පැට්‍රෝල් එකක:lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17466912 said:

    ඒකනේ බන් ඒවා අදටත් පට්ටම මාකට් ඒකක් තියෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම ගෙදර නැ බන් මල්ලිට කියලා පොටො ටික viber ඒකට දාගත්තේ ඒකා ඇතුල හදනවා අරගෙන නැ න‍ේ:growl:
    p3%2B%285%29.jpg

    p3%2B%284%29.jpg

    p3%2B%283%29.jpg

    p3%2B%282%29.jpg

    p3%2B%281%29.jpg

    p3%2B%286%29.jpg

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    p3%2B%284%29.jpg

    :shocked::shocked::shocked: uba kohenda ban me wage Bandawal Nawanne??? Original widiyatama dasameta karanwada???? ube wada nam Sira ban... aniwa mage van ekath uba langata thama geenne dura unath... :D ara kiuwath wage Catloy Bucket ganan purawanawata wada mehema Supiri Bandak Tag kalaama marune ban.... macho ohoma bandawal nawanna keeyak giyaada???? finish kalaama Body TiN wage athi neda..... :love:

    ookata Costume Doors daala Dashboard eka daala honda seat set ekak daala hood tent eka gahala hadapan andenna... GL eke paint eka ghapan....:):cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;17466912 said:
    4200cc ඇන්ජිමක් සිලින්ඩර් 6ක් අබරලා දෙද්දි කොහොමද?:baffled::baffled::baffled::baffled::sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek:

    සනී ලියෝන්ව බදාන ජැක්ලින්ව කිස් කරා වගේ ආතල් එකකින් බැස්සේ බන් වාහනෙන්:rofl::rofl:

    අම්බෝ කවද හරි අපායට ගියොත් මමනම් යන්නේ නිසාන් පැට්‍රෝල් එකක:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:.........................!!!!

    2 inches vitara lift suspension kit ekak daala...

    12 inch alloys ekka 32 - 33 wage size ekaka mud tiers set ekak daala gatta nam... patta wide wenavaaa...

    supiri "Jabba looking" ekak ennee.. nikanut ehemaneee

    jaya weeeeeeeeee............!!!!:):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol::lol::lol::lol::lol::lol:.........................!!!!

    2 inches vitara lift suspension kit ekak daala...

    12 inch alloys ekka 32 - 33 wage size ekaka mud tiers set ekak daala gatta nam... patta wide wenavaaa...

    supiri "Jabba looking" ekak ennee.. nikanut ehemaneee

    jaya weeeeeeeeee............!!!!:):)
    මේ ටික කොහොමද?
    LiwaFest2.jpg

    LiwaFest12.jpg

    LiwaFest9.jpg