එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී...
හිදී නැවතී ඉන්න
එපා හිරු පායන්න...
පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..
එපා හිරු පායන්න...
ගායනය - වික්ටර් රත්නායක
ආදරෙයි කැස්සයි හංගන්න බැ නංගී..................මෙතන අයට නෙමේ කිවුවේ....![]()

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//
සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

ජේමිස්බන්ඩා007;17480885 said:

ආදරෙයි කැස්සයි හංගන්න බැ නංගී..................![]()

මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
![]()

මාර කටහඬ නේද?![]()