2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ..බඩගින්නේ ඉඳන් කට්ටිය එක්ක රේඩියෝ අහන්නේ....බැරිද උයලා දෙන්න...:dull:


    අද අපෙත් උයල නෑ පත කොත්තුවකට වග කියන ගමන් රේඩියෝ අහන්නේ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ..බඩගින්නේ ඉඳන් කට්ටිය එක්ක රේඩියෝ අහන්නේ....බැරිද උයලා දෙන්න...:dull:
    OgsUDPL.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ අම්මත් අහගෙන හිටියා අද කිඹුල් රේඩියෝ...:yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්ම් ජිවිතේ මන් අහන්න හා දකින්න කැමති ඒකම කෙනා:love::love: මගේ "අම්මා"
    ඇයි තාත්තා, තාත්තත් අම්ම වගේම තමයි අපේ ජීවිත වලට
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes: වික්ට රත්නායකගේ කටහඩින් එන හැගිම මේ සිංදුව වෙන කව්රු කිව්වත් එන්නෙ නෑ. වචන වල විතරක් නෙවෙයි මේ සිංදුවේ කටහඩ, තනුව හැමදේම හැගීම වැඩි කවනවා.

    ඇත්ත....ඔව් හැමදේම .. මන් ආසම සින්දුවක්.....:yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට නම් අක්කලා නෑ. ඒ නිසා මේ සිංදුව මට දැනෙන්නෙ නෑ.

    මටත් අක්කලා නෑ..ඒත් මම අක්ක කෙනෙක්...මෙහෙම දෙයක් වුනානන් මමත් මෙහෙම කරයි...:)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම්මා නැති මට කිරි අම්මා වී
    කළු‍වර ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

    පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
    ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
    පදමට දී මට නැණනෙත් පෑදූවේ...

    අම්මා නැති මට...//

    මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
    ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
    මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

    අම්මා නැති මට...//

    ගායනය - වික්ටර් රත්නායක