Your Parents Vote for MS or MR ?

your parents will vote for ?

  • Father My3 ta

    Votes: 60 44.1%
  • Mother My3 ta

    Votes: 24 17.6%
  • Father MR ta

    Votes: 34 25.0%
  • Mother MR ta

    Votes: 18 13.2%

  • Total voters
    136

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගෙදර එහෙනම් පුන්චි යුද්දයක් ඇති. :P:P

අම්මෝ...කියලා වැඩක් නෑ...මෛත්‍රී මහත්තයා ආපු සිරසෙ වැඩසටහන බලන්න එපා කියද්දි අම්ම බැලුවා කියලා දවස් ගානක් අම්ම එක්ක කතා කලේ නෑ...:sorry:
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
Father, Mother and the whole family is voting for MY3. මරාට දෙන්නෙත් නෑ දීලත් නෑ..
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කාන්තා ඡන්ද බහුතරය මහින්දට තමයි අනේ මන්ද මට තේරෙන්නේ නෑ හේතුව මොකද්ද කියලා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කාන්තා ඡන්ද බහුතරය මහින්දට තමයි අනේ මන්ද මට තේරෙන්නේ නෑ හේතුව මොකද්ද කියලා.

    mahindage katha thama ban,mokada ithin molayak thiyewida raata yana natti balala
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මෝ...කියලා වැඩක් නෑ...මෛත්‍රී මහත්තයා ආපු සිරසෙ වැඩසටහන බලන්න එපා කියද්දි අම්ම බැලුවා කියලා දවස් ගානක් අම්ම එක්ක කතා කලේ නෑ...:sorry:

    හ්ම්ම්ම් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා :P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උඹ කොහොමද හරියටම දන්නේ? :rofl:
    මම දන්නේ නෑ.:rofl:ඒත් එලකිරි උන්ව හොදට දන්නවා:lol:

    අපේ දෙන්නම මහින්දට තමා. අප්පච්චි නම් රනිල් ට දෙන්නේ නෑ මලත්. අධ්යාපන ඇමති කාලේ කරපු කෙනෙහෙලිකම් වලට. රනිල් දෙමල්ලු නිසා සින්හල උන්ට මාරකෙනෙහෙලිකම් කරල තියෙන්නෙ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දන්නේ නෑ.:rofl:ඒත් එලකිරි උන්ව හොදට දන්නවා:lol:

    අපේ දෙන්නම මහින්දට තමා. අප්පච්චි නම් රනිල් ට දෙන්නේ නෑ මලත්. අධ්යාපන ඇමති කාලේ කරපු කෙනෙහෙලිකම් වලට. රනිල් දෙමල්ලු නිසා සින්හල උන්ට මාරකෙනෙහෙලිකම් කරල තියෙන්නෙ

    උඹ එහෙම අනුමාන කරනවා විතරනේ? හරියටම කියන්න මේකේ උන්ගේ ගෙවල් වලට ගිහින් බැලුවේ නැහැ නේ? online poll එකකට ඔච්චර රිදවගන්න එපා බං

    උඹල වගේ පුද්ගලික හේතු මත චන්දෙ දෙන එවුන් නිසා තමයි රටට අද මෙහෙම වෙලා තියන්නේ :D
    උඹලගෙයි අරක්කු කාලට චන්දෙ දෙන එවුන්ගෙයි වෙනස මොකක්ද?:D
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    last time father mother and i voted for mahinda ,thiis time i m voting for m3 . thye are voting for mr .im planing to hide their election card
     
    Last edited: