2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන් අද යොවුන් පෙරමුණේ රැස්වීමක් තිබ්බ (දේශපාලනේ කියල බනිද දන්නේ නැ )

    උඹත් මාර ඒවටනේ ඔලුව දාන්නේ :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    හිටගෙනද ? :baffled: අවලම් ගෙම්බා මගෙන් ගාන අරන් ඇඩ් එක දැම්මේ නෑ නේද ? :growl: හාර්ඩ් එක පල දැන් :angry:

    :frown: තෝ මාව කාපිය..... හෙටත් අබාන්ස් වහලා..... ඔයා හාඩ් එක ගියොත් මම ඉවරයි...... :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද කට්ටියම ඉන්නවා....
    :D
    අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............

    අඹ ගස් යට මල් හැලිලාතිබුණ ඒ දවසේ, අම්මා නැති මට කිරි අම්මා වීසිටි අක්කා ගේ නෙත් වහලා, අපි ඈතට ඈතටපා නැගූ අයුරු කොතරම් සොදුරුද? අරුණලු පැතිරෙන හිමිදිරි යාමේක,බක් මී මලේබඹරු නටන මොහොතක, දිනෙක හුරු බැස යන වෙලාවක, හද පායාලාතිබුන ඉසව්වක, මගේහෙවනැල්ල වගේඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේහිත ගාව දග කලා. කුරුල්ලන්ට ගි ගයන්නමට කියා දුන්න ඔබ, මගෙ හද ඔබ ළගකියල කිව්වේ, මගේ මනෝ මන්දීරේ, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකතගැනහීන හතක්මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයිකියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්, හෝපලු වන පෙත කම්පිත කරවනතරම් හදේ සුසුමක් රදවලා, පෙම්බර මධූ මගේඔබ මගෙන් වෙන් ව ගියේ, තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්නකියලවත් නෙවෙයි.ඔබෙ දෙතොලග සිනහාසදට අහස ආදරේ දෝකියල අහද්දිත් අපේප්‍රේම පරාදීසේමැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑකියල මම දන්නවා.තරු අත් අකුරින්ඔබට ලියා එව්ව හීනතොටුපල අයිනේබිදෙන දිය රැල්ලක් වගේ ‍බිදිල ගිය හැටි......!!!!ඉතින්තනි වෙන්නට මගේ ලොවේමට ඉඩ දීල, කණ කැස්බෑ නෙත බලා ඉදිනවාවගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබකුරුල්ලන්ට ගී ගයන්නගියත්, එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවසකියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........

    සද හිරු තරු මැද පොකුරු ගැහී යනසලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ, සිහිල් සුලං රැල්ලේපාවෙලා යන්න, මම ඉඩ දෙන්නේ නෑ........දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේවගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින්සෝක සැනසුම් වේදනාවන්පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම, මෝහෙන් මුලා වෙලාඉන්නේ නැතුව මම යනවාඅපි ඔක්කොම රජවරුවෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒකමියුරු කල්පනාවක් නොවුණත් මම දන්නවානංගියේ-මල්ලියේ,රූකඩ මඩු යාග පොලේවගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ටසගවා ගනු මැන ඔබෙ රුවකියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන්කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා.මාලනියේනුඹලා කී දාහක් මේගොළු මූදේ මුතු ඇටේමත දුක් විදිනවද? හත් වලල්ල කන්ද කපාඑන වෙලාවක, සෝක සැනසුම් වේදනාවන්තුරන් කරලා දාන්න, හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන්පුලුවන් තරම් වහින්නට කියලා.උදා ලා හිරුවගේඅදුර බිදින්ට රැයක් දවාලූකාලය ඇවිල්ලා...........
    වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම
    දුකකට මුලයි බුදදස් ලා නොලැබීම
    සාගතයට මුලයි දහඩිය නොසැලීම
    පැරකුම්බා දවස සිහලුන් නැතිවීම




    05/12/2014 දින රාත්‍රී 7.30ට ජාලගත වන “සසල හද විල් තෙර“ ගැන හැදින්වීමකි!!!!

    Tnx chamiyo...mama illapu eka nadda manda...:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

    වීදි පුරා වතුර පිරෙයි
    හෙමින් හෙමින් මුමුණ මුමුණ
    ඇවිද යමි කෙසේ...
    තණ නිල්ලේ ගොහොරු
    සැදෙයි කථා නැතිව අනන්තයට
    ඉගිල යමි කෙසේ...

    හිත මිතුරු සුළඟ...//

    අප සමුගත් පසු වසින්න
    ගං හෝ වැව් ඉපිල ඉපිල
    ඉතිර යනතුරා...
    හෝරා දෙක තුනක් ඉන්න
    නෑවිත් වැහි වළාපලේ
    කඩ ඉමෙන් මෙහා...

    හිත මිතුරු සුළඟ...//
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තෝ මාව කාපිය..... හෙටත් අබාන්ස් වහලා..... ඔයා හාඩ් එක ගියොත් මම ඉවරයි...... :growl:

    :lol: රිදිලා බ්‍රිගේඩියර් ළඟ ඉඳලම ලොග් වෙලා :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    hita-mithuru-sulanga-victor-rathnayaka.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

    වීදි පුරා වතුර පිරෙයි
    හෙමින් හෙමින් මුමුණ මුමුණ
    ඇවිද යමි කෙසේ...
    තණ නිල්ලේ ගොහොරු
    සැදෙයි කථා නැතිව අනන්තයට
    ඉගිල යමි කෙසේ...

    හිත මිතුරු සුළඟ...//

    අප සමුගත් පසු වසින්න
    ගං හෝ වැව් ඉපිල ඉපිල
    ඉතිර යනතුරා...
    හෝරා දෙක තුනක් ඉන්න
    නෑවිත් වැහි වළාපලේ
    කඩ ඉමෙන් මෙහා...

    හිත මිතුරු සුළඟ...//

    :(:(:(:(:(:(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්
    අද නොපැමි‍ණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලකින් ඈ මු‍‍ණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වේ සැනින්
    :love::love: