Nissan Patrol Y60

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
රත්තරං;17484405 said:
අනිවා වෙන්දේසියක්. පැට්‍රල් එක බේරන්න බෑ බන්. ලීටරේට කිලෝමීටර උපරිම තුනක් යයි

official fuel consumption 14.5L/100km (petrol)
6.8kmpl
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න මට බනින්නේපා දැන් ඉන්න බැ කියලා හරිද

    DSC02923%2Bcopy.jpg


    DSC02925%2Bcopy.jpg


    DSC02926%2Bcopy.jpg


    DSC03003%2Bcopy.jpg


    DSC03004%2Bcopy.jpg


    DSC03005%2Bcopy.jpg


    DSC03006%2Bcopy.jpg


    DSC09605%2Bcopy.jpg


    DSC09606%2Bcopy.jpg


    DSC09607%2Bcopy.jpg


    DSC09608%2Bcopy.jpg


    DSC09610%2Bcopy.jpg


    DSC09611%2Bcopy.jpg


    DSC09612%2Bcopy.jpg


    DSC09618%2Bcopy.jpg


    DSC09619%2Bcopy.jpg


    DSC09623%2Bcopy.jpg


    DSC09624%2Bcopy.jpg


    DSC09715%2Bcopy.jpg


    DSC09716%2Bcopy.jpg


    DSC09718%2Bcopy.jpg


    DSC09793%2Bcopy.jpg


    DSC09794%2Bcopy.jpg


    DSC09796%2Bcopy.jpg


    DSC09797%2Bcopy.jpg


    DSC09798%2Bcopy.jpg


    DSC09799%2Bcopy.jpg


    DSC09800%2Bcopy.jpg


    DSC09801%2Bcopy.jpg



     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ TD 42 කියන්නේ අළුත් සිවිලියන් බස් එකට එන එන්ජිම නේ...:shocked:
    බස් එකත් පිඹිනවා ඕක තිබ්බම.. කොහොමත් 140+ යනවා...
    ජීප්පුව පියාඹයි.. :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    official fuel consumption 14.5L/100km (petrol)
    6.8kmpl

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ වටෙත් නෑ

    ඔය නෙට් එකේ තියෙන්නේ රබර් බෙල්ට් එකක් උඩ තියලා වාහනේ එක්ල තැන ලෝඩ් එක නැතුව දිව්වහම බෙල්ට් එක කැරකෙන දුරට. එකයි * ලකුන දාලා සම්මත තත්ව යටතේ කියන්නේ

    ප්‍රාඩෝ 120 එක 2700cc තෙල් කරන්නේ 7.5(දැන් තිස් හතලිස් පාරක් මමම තෙල් ගහල චෙක් කලා ), පැජරෝ අලුත් මොඩල් එක (තියෙන ටෙක්නොලොජි සේරම තිබිලත් ) 3000cc තෙල් කරන්නේ 6යි. ඕක ලොවෙත් මේ ගාන කරන්නේ නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මචං සුපිරී ඈ

    දැන් නම් පිස්සුව උපරිමයට තද වෙලා වගේ :rofl: රෑට හීනෙනුත් මගේ නිසාන් පැට්‍රෝල් තඩියෝ කියලා කෑ ගහනවද දන්නෙ නෑ :lol:
    You must spread some Reputation around before giving it to රත්තරං again.

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඹන්න මට බනින්නේපා දැන් ඉන්න බැ කියලා හරිද



    [/CENTER]


    අම්බෝ.... 64/65/61 ඔරිජිනල්ම බඩු ටිකක්:love::love:

    මෙන්න මේ වාහනනම් අමු හොර ගෙඩි :sorry::sorry: අහුන් වුනොත් ඇට දෙකත් ඉවරයි.


    DSC09793%2Bcopy.jpg


    DSC09619%2Bcopy.jpg


    DSC09606%2Bcopy.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එල එල මචං සුපිරී ඈ

    දැන් නම් පිස්සුව උපරිමයට තද වෙලා වගේ :rofl: රෑට හීනෙනුත් මගේ නිසාන් පැට්‍රෝල් තඩියෝ කියලා කෑ ගහනවද දන්නෙ නෑ :lol:
    You must spread some Reputation around before giving it to රත්තරං again.


    ඇඩිල ඉන්නේ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔන්න නියම ජීප්, උඩවලවෙ කෑලෑවෙ ඩිෆෙන්ඩර් හිර උන තැනවල බබා වගේ ආව මේක... ඔෆ් රෝඩ් වලට පට්ට වාහනේ මම හිතන්නෙ වයි61 එකට වයි60 මඩට හොදයි..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න නියම ජීප්, උඩවලවෙ කෑලෑවෙ ඩිෆෙන්ඩර් හිර උන තැනවල බබා වගේ ආව මේක... ඔෆ් රෝඩ් වලට පට්ට වාහනේ මම හිතන්නෙ වයි61 එකට වයි60 මඩට හොදයි..

    Y60 කැලේ දාන්න මරු.Y61 ඉතින් සැපපහසු අලුත් බඩ්ඩක්

    ඕෆ් රෝඩ් වලට Y60 එකට ගහන්න වාහනයක් ලංකාවේ නෑ

    ජීප් ජීප් කිය කියා පනහක් දීලා විසෙල් ගන්න එකෙක්ට මේකක් පදින්න දුන්නොත් අඩනවා පැදල ඉවරවෙලා

    ඩිවෙන්ඩර් මොන ජරාවක්ද බන්. ඇන්ජිම පවර් නෑනේ
     
    Last edited: