EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමුඩෙයි පුකයි ඇහැරිලා............

    මේහ්......25 මොනව ද අක්ඛාසය සදහා තොපි උහං එන්නේ?

    තෙරුන්නේ නෑ :eek: ගේන දේවල් ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් එන අය කව්ද 25 වෙනිදා ? නම් ටික එව්වනම් බලන්න :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අදත් වැඩට යා යුතු වේ සිංහලු :(
    අපිත් වැඩ තමයි ලොක්කා, ගනන් ගන්න එපා. අත සෙලෙව්වොත් කට සොලවන්න පුලුවන්ද මොකක්ද (හරිඳුවාට අදාල නැත:baffled:) කියන්නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් එන අය කව්ද 25 වෙනිදා ? නම් ටික එව්වනම් බලන්න :rolleyes:
    මම එමි. :cool:
    මොනවහරි වෙන්න ඕනි නම් කියපන්. සේරම දඩේ කිඹුලට විතරක් නොදා ඉමු නෙහ්.....;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් කොට්ස් උඹ 25 එනවා නේද ?
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිත් වැඩ තමයි ලොක්කා, ගනන් ගන්න එපා. අත සෙලෙව්වොත් කට සොලවන්න පුලුවන්ද මොකක්ද (හරිඳුවාට අදාල නැත:baffled:) කියන්නේ......

    හොලෝලත් නැති එකනේ බන් අව්‍ල :( හොලවන්නේ නැතුව ඉන්න හොර තක්කඩින්ට තමා තැන :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොලෝලත් නැති එකනේ බන් අව්‍ල :( හොලවන්නේ නැතුව ඉන්න හොර තක්කඩින්ට තමා තැන :sorry:
    ඒක නම් ඇත්ත බන් අපි පනයනකන් දඟලනවා හොර තක්කඩියෝ නිකන් ඉඳන් සැප විඳිනවා.....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදත් වැඩට යා යුතු වේ සිංහලු :(

    :dull: මාත්...... මේ මාසේ නැත්නම් හිගන්න වෙන්නේ.... දෙයියොත් අහක බලලා බං..... (අර අරූ.... :yes: ඌට පින් සිද්ධ වෙන්න :growl: )

    කවුද දන්නේ නෑ අද කුරියර් සර්විස් වැඩ..... ප්‍රොන්ටෝ නිවාඩු..... බදුල්ලට ලැප්ටොප් පාට්ස් වගයක් යවන්න තියේ..... හෙටත් නෑ නේ වැඩ කුරියර්....... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: මාත්...... මේ මාසේ නැත්නම් හිගන්න වෙන්නේ.... දෙයියොත් අහක බලලා බං..... (අර අරූ.... :yes: ඌට පින් සිද්ධ වෙන්න :growl: )

    කවුද දන්නේ නෑ අද කුරියර් සර්විස් වැඩ..... ප්‍රොන්ටෝ නිවාඩු..... බදුල්ලට ලැප්ටොප් පාට්ස් වගයක් යවන්න තියේ..... හෙටත් නෑ නේ වැඩ කුරියර්....... :baffled:

    ඕයි අර සයිට් එකක් හදාගෙන ඔන්ලයින් විකුණපියකෝ මොනවාහරී..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඈන්න එනවා අර ක්ලිනික් එකේ දුක් විදින බෝතල් දෙකක් තුනක්...... :yes: :D මරු කියවයි දැන්.... :lol:

    තෙරුන්නේ නෑ :eek: ගේන දේවල් ද ?

    ;) ඔය තියෙන්නේ බං මම කියලා කරන්න ඕනා දේ...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එමි. :cool:
    මොනවහරි වෙන්න ඕනි නම් කියපන්. සේරම දඩේ කිඹුලට විතරක් නොදා ඉමු නෙහ්.....;)

    සේරම දඩේ ඌට දැම්මේ නෑ ගිය පාරත් :no: මම කිව්වා ඌට බයිට් වලට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම මම ගානේ අරන් දෙන්නම් කියල .. මට නම් කන්න ඕන නෑ (ලන්ච්) :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නම් ඇත්ත බන් අපි පනයනකන් දඟලනවා හොර තක්කඩියෝ නිකන් ඉඳන් සැප විඳිනවා.....:(

    මහන්සි වෙලත් මුන් පේමන්ට්ස් අදිනවා දැක්කම මට නම් :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: මාත්...... මේ මාසේ නැත්නම් හිගන්න වෙන්නේ.... දෙයියොත් අහක බලලා බං..... (අර අරූ.... :yes: ඌට පින් සිද්ධ වෙන්න :growl: )

    කවුද දන්නේ නෑ අද කුරියර් සර්විස් වැඩ..... ප්‍රොන්ටෝ නිවාඩු..... බදුල්ලට ලැප්ටොප් පාට්ස් වගයක් යවන්න තියේ..... හෙටත් නෑ නේ වැඩ කුරියර්....... :baffled:

    මම නම් දන්නේ ප්‍රොන්ටෝ ගැන පමණි :dull: සිකිලා ඕයි ඉන්නේ :sorry: