ගෙදර එහෙනම් පුන්චි යුද්දයක් ඇති.![]()
කාන්තා ඡන්ද බහුතරය මහින්දට තමයි අනේ මන්ද මට තේරෙන්නේ නෑ හේතුව මොකද්ද කියලා.
mahindage katha thama ban,mokada ithin molayak thiyewida raata yana natti balala



අම්මෝ...කියලා වැඩක් නෑ...මෛත්‍රී මහත්තයා ආපු සිරසෙ වැඩසටහන බලන්න එපා කියද්දි අම්ම බැලුවා කියලා දවස් ගානක් අම්ම එක්ක කතා කලේ නෑ...![]()

මම දන්නේ නෑ.උඹ කොහොමද හරියටම දන්නේ?![]()
ඒත් එලකිරි උන්ව හොදට දන්නවා
මම දන්නේ නෑ.ඒත් එලකිරි උන්ව හොදට දන්නවා
අපේ දෙන්නම මහින්දට තමා. අප්පච්චි නම් රනිල් ට දෙන්නේ නෑ මලත්. අධ්‍යාපන ඇමති කාලේ කරපු කෙනෙහෙලිකම් වලට. රනිල් දෙමල්ලු නිසා සින්හල උන්ට මාරකෙනෙහෙලිකම් කරල තියෙන්නෙ

