EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    MC එකට එන්න කෝප්ප පුසගෙන් අහපු කාලෙකුත් තිබ්බලු :P

    දැන් සමහරුන්ට මාධ්‍ය ප්‍රකාශකලත් ඉන්නවලු :shocked:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුලින්ම අසරණ අපේ දිග කලිසම පැහැර ගත්ත , කොට කලිසම ඊළඟට , ෂර්ට් එක ..දැන් සරමටත් කෙලලා :oo:
    ඉතුරු වෙලා තියෙන්නේ එකයි..ඒකත් අඳිනවද මන්ද !!

    Eeyaaaahhh:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුලින්ම අසරණ අපේ දිග කලිසම පැහැර ගත්ත , කොට කලිසම ඊළඟට , ෂර්ට් එක ..දැන් සරමටත් කෙලලා :oo:
    ඉතුරු වෙලා තියෙන්නේ එකයි..ඒකත් අඳිනවද මන්ද !!


    අහවල් එකද ? :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට :shocked:

    (බත් කාල එන්නම් ..කොස් සමග කරෝල හොදිත් ඇත )

    ඔව් ඔව් එක්ස්ක්ලසිව් පොරවල් ඉන්නේ :angry:

    බඩපල තොට :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කතාවක් නෑ හරිද ? කිව්වා එක පාරක් :frown: සෙවලයන්ව ලොකු කරගෙන අපිට කෙලවන්න නම් එන්න එපා :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම කාවවත් ලොකු කරග්ත්තෙත් නෑ...කාටවත් වරද්දන්න හැදුවෙත් නෑ...හැමදෙයක්ම වැරදියට පේන අය එක්ක කතාවක් නෑ තමයි ආයිත්...අනික විහිලු තේරෙන්නේ නැත්තන් විහිලු නොකර ඉන්න...අපිට විහිලුව් කරන්න හොඳයි...අපි කලාම තද වෙනවා...හරිම අසාධාරණයි...:growl: