ඔව් බන් අයිෆෝන් වලට නම් දැන් මෙහෙ ඕන තරම් අයිටම් තියෙනවාow ban mama anyway tripod mount ekak order kara phone ekata. mata mekak one wune tripod eka dala video shoot karanna.
ජේමිස්බන්ඩා007;17459107 said:EBookDroid
මෙන්න මෙ ඇප්(pdf reader) එකට සමාන වින්ඩොස් ඇප් එකක් තියනවද? ( නයිට් මොඩ් රීඩින්,ක්රොප් වගෙ ෆන්ෂන් තියෙන්න ඔන.)
ebay tamai ban mehe un gawa melo reddak ne![]()
Yaluwane,
mage yaluwekta mam lumia 530 ekak aran dunna,
eke bluetooth walin file receive weddi bluetooth off wenawa kiyala kivva,
mekata mokada karanne?????
Time out option monahari hadanna thiyenawada?

මචන්ලා මට වයර්ලස් චාජර් 1ක් ගන්න පුළුවන් තැනක් කියනකො...
මo ගාව තියින්නේ Lumia 925
![]()
![]()
තව දෙයක් කියන්න අමතක උනා දැනට ලීක් වෙලා තියන තොරතුරු අනුව quad-core CPU, 2GB RAM, and a 1080p display. එකකින් මේ phone සමන්විතයිඒ වගේම මේ phone එක 3D Touch technology එකට සහය දක්වනවා
3D Touch technology එක කොහොමද phone වලට යොදා ගන්නේ කියලා දැන ගන්න මේ විඩියෝ එක බලන්න කෝ
![]()