2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්

    පමා වෙවී හිඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි..ඉගිලී යයි..
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
    මී විත උතුරා යයි...උතුරා....

    අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
    රඟනා රංගන නොනවත්වනු මැන...
    ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි..සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ...
    හෙට දින එය මිය යයි..මිය යයි...

    වෙස් ගත්තෝ චිත්‍රපටියෙන්...

    -මහගම සේකර
    -සෝමදාස ඇල්විටිගල
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes:අක්කලා නපුරුයි බං



    ඔව්...අක්කලා මහා නපුරුයි..............:dull::dull:
    :no::no::no::no::no:
    අඩෝ දතා පිටපත ලිවීමට සහය වූ පෑන ගැනත් ඇඩ් දාපිය :angry:
    :rofl:
    channel eken channel ekata maru wena seen ekak thibba thama ha haa

    :yes::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වික්ටරත්නායකගේ කටහඩේ සදාතනික තාරුණ්‍යයක් තියනවා. දැන් ලයිව් කිව්වත් මේ වගේම තියනවනේ. :love::love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්

    පමා වෙවී හිඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි..ඉගිලී යයි..
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
    මී විත උතුරා යයි...උතුරා....

    අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
    රඟනා රංගන නොනවත්වනු මැන...
    ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි..සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ...
    හෙට දින එය මිය යයි..මිය යයි...

    වෙස් ගත්තෝ චිත්‍රපටියෙන්...

    -මහගම සේකර
    -සෝමදාස ඇල්විටිගල

    මේකනම් සුපිරි බන්