කෙකර නොගා අන්තිම වෙනකං අහපිය කෝ
වද නොදී

: අනේ අපේ සුදු අයියා...
api hoda mathaka hitina yamak gasala damu![]()
හිනැහෙන්න රෝමියෝ චිත්රපට ගීතයක් ද මන්දා සුනිල් ආරියරත්න ලියුවේ නම්

වැරද්දක් නම් හදන්නසිනමා ශාලාව අඳුරු වෙයි. සිනමාපටය තිරය මත පතිත වන්නේ ඉමිහිරි ගීයකින් රසිකයා අමතමිනි. ගීය ගයන්නේ වික්ටර් හා ලතාය.
ගාමිණී, නීටා ව තුරුළු කරගෙන
කිසිදා මතකයෙන් බැහැර නොයන පෙම් ජවනිකාවකට අවතීර්ණ වෙයි. ගීය ‘හිනැහෙන්න රෝමියෝ මමයි’ ය
මේ වර්ෂ 1975 දී මුල් වරට ප්රදර්ශන ‘රජගෙදර පරෙවියෝ’ සිනමාපටය පිළිබඳ මතකය අවදිකිරීමකි.

සිනමා ශාලාව අඳුරු වෙයි. සිනමාපටය තිරය මත පතිත වන්නේ ඉමිහිරි ගීයකින් රසිකයා අමතමිනි. ගීය ගයන්නේ වික්ටර් හා ලතාය.
ගාමිණී, නීටා ව තුරුළු කරගෙන
කිසිදා මතකයෙන් බැහැර නොයන පෙම් ජවනිකාවකට අවතීර්ණ වෙයි. ගීය ‘හිනැහෙන්න රෝමියෝ මමයි’ ය
මේ වර්ෂ 1975 දී මුල් වරට ප්රදර්ශන ‘රජගෙදර පරෙවියෝ’ සිනමාපටය පිළිබඳ මතකය අවදිකිරීමකි.
anunge lamai gena uba kalabala wenna epa

ow ow ekenma ekenmaහා හා.. මම ඉන්නවා කසිප්පු නැතුව අනිත් ඕනෙම එකකට/.
නකිච්චියොන්ට මොන සින්දුද ? ළමයි දෙන්නට කවලා දොට්ට පිලට ගිහින් නිදා ගනු![]()

anunge lamai gena uba kalabala wenna epa

ලැපේ බැටරි ලව් කියුවානේ...![]()