මහින්දානන්ද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට ඕකව චාටර් කරන්න උවමනාව තිබ්බ ලයින් එක ගත්ත ගන්න බැරි උනා හැබැයි කෝල් කරපු එකා හොදට කීව.. මෝට හු*** මරු විකලෙන් වගේ කියවන්නෙ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mokakda seen eka?

    කව්ද මෑන්ස් කෙනෙක් කෝල් කරලා අනිකට ප්‍රශ්නේ ඇහැව්වේ මහින්ද කිව්වා ෆයිල් වගයක් ගැන දැන් ඔබ තුමා ඔතන ඇවිත් ඉන්නේ ලොකුම හොරෙක් එක්ක කියලා. මෙන්න බොලේ පොර ෆයර් උනා. හෙට බලපන් ඕක නෙට් එකේ තියෙයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    දිරියෙන් ජීවිතය ජයගත් මිනිසා වාදපිටියේදි නාගත් වගයි
    කොහොමද මුගෙ කට. දෙන්න ඕන පොල්ලක් අරන් කාලකණ්නියට. බලපන් කතා කරන හැටි. රෙදි ගලවලා පාරෙ යවන්න ඕන ලෝක හොරු මුන්
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1526689_625890107521874_5384211973856666341_n.jpg


    :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113

    මල්ලි නිකන් පුka දෙන‍්නේ නැතුව නැගිටලා යනවද. තව මාසෙකින් උබටයි උබේ කණුරජාටයි ගෙදර යන්න වෙනවා. ඒක නිසා දැන් වෙන ආදායම් මාර්ගයක් හොයාගනින් වැඩිය පුka මහන්සි කරන්න යන්න එපා
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිරියෙන් ජීවිතය ජයගත් මිනිසා වාදපිටියේදි නාගත් වගයි
    කොහොමද මුගෙ කට. දෙන්න ඕන පොල්ලක් අරන් කාලකණ්නියට. බලපන් කතා කරන හැටි. රෙදි ගලවලා පාරෙ යවන්න ඕන ලෝක හොරු මුන්

    අනේ අම්මපා මසුරන් දාන්න වටින කතාව
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපරාදේ බලන්න බැරිවුනානේ මම tv එක දානකොටම program එක බලෙන්ම ඉවර කරා
    හෙට net එකට upload වුනොත් එල ගලගන්න පුළුවන්
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    aney porat uru juwal nagala kiyanna dekuth nathuwa boruwata deranata baninawa, uge katinma kiyauana " ai api dena call walata mechchara welwak denna bari kiyala " :P