Nissan Patrol Y60

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17484949 said:
    ඔය කොටේට කොටයක් තියලනේ බන්????? මම ත්‍රෙඩ් එකේ කිව්වේ කොටේට දිග ඒවා තියෙනවා කියලනේ. කොටේට කොටේ තියල දිව්වට එච්චර පන්නන්නේ නෑ.

    31 කියන්නේ 160 සීරීස් එක. මෙන්න මේක
    බොඩි තිබ්බට ඕවගේ පෆෝමන්ස් නෑ.

    Ade eka yakage neetiyak :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :love::love::love::love:

    නියමයි රත්තරං අයියේ. මම කාලෙක ඉඳන් මේ වගේ ත්‍රෙඩ් එකක් දානකන් බලාගෙන හිටියේ:yes::yes:. පට්ට!!!!... :yes:
    මම ගොඩක්ම කැමති හයි රූෆ් එකට. පට්ට සයිස්. ලංකාවේ ගොඩක් තියෙන්නෙ හොර ඒව කියල මම දැනගෙන හිටියෙ නෑ.:confused::baffled:

    මෙන්න මේක නම් සුපිරි ලුක් එකක් තියනවා.
    හැබැයි හොර බඩුවක්ද දන්නෙ නෑ :D:D

    http://www.hiruads.lk/auto-focus/223

    1415297488_11423505377025_hiruads.JPG

    rated 5 stars
    :yes:.. rep denna berilu :(

    ඕක අනිවා ගෙඩියක්. කතා දෙකක් නෑ

    මමනම් ආස ෆ්ලැට් රූෆ් එකට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්ජිං හොයන දවස් වල ඕකක් තියන්න නිකමට බැලුවා. ලක්ස 6ක් කිව්වා මීට අවුරුදු දෙකකට කලිං.. :baffled:
    ඒ කාලේ ED 33 එක 1.80යි . :sorry: අපි ගත්තෙ ඒකක් නේ. 4 සිලින්ඩර් :eek:
    TD 42 දැං මං හිතන්නෙ ගියර් පෙට්ටිය එක්ක ඕක ලක්ස 10කට කිට්ටු ඇති.
    ඔන්න ගන්නවා නං එංජිං.. :love::love:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;17485010 said:
    ඕක අනිවා ගෙඩියක්. කතා දෙකක් නෑ

    මමනම් ආස ෆ්ලැට් රූෆ් එකට

    හ්ම්ම්... ඕක සයිට් ගොඩක දාලා තියනවා. විකුනගන්න බැරුව ඇත්තේ..:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එන්ජිං හොයන දවස් වල ඕකක් තියන්න නිකමට බැලුවා. ලක්ස 6ක් කිව්වා මීට අවුරුදු දෙකකට කලිං.. :baffled:
    ඒ කාලේ ED 33 එක 1.80යි . :sorry: අපි ගත්තෙ ඒකක් නේ. 4 සිලින්ඩර් :eek:
    TD 42 දැං මං හිතන්නෙ ගියර් පෙට්ටිය එක්ක ඕක ලක්ස 10කට කිට්ටු ඇති.
    ඔන්න ගන්නවා නං එංජිං.. :love::love:

    සිවිලියන් බස් එක නේද? TD42T5 කියන ඇන්ජිම ඇට්ලස් ලොරොයටත් දැන් එන්නේ T5 එක ටර්බෝ චාර්ජ්.

    දන්න විදිහට ඔය TD42 කියන එකට පස්සේ T ආපු(TD42T5 / TD42T4/3/2) සේරම ටර්බෝ. හරියටම දන්නේ නෑ

    මිනිස් ඉතිහාසේ හදපු හොදම ඇන්ජින්
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඔය එක්කම ලෑන්ඩ් කෲෂර් V8 එකෙත් ත්‍රෙඩ් එකක් දානවනම් හුඟක් වටිනවා..

    2008-toyota-land-cruiser--42_600x0w.jpg

    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17485086 said:
    සිවිලියන් බස් එක නේද? TD42T5 කියන ඇන්ජිම ඇට්ලස් ලොරොයටත් දැන් එන්නේ T5 එක ටර්බෝ චාර්ජ්.

    දන්න විදිහට ඔය TD42 කියන එකට පස්සේ T ආපු(TD42T5 / TD42T4/3/2) සේරම ටර්බෝ. හරියටම දන්නේ නෑ

    මිනිස් ඉතිහාසේ හදපු හොදම ඇන්ජින්
    :yes: :love: පිමින්න පුලුවං ආයෙ
    බසේකට තියෙන ඇන්ජිමක් මේ වගේ සුරතලියකට තිබ්බම මොනවා කරන්න පුලුවන්ද කියලා හිතා ගන්න වත් බෑ :baffled:
    යකෝ පොලොවත් හාරං යන සයිස් නේහ් :love::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes: :love: පිමින්න පුලුවං ආයෙ
    බසේකට තියෙන ඇන්ජිමක් මේ වගේ සුරතලියකට තිබ්බම මොනවා කරන්න පුලුවන්ද කියලා හිතා ගන්න වත් බෑ :baffled:
    යකෝ පොලොවත් හාරං යන සයිස් නේහ් :love::love:
    මට හිතාගන්න පුලුවන් මේ ඒන්ජිමක් තිබ්බොත් කොහොම යයිද තියලා තියෙන ඒකේන් දැන් යන විදියට:shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය එක්කම ලෑන්ඩ් කෲෂර් V8 එකෙත් ත්‍රෙඩ් එකක් දානවනම් හුඟක් වටිනවා..

    2008-toyota-land-cruiser--42_600x0w.jpg

    :yes::yes::yes:
    me anik bande
    land cruser series eke okkoma hondai menna me redda arenna
    Z

    mekkata pitrata eun kiyanne prado women model kiyala unta meka penanna ba :baffled::eek: