EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ මමනම් දන්නේ නෑ අපේ බඩාට ළිං වතුරෙන් නම් කිසිම අඩුපාඩුවක් නෑ අපි නැතත් කෙල්ලෙක් හරි ලිඳට දාන වැඩේනම් යස අගේට කරනවා......... :lol::lol::lol:

එයාව ආයිත් දාන්න දෙයක් නෑ...එයාගේ වාසස්ථානය සදා ලිඳ තමයි..:lol::lol:.දැන් මේක දැක්කම මාව මරන් කන්න හදයි...:(
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ah sanji ayye:D danui dakke oyawa:) koheda gijin hitiye oyath :)

    අනේ ඉතින් මේ දෑස මක්කටයි මෙච්චර උදේ ඉඳන් ඉඳලත් දැනුයි දැක්කේ කියන්නේ...... ඉතුරු වෙච්චි වහ බෝතලයක් දීපල්ලකෝ තියෙන එකෙක්........ :(:(:(

    අම්මගේ ලොකු මාමා නැතිවුනා.... ඒ මළගෙදර ගියා මාතර...... :(
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනේ මමනම් දන්නේ නෑ අපේ බඩාට ළිං වතුරෙන් නම් කිසිම අඩුපාඩුවක් නෑ අපි නැතත් කෙල්ලෙක් හරි ලිඳට දාන වැඩේනම් යස අගේට කරනවා......... :lol::lol::lol:

    :no: eyamai kiwwe pus sykle padde na kiyala
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ ඉතින් මේ දෑස මක්කටයි මෙච්චර උදේ ඉඳන් ඉඳලත් දැනුයි දැක්කේ කියන්නේ...... ඉතුරු වෙච්චි වහ බෝතලයක් දීපල්ලකෝ තියෙන එකෙක්........ :(:(:(

    අම්මගේ ලොකු මාමා නැතිවුනා.... ඒ මළගෙදර ගියා මාතර...... :(

    සන්ජියා උස වැඩි නිසා දකින්නේ නැතුව ඇති අපේ ඩෙලා..:lol:.අදද මලගෙදර ගිහින් ආවේ මල්ලියෝ...:)
     
    :(;)