marry karanna honda kellek

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17473600 said:

    ඔය ජොබ් සේරම හොදයි. ජොබ් එක විතරක් බලන්න එපා. අපිට කසාද බදින්න කලින් පෙනුන ඒවා නෙමේ බැදලා මාස 6කින් පේන්නේ. කසාද ජිවීතයක් ගැන දැනගන්නනම් බදින්නම ඕනේ මචන්. ජීවිතේ සිතුම් පැතුම් සියල්ල වෙනස් වෙනවා. ඒ ගැන බැදපු නැති එකෙක්ට කියනවා තියා හිතාගන්නවත් බෑ.

    ඕනෑම බැදපු කොල්ලෙක් මම කියපු දේ 100ට 100ක් අනුමත කරයි

    බොරුවට "ප්‍රපෝසල් මැරේජ්" වලට බය වෙන්න එපා. ඒක ඉතාමත් හොද ඔප්ශන් එකක්.
    හැබැයි,

    නිකන් බොරුවට පොත්තේ පාටට බදින්න එපා. ඔය හුගක් උන් කියනවනේ කෙල්ලගේ ගතිගුන හොදනම් ඒ අති කියල. ඒ බන් මිදි තිත්ත නරි කියන කතා. ඔය ඉන්න කෙල්ලන්ගෙන් බහුතරයක් හොදයි මචන්. අපේ රටවල ගෑනු පෙනුමෙන් ලෝකෙන්ම කුජීත උන් උනාට ලංකාවේ බහුතරයක් කෙල්ලෝ රත්තරං කෙල්ලෝ. අර වටේ යන 0.001% විතර වේසියෝ තමා හැම එකාටම පේන්නේ. උන් තමා සමාජේ නියෝජනේ කරන්නේ.

    ප්‍රපෝසල් වලින් බදිනකොට මේවා බලපන්
    මම මේ කියන්නේ උබ ඉන්න මට්ටම සලකල හොදේ, හොද පව්ලක කෙල්ලෙක් එහෙම ලේසියෙන් දෙන්නේ නෑනේ

    1.අම්මා තාත්තා - හොද පර්සනලිටියක් තියෙන හොද වැදගත් මිනිස්සුද බලපන්. අම්මා 70 80 දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි අල්ලනවා වෙන එකෙක්ට

    2. අනිවාරෙන්ම අනිවාරෙන්ම අනිවාරෙන්ම කෙල්ල උබේ මට්ටමට හෝ ඊට උගත්ද බලපන්. ඔය ගොන් හුට්ටියෝ බැදගත්තහම ඕකුන් එක්ක ජීවත් වෙන්න ගිහාම වහකන්න හිතෙනවා

    3. යමක් කමක් තියෙනවද බලපන් (උබේ මට්ටමට සාපේක්ශව ), කිව්වට තරහ වෙන්න එපා මචන් සැප දෙන්න ඕනේ සැප වින්ද් කෙල්ලෙක්ට (ඔය කාට උනත් බැදලා ටිකක් කල් යද්දි තමන් කව්ද කියල අමතක වෙනව, ඒ නිසා උබ පට්ට කැපකිරීමක් කරලා ලින් පතුලෙන් කෙල්ලෙක් උස්සන් ආවත් වැඩක් නෑ ).

    4. බැන්දට පස්සේ කෙල්ලගේ පැත්තෙන් කෙල්ලගේ පවුල් පසුබිමෙන් උබට කොච්චර හයියක් එනවද බලපන්. ජීවිතේට ඕනේ ඉදිරියට යන්න සවිමත් සහකාරියක් මිසක්, කෙල්ලගේ නංගිලා ටික බන්දලා දෙන්න දෑවැද්ද එකතු කරන, ගෑනිගේ සංහතිය ගොඩදාන්න උත්තරීතර බෑනෙක් වෙන එක නෙමේ

    මේ කියපුවා කැමැතිනම් පිලිගනින් නැත්නම් අත ඇරල දාපන්. තීරනය ගද්දි ටිකක් ආත්මාර්තකාමී වෙයන්, උබ යශෝදරා දේවී ගෙනාවත් බැදලා මාස 6ක් 7ක් යද්දි ඔය ඉන්න ගෑනු නෙමේ ඉන්නේ. උන් ඊට පස්සේ උබේ මට්ටමට ඇවිලා ඒ මට්ටමෙන් උබව ටෝක් කරන්නේ. පට්ට හිගන්නියක් බැන්දත් එච්චරයි. මේවා බැදපු නැති උන්ගෙන් නෙමේ බැදපු උන්ගෙන් අහපන් මම කියන කතාවට උන් සාක්ශි දරයි.

    ප්‍රපෝසල් එකකින් බදින්න කලින් තීරනේ ගද්දි අනේ පව් කියල කිසිම කැපකිරීමක් කරන්න එපා කෙල්ල වෙනුවෙන්, සත පහක වැඩක් නෑ. උන්ට ඕවා මතක හිටින්නේ නෑ. අනිත් එක බැන්දට ඔපස්සේ ඉතුරු කරගනින් ඒ කැපකිරීම්. මොකද අම්බානක කැපකිරීම් කරන්න වෙනවා. බැන්දට පස්සේ ගෑනිට රැජිනකට වගේ සලකපන්

    මම අර ඉහත කිව්ව කාරනා 4 සම්පූර්න පව්ලක එහෙමත් කලාතුරකින් විතරයි අප්සෙට් කෙල්ලෙක් ඉන්නේ. අපි හිතුවොත් ලංකාවේ උබට සාපේක්ශව හොදයි කියන කෙල්ලෝ X සංඛ්‍යාවක් ඉන්නවා කියල.ඒකෙන් 75%කට වඩා ප්‍රපෝසල් වලින් බදින්න ඉන්නේ. හොද රත්තරං කෙල්ලෝ ඉන්නවා අම්මා තාත්තා යටතේ හැදිච්ච උස්මහත් උනාම ඒ මිනිස්සුන්ගේ නම්බුව ආරක්ශා වෙන්න කසාදෙත් කරගන්න කැමති අය. හැබැයි එහෙම කෙල්ලෝ "හුගාක්" ඉන්නේ ආරක්ශා කරගන්න නම්බුවක් තියෙන තැන්වල

    කූඩැල්ලෝ කොට්ටේ තියන්න බෑ. ඕකුන් බැදලා හදන්නත් බෑ. වෙනස් වෙයි කියල හිතුවට වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා සියල්ල හොයල බලල තරමක් ආත්මාර්තකාමීව හිතලා තීරනයක් ගනින්. උබේ ස්ටේටස් වලින් උපරිම ප්‍රයෝජන ගනින්. කවදාවත් පසු තැවෙන්නේ නැති වෙන්න උපරිමමමමමම ප්‍රයෝජන ගනින් මේ වෙලාවේ

    ප්‍රපෝසල් වලට බයවෙන්න එපා. උබ කොලොන්නාවේ මුඩුක්කුවකින් ප්‍රපෝසල් එකක් ඇවිත් බැන්දත් යාලුවෙලා බැන්දත් දෙකම එකයි, ඒ නිසා හොයල බලල ප්‍රපෝසල් එකකින් බැදපන්. හොද කෙල්ලෝ "බහුතරක්" ඉන්නේ ප්‍රපෝසල් වල.

    අනික යාලු වෙලා බදිද්දි ටෝක් කරන කාලේ පොඩ්ඩක් උබට කුජීත වෙන්න වෙනවා, උබට කෙල්ලගේ මුලු ප්‍රොෆයිල් එකම බලන්න වෙන්නේ නෑ. ඒත් ප්‍රපෝසල් එකකදි ආච්චිගේ සීයගේ ඉදන් අද්‍යාපන ආර්තික සේරම මගුල් බලාගන්න පුලුවන් තීරනයක් ගන්න කලින්. "කොල්ලෙක්ගේ" පැත්තට ඒක ලොකු වාසියක්. "කෙල්ලෙක්ගේ පැත්තට" කෙල්ලට යමක් කමක් නැත්නම් යම් යම් අඩු පාඩු තියෙනවනම් මොකෙක් හරි එක්ක යාලු වෙලා බදින එක තමා වාසිම.

    ඔය අව් රුදු 18-23 කාලේ උඩදාන් උන්නට ඕවා "හරිහමන් කොල්ලෙක්ට" දීගන්න ලේසි නෑ. කෙල්ලන්ටත් ඕවා තේරෙන්නේ පහුවෙනකොට. ලංකාවේ එල කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්. ඒත් එල කොල්ලෝ නෑ ඉන්න තරමක් ඉන්නේ එල හරක්:lol::lol:

    මම- ප්‍රපෝසල් මාකට් කරන්නේ මමත් ප්‍රපෝසල් වලින් බැදල එහෙම නෙමේ. මම බැන්දේ මගේ හොදම යාලුවෙක්ව. ඒත් ජීවිතේ දැක්ක දේයි කිව්වේ

    පිලිගන්න අය පිලිගන්න, නැති අය බනින්න. කොහොම උනත් මම කිව්ව මේ කතාව තේරෙන්න එක්කෝ බැදපු එකෙක් වෙන්න ඕනේ නැත්නම් 30 වත් පැන්න එකෙක් වෙන්න ඕනේ. කිරිකජු කාලේ ලමා මනසේ තාම සුජීව ප්‍රසන්නාරච්චිල ජීවත් වෙන උන්ටනම් රිදිල බනී:lol::lol:

    PS- ඒ වගේම වටේටම ඇරලා ගෑනුන්ගේ කන්‍යා පටලේ හොයන තරම් අලු ගුත්තේරුවෝ වෙන මේ ලෝකේ නෑ. අනික දැන් ඉන්න කෙල්ලොත් බුද්දිමත් උන් කැම්පස් යන කාලේ ක්ලාස් යන කාලේ හෝල් ගානේ බීච් ගානේ පදුරු ගානේ රිංගලා අනික් සේරම කරගන්නවා ඕක කඩාගන්නේ නැතුව. කටේ සෙල්ලම්, තනේ සෙල්ලම් ගලේ සෙල්ලම් සේරම පැනගන්නවා ඕක කඩාගන්නේ නැතුව. එහෙමනම් තන් දෙකවත් මිරිකපු නැති කෙල්ලෙක් ඔයා ගනින්. ඒකට ඉතින් ශුවර්ම ක්‍රමේ (මම මේ කිව්වේ 100ට 100ක් ශුවර් විදිහ, නැතුව එහෙම කෙල්ලෝ නෑ කියල නෙමේ ) රිජ්වේ ආර්යා ලමා රෝහලට ගිහින් අද ඉපදිච්ච කෙල්ලෙක් අරන් ඒකි ලොකු වෙනකම් කාමරේක දාන් ඉදල බැදපන්

    කැපකිරීමක් කරන්න එපා කෙල්ල වෙනුවෙන්, සත පහක වැඩක් නෑ. උන්ට ඕවා මතක හිටින්නේ නෑ

    හරියටම හරි බං.... :(:(:(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    රත්තරං;17474213 said:
    පට්ට බොරුව තමා මචන් කන්‍යා පටලය උපතින්ම පිහිටලා නෑ කියල බේරෙන එක

    :D

    එත් ඉතින් ඔක නැතුව ඉපදෙන්නෙ සුළු පිරිසක් බවයි මම අසා තිබෙන්නෙ,කන්‍ය පටලයේ මුලික දෙයක් වෙන්නෙ මිනිහාට පිරිසිදු කම පෙන්වන්න නෙමෙයි,කුඩා අවදියේ විෂ බිජ වගේ දෙවල් ඇතුලට යැම වලක්වන්න,මෙක හරියට කනේ තියන ear wax වගේ,එකෙන් කරන්නෙත් කන ආරක්ෂා කරන කාර්ය නේ,එක ඉතින් අපේ උන්දලා තෙරුම් ගන්නෙ නැති එකයි අවුල...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කැපකිරීමක් කරන්න එපා කෙල්ල වෙනුවෙන්, සත පහක වැඩක් නෑ. උන්ට ඕවා මතක හිටින්නේ නෑ

    හරියටම හරි බං.... :(:(:(

    කොයි ගෑනිටත් ඕක හරි......

    පාරේ ඉන්න හිගන්නිගේ ඉදන් සිටු මැදුරේ ඉන්න එකීට යනකම්ම ඔය කිව්ව දේ හරි

    බැන්දට පස්සේනම් ඕනේ පුකක්. ඊට කලින්නම් කරල වැඩක් නෑ. කලොත් කලකීරීම විතරයි ඉතුරු වෙන්නේ. 100ට 10000ක් ශුවර්

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :D

    එත් ඉතින් ඔක නැතුව ඉපදෙන්නෙ සුළු පිරිසක් බවයි මම අසා තිබෙන්නෙ,කන්‍ය පටලයේ මුලික දෙයක් වෙන්නෙ මිනිහාට පිරිසිදු කම පෙන්වන්න නෙමෙයි,කුඩා අවදියේ විෂ බිජ වගේ දෙවල් ඇතුලට යැම වලක්වන්න,මෙක හරියට කනේ තියන ear wax වගේ,එකෙන් කරන්නෙත් කන ආරක්ෂා කරන කාර්ය නේ,එක ඉතින් අපේ උන්දලා තෙරුම් ගන්නෙ නැති එකයි අවුල...

    ඒක හරි, ඔය මස් කෑල්ලෙන් සේරම බලනවනම් උන්ට දෙන්න ඕනේ පුන්නක්කු

    අනික බන් ඔය සෙක්ස් කියන්නේ මහ ලබ්බක් නෙමේ. නොලැබෙන තාක් කල් විතරයි ඕකේ රහ. ඊට පස්සේ............. එක්කෝ ඕනේ නෑ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193

    eka atta e wunata taman marry karanakalwath character eka protect karaganipu nati kenekgen can't hope for a good life supporter.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    රත්තරං;17473600 said:

    ඔය ජොබ් සේරම හොදයි. ජොබ් එක විතරක් බලන්න එපා. අපිට කසාද බදින්න කලින් පෙනුන ඒවා නෙමේ බැදලා මාස 6කින් පේන්නේ. කසාද ජිවීතයක් ගැන දැනගන්නනම් බදින්නම ඕනේ මචන්. ජීවිතේ සිතුම් පැතුම් සියල්ල වෙනස් වෙනවා. ඒ ගැන බැදපු නැති එකෙක්ට කියනවා තියා හිතාගන්නවත් බෑ.

    ඕනෑම බැදපු කොල්ලෙක් මම කියපු දේ 100ට 100ක් අනුමත කරයි

    බොරුවට "ප්‍රපෝසල් මැරේජ්" වලට බය වෙන්න එපා. ඒක ඉතාමත් හොද ඔප්ශන් එකක්.
    හැබැයි,

    නිකන් බොරුවට පොත්තේ පාටට බදින්න එපා. ඔය හුගක් උන් කියනවනේ කෙල්ලගේ ගතිගුන හොදනම් ඒ අති කියල. ඒ බන් මිදි තිත්ත නරි කියන කතා. ඔය ඉන්න කෙල්ලන්ගෙන් බහුතරයක් හොදයි මචන්. අපේ රටවල ගෑනු පෙනුමෙන් ලෝකෙන්ම කුජීත උන් උනාට ලංකාවේ බහුතරයක් කෙල්ලෝ රත්තරං කෙල්ලෝ. අර වටේ යන 0.001% විතර වේසියෝ තමා හැම එකාටම පේන්නේ. උන් තමා සමාජේ නියෝජනේ කරන්නේ.

    ප්‍රපෝසල් වලින් බදිනකොට මේවා බලපන්
    මම මේ කියන්නේ උබ ඉන්න මට්ටම සලකල හොදේ, හොද පව්ලක කෙල්ලෙක් එහෙම ලේසියෙන් දෙන්නේ නෑනේ

    1.අම්මා තාත්තා - හොද පර්සනලිටියක් තියෙන හොද වැදගත් මිනිස්සුද බලපන්. අම්මා 70 80 දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි අල්ලනවා වෙන එකෙක්ට

    2. අනිවාරෙන්ම අනිවාරෙන්ම අනිවාරෙන්ම කෙල්ල උබේ මට්ටමට හෝ ඊට උගත්ද බලපන්. ඔය ගොන් හුට්ටියෝ බැදගත්තහම ඕකුන් එක්ක ජීවත් වෙන්න ගිහාම වහකන්න හිතෙනවා

    3. යමක් කමක් තියෙනවද බලපන් (උබේ මට්ටමට සාපේක්ශව ), කිව්වට තරහ වෙන්න එපා මචන් සැප දෙන්න ඕනේ සැප වින්ද් කෙල්ලෙක්ට (ඔය කාට උනත් බැදලා ටිකක් කල් යද්දි තමන් කව්ද කියල අමතක වෙනව, ඒ නිසා උබ පට්ට කැපකිරීමක් කරලා ලින් පතුලෙන් කෙල්ලෙක් උස්සන් ආවත් වැඩක් නෑ ).

    4. බැන්දට පස්සේ කෙල්ලගේ පැත්තෙන් කෙල්ලගේ පවුල් පසුබිමෙන් උබට කොච්චර හයියක් එනවද බලපන්. ජීවිතේට ඕනේ ඉදිරියට යන්න සවිමත් සහකාරියක් මිසක්, කෙල්ලගේ නංගිලා ටික බන්දලා දෙන්න දෑවැද්ද එකතු කරන, ගෑනිගේ සංහතිය ගොඩදාන්න උත්තරීතර බෑනෙක් වෙන එක නෙමේ

    මේ කියපුවා කැමැතිනම් පිලිගනින් නැත්නම් අත ඇරල දාපන්. තීරනය ගද්දි ටිකක් ආත්මාර්තකාමී වෙයන්, උබ යශෝදරා දේවී ගෙනාවත් බැදලා මාස 6ක් 7ක් යද්දි ඔය ඉන්න ගෑනු නෙමේ ඉන්නේ. උන් ඊට පස්සේ උබේ මට්ටමට ඇවිලා ඒ මට්ටමෙන් උබව ටෝක් කරන්නේ. පට්ට හිගන්නියක් බැන්දත් එච්චරයි. මේවා බැදපු නැති උන්ගෙන් නෙමේ බැදපු උන්ගෙන් අහපන් මම කියන කතාවට උන් සාක්ශි දරයි.

    ප්‍රපෝසල් එකකින් බදින්න කලින් තීරනේ ගද්දි අනේ පව් කියල කිසිම කැපකිරීමක් කරන්න එපා කෙල්ල වෙනුවෙන්, සත පහක වැඩක් නෑ. උන්ට ඕවා මතක හිටින්නේ නෑ. අනිත් එක බැන්දට ඔපස්සේ ඉතුරු කරගනින් ඒ කැපකිරීම්. මොකද අම්බානක කැපකිරීම් කරන්න වෙනවා. බැන්දට පස්සේ ගෑනිට රැජිනකට වගේ සලකපන්

    මම අර ඉහත කිව්ව කාරනා 4 සම්පූර්න පව්ලක එහෙමත් කලාතුරකින් විතරයි අප්සෙට් කෙල්ලෙක් ඉන්නේ. අපි හිතුවොත් ලංකාවේ උබට සාපේක්ශව හොදයි කියන කෙල්ලෝ X සංඛ්‍යාවක් ඉන්නවා කියල.ඒකෙන් 75%කට වඩා ප්‍රපෝසල් වලින් බදින්න ඉන්නේ. හොද රත්තරං කෙල්ලෝ ඉන්නවා අම්මා තාත්තා යටතේ හැදිච්ච උස්මහත් උනාම ඒ මිනිස්සුන්ගේ නම්බුව ආරක්ශා වෙන්න කසාදෙත් කරගන්න කැමති අය. හැබැයි එහෙම කෙල්ලෝ "හුගාක්" ඉන්නේ ආරක්ශා කරගන්න නම්බුවක් තියෙන තැන්වල

    කූඩැල්ලෝ කොට්ටේ තියන්න බෑ. ඕකුන් බැදලා හදන්නත් බෑ. වෙනස් වෙයි කියල හිතුවට වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා සියල්ල හොයල බලල තරමක් ආත්මාර්තකාමීව හිතලා තීරනයක් ගනින්. උබේ ස්ටේටස් වලින් උපරිම ප්‍රයෝජන ගනින්. කවදාවත් පසු තැවෙන්නේ නැති වෙන්න උපරිමමමමමම ප්‍රයෝජන ගනින් මේ වෙලාවේ

    ප්‍රපෝසල් වලට බයවෙන්න එපා. උබ කොලොන්නාවේ මුඩුක්කුවකින් ප්‍රපෝසල් එකක් ඇවිත් බැන්දත් යාලුවෙලා බැන්දත් දෙකම එකයි, ඒ නිසා හොයල බලල ප්‍රපෝසල් එකකින් බැදපන්. හොද කෙල්ලෝ "බහුතරක්" ඉන්නේ ප්‍රපෝසල් වල.

    අනික යාලු වෙලා බදිද්දි ටෝක් කරන කාලේ පොඩ්ඩක් උබට කුජීත වෙන්න වෙනවා, උබට කෙල්ලගේ මුලු ප්‍රොෆයිල් එකම බලන්න වෙන්නේ නෑ. ඒත් ප්‍රපෝසල් එකකදි ආච්චිගේ සීයගේ ඉදන් අද්‍යාපන ආර්තික සේරම මගුල් බලාගන්න පුලුවන් තීරනයක් ගන්න කලින්. "කොල්ලෙක්ගේ" පැත්තට ඒක ලොකු වාසියක්. "කෙල්ලෙක්ගේ පැත්තට" කෙල්ලට යමක් කමක් නැත්නම් යම් යම් අඩු පාඩු තියෙනවනම් මොකෙක් හරි එක්ක යාලු වෙලා බදින එක තමා වාසිම.

    ඔය අව් රුදු 18-23 කාලේ උඩදාන් උන්නට ඕවා "හරිහමන් කොල්ලෙක්ට" දීගන්න ලේසි නෑ. කෙල්ලන්ටත් ඕවා තේරෙන්නේ පහුවෙනකොට. ලංකාවේ එල කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්. ඒත් එල කොල්ලෝ නෑ ඉන්න තරමක් ඉන්නේ එල හරක්:lol::lol:

    මම- ප්‍රපෝසල් මාකට් කරන්නේ මමත් ප්‍රපෝසල් වලින් බැදල එහෙම නෙමේ. මම බැන්දේ මගේ හොදම යාලුවෙක්ව. ඒත් ජීවිතේ දැක්ක දේයි කිව්වේ

    පිලිගන්න අය පිලිගන්න, නැති අය බනින්න. කොහොම උනත් මම කිව්ව මේ කතාව තේරෙන්න එක්කෝ බැදපු එකෙක් වෙන්න ඕනේ නැත්නම් 30 වත් පැන්න එකෙක් වෙන්න ඕනේ. කිරිකජු කාලේ ලමා මනසේ තාම සුජීව ප්‍රසන්නාරච්චිල ජීවත් වෙන උන්ටනම් රිදිල බනී:lol::lol:

    PS- ඒ වගේම වටේටම ඇරලා ගෑනුන්ගේ කන්‍යා පටලේ හොයන තරම් අලු ගුත්තේරුවෝ වෙන මේ ලෝකේ නෑ. අනික දැන් ඉන්න කෙල්ලොත් බුද්දිමත් උන් කැම්පස් යන කාලේ ක්ලාස් යන කාලේ හෝල් ගානේ බීච් ගානේ පදුරු ගානේ රිංගලා අනික් සේරම කරගන්නවා ඕක කඩාගන්නේ නැතුව. කටේ සෙල්ලම්, තනේ සෙල්ලම් ගලේ සෙල්ලම් සේරම පැනගන්නවා ඕක කඩාගන්නේ නැතුව. එහෙමනම් තන් දෙකවත් මිරිකපු නැති කෙල්ලෙක් ඔයා ගනින්. ඒකට ඉතින් ශුවර්ම ක්‍රමේ (මම මේ කිව්වේ 100ට 100ක් ශුවර් විදිහ, නැතුව එහෙම කෙල්ලෝ නෑ කියල නෙමේ ) රිජ්වේ ආර්යා ලමා රෝහලට ගිහින් අද ඉපදිච්ච කෙල්ලෙක් අරන් ඒකි ලොකු වෙනකම් කාමරේක දාන් ඉදල බැදපන්

    ammo umbe kathawata hitha haduna no kali bn talk krnna hariyana ekakuth hariyana ewa kamathith na no love forever alone kingala mankini thama dan
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම මේකේ කාලෙක ඉඳන් දැක්ක කට්ටිට් කෙල්ලෝ හොයන්න කට්ටිය ත්‍රෙඅඩ් දානවා... මෙහෙම ඔන්ලයින් ඉඳගෙන බඳින්න අය හොයන්න බෑ.. සමාජෙට බැහැලා බලන්න ඕනේ...

    ඇත්ත ඇත්ත.....:(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    රත්තරං;17474305 said:
    කොයි ගෑනිටත් ඕක හරි......

    පාරේ ඉන්න හිගන්නිගේ ඉදන් සිටු මැදුරේ ඉන්න එකීට යනකම්ම ඔය කිව්ව දේ හරි

    බැන්දට පස්සේනම් ඕනේ පුකක්. ඊට කලින්නම් කරල වැඩක් නෑ. කලොත් කලකීරීම විතරයි ඉතුරු වෙන්නේ. 100ට 10000ක් ශුවර්

    :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    eka atta e wunata taman marry karanakalwath character eka protect karaganipu nati kenekgen can't hope for a good life supporter.

    කැරැක්ටර් එක ආරක්ශා කර ගත්තද නැද්ද කියන එක කන්යා පටලෙන් තනිකරම මිම්මක් විදිහට (සෑහෙන දුරට පුලුවන් ) මනින්න බෑ

    1.සමහර විට හොද කෙල්ලෙක් විශ්වාසය නිසා රැවටිලා පරයෙක් හින්ද එකම එක පාරක් නිසා නැති කරගත්තා වෙන්න පුලුවන්

    2.හතර අතේ අල්ලලා අල්ලලා අල්ලා ඉන්නව වෙන්නත් පුලුවන්

    3.කන්‍යාභාවය තිබිලත් ෆිල්ම් හෝල්වල බීච්වල බස් අස්සේ කොල්ලෝ 10කගේ 15කගේ කටට අරන් ආතල් දුන්න කෙල්ලෙක් වෙන්නත් පුලුවන්. අම්මෝ එහෙම කෙල්ලෝ සෑහෙන්න ඉන්නව

    sex කියන්නේ කසාද ජීවිතේ පොඩි දෙයක් බන්, එක මාරම කැපකිරීම් ගොඩක් මතින් යන ලොකු ගමනක්. ඕවා කියල ඉවරයක් කරන්න බෑ
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    ammo umbe kathawata hitha haduna no kali bn talk krnna hariyana ekakuth hariyana ewa kamathith na no love forever alone kingala mankini thama dan

    ehema kiyannama bane bn buddhagama harinam
    api characterfull widiyata innawanam hitiyanam apita labenna ona de labenawane. eyawa apita kohomath bus holt eken wath night club ekakin wath hoyaganna bari wenna ona kohomath.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    eka atta e wunata taman marry karanakalwath character eka protect karaganipu nati kenekgen can't hope for a good life supporter.

    ඔය කැ‍රැකටරය ප්‍රොටෙක්ට් කරනවා කියන්නෙ කන්‍ය පලටලයේ ප්‍රොටෙකට් කරන එකට නෙමෙයි :D:lol:,එක කොයි වෙලෙක හරි කැඩිලා විනාශ වෙන්න පුළුවන් කෙහෙල් මල් මස් වැදැල්ලක්,සමහරුන්ගේ නම් හරක් හම වගේ ඝනකම්,එ අයට ඔපරෙට් ගරගන්න වෙනවා එතකොට,සමහරුන්ගේ සුදුලුනේ සිවිය වගේ......ඔක මත යැපෙන්න එපා පිරිසිදු කම බලාගන්න :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ammo umbe kathawata hitha haduna no kali bn talk krnna hariyana ekakuth hariyana ewa kamathith na no love forever alone kingala mankini thama dan

    උබේ ස්ටේටස් හදාගනින්. බදින්න කෙල්ලෝ ඕනේ තරම් පෝලිමේ එයි

    ඕවා මේ මැනික් හොයන්න කට්ටකාගෙන පතල් හාරනවා වගේ ටෝක් කරන් දුක් විදින්න ඕනේ නෑ. ඉබ්බ තුනපහ බැදන් ගේ ඇතුලට එයි උබ ස්ටේටස් හදාගනින්. හොද ස්ටේටස් තියෙන කොල්ලන්ව කෙල්ලො පොර කකා ටෝක් කරන්නේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17474313 said:

    ඒක හරි, ඔය මස් කෑල්ලෙන් සේරම බලනවනම් උන්ට දෙන්න ඕනේ පුන්නක්කු

    අනික බන් ඔය සෙක්ස් කියන්නේ මහ ලබ්බක් නෙමේ. නොලැබෙන තාක් කල් විතරයි ඕකේ රහ. ඊට පස්සේ............. එක්කෝ ඕනේ නෑ

    156981.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය කැ‍රැකටරය ප්‍රොටෙක්ට් කරනවා කියන්නෙ කන්‍ය පලටලයේ ප්‍රොටෙකට් කරන එකට නෙමෙයි :D:lol:,එක කොයි වෙලෙක හරි කැඩිලා විනාශ වෙන්න පුළුවන් කෙහෙල් මල් මස් වැදැල්ලක්,සමහරුන්ගේ නම් හරක් හම වගේ ඝනකම්,එ අයට ඔපරෙට් ගරගන්න වෙනවා එතකොට,සමහරුන්ගේ සුදුලුනේ සිවිය වගේ......ඔක මත යැපෙන්න එපා පිරිසිදු කම බලාගන්න :rofl:

    අනිවා. මම ඕකට උත්තරයක් දැම්මා.

    ඇත්ත කතාව දැන් රූම් වලට යන උනුත් ගිය පමනින් අහවල් වැඩේ කරන්නේ නෑ. අමු හෙලුවෙන් කොල්ල එක්ක ඉදල ඇතුලට නොදාගෙන එන උන් ඕනේ තරම් ඉන්නව

    කුනුහරප වගේ පේනවා ඇති. ඒත් සමාජ යතාර්තය ඕක
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    රත්තරං;17474313 said:

    ඒක හරි, ඔය මස් කෑල්ලෙන් සේරම බලනවනම් උන්ට දෙන්න ඕනේ පුන්නක්කු

    අනික බන් ඔය සෙක්ස් කියන්නේ මහ ලබ්බක් නෙමේ. නොලැබෙන තාක් කල් විතරයි ඕකේ රහ. ඊට පස්සේ............. එක්කෝ ඕනේ නෑ

    රත්තරං අයියා නම් මරු අප්පා :D
    11.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17474371 said:

    උබේ ස්ටේටස් හදාගනින්. බදින්න කෙල්ලෝ ඕනේ තරම් පෝලිමේ එයි

    ඕවා මේ මැනික් හොයන්න කට්ටකාගෙන පතල් හාරනවා වගේ ටෝක් කරන් දුක් විදින්න ඕනේ නෑ. ඉබ්බ තුනපහ බැදන් ගේ ඇතුලට එයි උබ ස්ටේටස් හදාගනින්. හොද ස්ටේටස් තියෙන කොල්ලන්ව කෙල්ලො පොර කකා ටෝක් කරන්නේ

    e pora kaka talk karanne status nathi kellone ban. thiyana kello balanne monada:oo::oo::dull: