රත්තරං;17484405 said:අනිවා වෙන්දේසියක්. පැට්රල් එක බේරන්න බෑ බන්. ලීටරේට කිලෝමීටර උපරිම තුනක් යයි
official fuel consumption 14.5L/100km (petrol)
6.8kmpl
රත්තරං;17484405 said:අනිවා වෙන්දේසියක්. පැට්රල් එක බේරන්න බෑ බන්. ලීටරේට කිලෝමීටර උපරිම තුනක් යයි

සානක මංජුල මහත් මගේ ax1 එක පලවෙනි දවසේ පැද්ද වගේෆස්ට් එකේ විතරයි ගියේ
![]()

official fuel consumption 14.5L/100km (petrol)
6.8kmpl
රෑට හීනෙනුත් මගේ නිසාන් පැට්රෝල් තඩියෝ කියලා කෑ ගහනවද දන්නෙ නෑ 
ඹන්න මට බනින්නේපා දැන් ඉන්න බැ කියලා හරිද
[/CENTER]

අහුන් වුනොත් ඇට දෙකත් ඉවරයි.
එල එල මචං සුපිරී ඈ
දැන් නම් පිස්සුව උපරිමයට තද වෙලා වගේරෑට හීනෙනුත් මගේ නිසාන් පැට්රෝල් තඩියෝ කියලා කෑ ගහනවද දන්නෙ නෑ
You must spread some Reputation around before giving it to රත්තරං again.
ethakota mekata body tiyalada?
![]()
ඔන්න නියම ජීප්, උඩවලවෙ කෑලෑවෙ ඩිෆෙන්ඩර් හිර උන තැනවල බබා වගේ ආව මේක... ඔෆ් රෝඩ් වලට පට්ට වාහනේ මම හිතන්නෙ වයි61 එකට වයි60 මඩට හොදයි..
දුකයි නේද බන්?