ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මහා බඩුව ඇවිල්ල... සුරනිගේ අම්ම....
    "අයිත් ඔන්න පුතේ සුරනිට ප්‍රශ්න මොනවත් වෙන්නේ නැහැ, බබා ලැබෙනකන් මම මෙහෙ ඉන්නවා" කිවුව
    මගේ හිතට ලොකු ශක්තියක් ආව...
    සුරනිට කන්න බොන්න දෙන්න වගේම හැම දෙයක්ම කලේ එයාගේ අම්ම... අපේ අම්මලටත් නිදහසක් ඕන වෙන්න ඇති.... මාස 5 වෙද්දී මෙයාට වමනේ යනවා වැඩි වෙලා කැරකිල්ල එන්න ගත්ත..
    ඒ උනත් ප්‍රෙෂර් නෝමල්... මහා රෑට නැගිටලා කියනවා "අය්යේ මට චු බරයි" කියල.... ඉතින් මම නිදිමත නොබලා එය එක්ක යනවා.. ටොයිලට් ගියේ නැහැ... මිදුලේ ඉඳං චු කරද්දී මම එයාව අල්ලාගෙන ඉන්නවා....

    දවසක් මෙය කියනවා "අය්යේ චු බරට අමතරව වෙන බරකුත් තියෙනවා" කියල
    එත් ටොයිලට් එකේ ලඟට මාත් එක්ක ගිහින්, "එක්කෝ ඕන නැහැ ඉවසන් ඉඳල උදේටම යනවා කිවුව"
    දරුවෙකුත් ලැබෙන්න ඉන්දෙද්දී මෙයාට තටමන්න හොඳ නැහැනේ... ඒ නිසා මෙයාගේ අකමැත්තෙන් උනත් මම බලෙන්ම ටොයිලට් එකට ගිහින් මෙයාව අල්ලාගෙන වැඩ ටික ඉවර වෙනකන් මගේ කකුල් දෙකට හේත්තු කරගෙන හිටියේ....
    එත් අන්තිමට හෝදන්න බලද්දී එයට අත හිරි වැටිලා... මමයි එයාගේ පස්ස පැත්තත් හේදුවේ... කැතක් දැනුනේ නැහැ... මගේ බිරිඳ නේ....
    කාමරේට ඇවිල්ල ඇඩුව ඔයා වගේ මහත්තයෙක් ලබන්න මම කල්ප ගානක් පෙරුම් පුරන්න ඇති කියල....
    පස්සෙන්ද ඔෆිස් ගිහින් එද්දී ඒ දේවල් අපේ වගේම එයාගේ අම්මත් දන්නවා.... මෙයා කියල...
    ඒ විතරක් නෙවි... මෙයාගේ අම්මට හොඳට කන්න පුළුවන්... උදේට පිඟන් 2යි... දවල්ට බත් පිඟන් 2යි.. රෑට කාල ඉතුරු වෙන සේරම කනවා...
    අපේ තාත්ත මට කිවුව "පුතේ මෙහෙම ගියෝතින් ඔයාල දෙන්නට ඉතුරුවක්‌ වෙන්න නැහැ, දන්සල වගේ තියෙන නිසා මේ ගෑණි කන එක විතරයි කරන්නේ" කියල....
    දවල්ට සුරනිට හොඳ නැහැ කියල අයිස් ක්‍රීම් කනවලු, බිස්කට් ගෙනත් කනවලු, මගේ අම්මලට මොනවත් දීල නැහැ.... අම්මල ඇහුවම කියනවලු U පුතා අමාරුවෙන් හම්බ කරන සල්ලිනෙ කියල....
    සුරනිත් ටිකෙන් ටික අපේ අම්මල ගැන හොයන එක නවත්තල....
    සුරනිගේ අම්මට නන්දනී කියල මම කියන්නම්..
    නන්දනී බය වෙන්න ඇති සුරනි අපේ අම්මල එක්ක එකතු උනොතින් එයාල ලැබෙන ලාබ ප්‍රයෝජන නැති වෙයි කියල....
    දවසක් මම සුරනිට කිවුව කොට්ට වලට ලා කොළ පාට කොට්ට උර දාන්න කියල... එත එයාගේ අම්ම කිවුවලු ලා නිල් පාට දාන්න කියල.... මම ගෙදර එද්දී ලා නිල් පාට දාල තිබුනේ....
    ඒ මොහොතේ ඉඳල අපේ ප්‍රශ්න පටන් ගත්ත....

    ------->
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම කියන දේ නෙවි සුරනි කරන්නේ එයාගේ අම්මට ඕන දේවල්...
    මට මේවා ඇල්ලුවේ නැහැ.....
    නිතර අපි අතරේ ප්‍රශ්න ඇති උනා...
    මම වෙනම කතා කරලා එයාගේ අම්මව ගෙදර යැවුවා...
    එත් සතියකින් එය මෙහෙ......
    මට එපා උනා..
    ඒ මුණ දකිද්දී මගේ මාළු නටන්න ගත්ත...
    දවසක් සුරනිට බොන්න ආසයි කිවුව නෙක්ටෝ....
    මල්ලි ගෙනත් දීල.....
    එදා රෑ සුරනි වමනේ දැම්ම...
    රතු පාටට ගියේ...
    අපි දන්නවා නෙක්ටෝ කියල, එත නන්දනී "මෙන්නෝ සුරනි ලේ වමනේ දානවෝ" කියල කෑ ගහන්න පටන් ගත්තා...
    අහල පහල කට්ටියත් ආව...
    සේරම කිවුව ලේ නෙවි කියල..
    එත් නන්දනී කිවුවේ මගේ මල්ලි නෙක්ටෝ එකට වහ දාල ගෙනත් දීල කියල...
    අපි කොහොම උනත් කියල එයාව හොස්පිටල් එක්කන් ගිය...
    එදා එයාගේ අම්ම එහෙ නැවතුන....
    මට හිතාගන්න අමාරුයි නන්දනී මෙහෙම කරන්නේ මොකද කියල...
    එයා හදන්නේ මට මගේ පවුලේ අයව එපා කරවන්න..
    ඒ බව මට තේරුනා...
    පස්සෙන්ද සෙනසුරාද...
    මම හාෆ් ඩේ....
    ගෙදර එද්දී පොඩි කලබලයක්....
    මම බය උන සුරනිට මොනවත් වෙලාද කියල.....
    මම යද්දී එයාගේ තාත්ත වගේම මාමත් ඇවිල්ල හිටිය...
    එයාගේ අම්ම අපිට රව රව මන්තර කියන්න වගේ මොනවද කියා කියා "යමන් ඉතින් තව හැඩ වේවි ඉන්නේ නැතිව, මුන් හදන්නේ උඹව පන පිටින්ම මරන්න... යමන්" කියල සුරනිගේ අතින් ඇද්ද...
    මම ඇහුව මොකද මෙතන වෙන්නේ කියල....
    "ඔය සුරනිට සලකන්නේ නැහැනේ... අපි එයාව එක්කන් යනවා ගෙදර " කියල
    මම කරකවල අත අරිය වගේ...
    මම අපේ අම්මලාගෙන් ඇහුව මොකද උනේ කියල.. එයාල ගේ ඇතුලේ හිටියේ.....
    එයාලගේ මුහුණු හොඳ නැහැ...
    මල්ලි වහ දුන්න කියල කියපු නිසා...
    මම අයිත එද්දී සුරනි බෑග් එකත අරගෙන යන්න එලියට එනවා....
    "තමුසේ කොහෙද යන්නේ":angry::angry:
    "අම්ම එක්ක එහෙ ගෙදර යනවා "
    "ඇයි තමුසෙට මම කරපු වරද මොකක්ද"
    "වරද තමයි කෙල්ලට ලේ වමනේ යනකන් එකෙක් බැලුවේ නැහැ"
    "මේ හලෝ, එකක් දැනගන්නවා. බැන්දට පස්සේ ගෑනිගේ අයිතිය තියෙන්නේ මිනිහට කියල... එක දන්නේ නැත්නම් මෙන්නේ මේ යකාගෙන් අහනවා"
    "සුරනි තමුසෙට යන්නම ඕන නම් යනවා... හැබැයි කැමැත්තෙන් යනවා කියල පොලිසියට ගිහින් ලියවිල්ලක් අත්සන් කරලා යනවා"
    "දරුවා ලැබුණාම අම්මගේ නම දෙනවා තාත්තගේ නම පුරවන තැනට"
    "මම පැත්තට පලාතක එන්නේ නැහැ.... තමුසේ මෙහෙ එන්නත් එපා... තීරණයක්‌ අරගෙන කියනවා දැන්"

    ----->

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    "මම U එක්ක මෙහෙ ඉන්නවා... එයා මට ආදරෙයි... අම්මල යන්න"
    මගේ හිතට මාර ෆිට් එකක් ආව... කෙල්ල ශේප්... දැන් ලනුව තියෙන්නේ මගේ අතේ.... නටවන්නේ මමයි...
    "තාත්තේ මේ, දන්නවනේ මිනිහ නැති අතරේ ගෑනි ව එක්කන් ගියෝතින් බලෙන්, මට ඔහෙලට විරුද්දව නීතියෙන් කටයුතු කරන්න පුළුවන් කියල"
    "ඒ නිසා #ක නොදී යනවල තුන් දෙනාම මෙතනින්... නැත්නම් 119 කෝල් කරල නීතියෙන් කටයුතු කරනවා මම...තේරුනාද"
    "අනේ U, ඔය අපිට එන්න කියල එහෙම කරන එක වැරදිනේ"
    "මම එන්න කිවුවේ නැහැ... මම දන්නෙත් නැහැ... කවුද කිවුවේ මම කිවුව කියල..."
    "නන්දනී තමයි කිවුවේ U කැමතියි සුරනිව එක්කන් යනවට කියල"
    "දැන් සුරනි කිවුවනේ යන්න බැහැ කියල.... තුන් දෙනාම ආපු අතක් බලාගන යන එකයි ඇත්තේ" කියල නන්දනිගේ අතේ තිබුන බෑග් එක අල්ලලා මිදුලට විසි කළා මම.... මට කේන්ති යනවා අඩුයි... ඒ ගියත් මම පාලනය කර ගන්නවා පොඩි කාලේ සිද්දි නිසා... ඒ උනත් ඉඳල ඉඳල කේන්ති ගියෝතින් මට මාව වත් පාලනය කරගන්න බැහැ....

    බෑග් එක මිදුලට වැටෙද්දී, තාත්තයි මාමයි නැගිට්ට යන්න.... නන්දනී බිම වාඩි වෙලා අඩන්න ගත්ත... ඒ වෙලාවේ අපේ අම්මල මට කතා කල ගේ ඇතුලට.....
    "ලොකු පුතේ, එත් අම්ම කෙනෙක්නෙ අඩන්නේ... පවුනේ සමාව ගන්න..."
    "අම්මේ ඔයි මනුස්සය හදන්නේ අපේ පවුල විනාස කරන්න... එහෙවු එකී එලවන එක තමයි හොද..... නැත්නම් අපි දෙන්නට අපි දෙන්නව එපා කරාවි"
    "ඔය නන්දනී නංගිගෙන් සමාව ගන්නේ නැත්නම්, අපි මෙහෙන් යනවා....."
    අන්තිමට මට සිද්ද උනා උන්ගෙන් සමාව ගන්න... නන්දනී ඇගේ මිනිහ එක්ක කියල තියෙනවා මේ කරපු අපහසේට මගෙන් පලි ගන්නවා කියල....

    අයිත් නන්දනී අපේ ගෙදර නැවතුනා.... මම වැරදි දැක්කට අපේ අම්මලට නන්දනිට වඩා කෙනෙක් නැති උනා.... ඒ වෙද්දී සුරනිගේ බඩට මාස 7ක් උනා.. එයා නිතර ටොයිලට් යන නිසා එයාගේ අම්ම එනවා මහා රෑට මෙය කතා කරන නිසා.... දවසක් අපි නිදියන්න යද්දී මෙයාගේ අම්ම කොට්ට පැදුරු අරගෙන ආව අපේ කාමරේට....
    "මේ මොකෝ අම්මේ"
    "නැහැ ඉතින් සුරනිට ටොයිලට් යන්න වෙන්න නිසා මට නිතර නිතර එන්න බැහැනේ.... ඒ නිසා මම මෙහෙම නිදියනවා...."
    සුරනි සද්දයක් නැහැ... මට මේකිට දෙන්න ඇහැකි හර්කියුලිස් ගියා වගේ බිත්තිය කඩන් යන්න...
    සුරනිට බබා ලැබෙන්න නිසා ඉන්න ඕන ක්‍රම වගේ දේවල් ඩොක්ටර් කියල තිබුනේ....
    දැන් ඉතින් ඒවා කරන්න අපටත් හොටෙල් වලට තමයි යන්න වෙන්නේ...
    ඕන මගුලක් වෙද්දෙන් කියල අපි දෙන්න සුපුරුදු ක්‍රීඩාව කරලා නිදා ගත්ත...
    පස්සෙන්ද එයාගේ අම්ම අපේ අම්මට කිවුවලු
    "අනේ අක්කේ දෙන්න එයාගේ අම්ම ඉන්නවා කියලවත් ගානක් නැතිව වැඩේ කලානේ කියල"
    අපේ අම්මට ලොකු පිළිකුලක් ආවලු මේ ගෑනි ගැන...

    ---->
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එත් මොනවත් කියල නැත්තේ මගෙන් පලිගනිවී කියල බයේ...
    එහෙම කාලේ ගෙවෙද්දී අපේ අම්මල නිතර කිවුව මාස 8 උනාම අපි දුව එහෙ එක්කන් යනවා... නිකන් නෙවි කන්න බොන්න සේරම එක්ක සල්ලිත් දෙනවා....කියල...
    එත් හදිසියේ කෝල් එකක් ආව මට මස්සිනාගේ අක්කගේ දුව ලොකු ළමයෙක වෙලා... එහෙ එන්න කියල....
    ඉතින් මම දවස 4ක් නිවාඩු ගත්ත... මේ වෙද්දී මම ඉස්තිර වෙලා හිටියේ....
    අපි මගුල් ගෙදර ගියා...
    බුලත්සිංහල තිබුනේ මගුල් ගෙදර...
    එහෙ ගිහින් ගොඩක් විනෝද උනා..
    නන්දනී මට නිදියන්න වෙනම කමරෙකුත් ඉල්ලලා දුන්න...
    ෆුල් සැප....
    නාන්න යද්දී අනිත් අය යන්නේ ලොරි වල එල්ලිලා...
    එත් නන්දනී කියල මට ලොරියේ ඉස්සරහ යන්න දුන්න...
    මේ වගේ කෙනෙකුට නේද මම බන්නේ කියල ගොඩක් දුක උනා මම....
    කොහොම හරි මගුල් ගෙදර ගිහින් අපි ආපහු ආව එයාලගේ ගෙදරට....
    එයාගේ අම්මව එහෙ ඉන්දවල අපි වැලිගම එන්නයි හැදුවේ.... මගේ ගම වැලිගමනේ.... ඉතින් මහන්සි නිසා අපි ෆෑන් එකත් දාගෙන ඉන්දැද්දී එයාගේ අම්ම කුල් බිම ගෙනාව.....
    සුරනිට දුන්නේ නැහැ බබා නිසා....
    එයාගේ එකත මම බිල මගේ එකත මම බිවුව....
    අපි එහෙ ඉන්නකොට අපිට වෙනම කෝප්ප තිබුන‍ා...
    මට මතක එච්චරයි....
    නැගිටිනකොට ටිකක් සීතලක් දැනුන....
    ඉන්නේ කොහෙද කියල හොයාගන්න ටිකක් ඇඳට වෙලා ඉන්න උන...
    බලද්දී සුරනිගේ කාමරේ....
    උදේ අත් දිගට ඇඳලා, සපත්තු දාල හිටි මට මොකෝ මේ උනේ...
    ගේ ඇතුලෙන් හෙන සද්දයක් ආව...
    මිනිස්සු ගොඩක් ඉන්නවා වගේ දැනුන...
    මම ලයිට් එක හොයද්දි තමයි දැක්කේ මගේ ඇඟේ ඇඳුමකට තියෙන්නේ ගැහැණු පෑන්ටි එකක් කියල....
    මම කම්මුලටත් ගහගත්තා... හිනයක්ද බලන්න...
    ඒ පාර හෙමින් ගිහින් අල්මාරිය අරින්න බලද්දී එක ලොක් කරල...
    මම ඒ පාර දොර රෙද්ද අතරින් බලද්දී සේරම බොනවා...
    සුරනි හිටියේ එයාලගේ මුල්ලෙන්...
    මාව දැකල එයාල සද්දේ නැවැත්තුව....
    නන්දනී මගේ ඉස්සරහට ආව...
    අල්මාරියේ යතුර එයාගේ තන් දෙකට මැද්දෙන් එල්ලී එල්ලී තියෙනව මම දැක්ක.... ඒ පාර දෙන්නෙක් ඇවිල්ල මාව ඇදල ගත්ත... මුන් මට හූ කියා කියා හිනා වෙනවා....
    මට ලජ්ජාවට කඳුළු ආව ඇස් වලින්....

    ------>
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට මොකද වෙන්න යන්නේ කියල හිතා ගන්න බැරි උනා....
    උන් සේරම එක පැත්තක් .... මම තනියම....
    ලජ්ජාවට මම අත් දෙකෙන් වහගෙන හිටියේ...
    සුරනි දිහා මම දුකෙන් බැලුවට එයා මාව ගණන් ගත්තේ වත් නැහැ....
    "උඹ එදා මාව එලියට දැම්මට, උඹේ මෝඩ අම්මල අයිත් මාව ගෙට ගත්ත..... අද මම තෝව ජංගිය පිටින් ගෙදර යවන්නේ" කියල ඇදගෙන ගිය ගේට්ටුව ලඟට...
    ඒ වෙලාවේ සුරනිගේ අක්ක ඇවිල්ල කතා කරලා ශේප් කරලා එක්කගෙන ගිය...
    දරුවා ලැබෙද්දී තාත්ත මැරිලා හිටියෝතින් දරුවා පවු කියල....
    "උඹ එදා මහා ලොකු පිරිමියෙක් වගේ කතා කලානේ.... බලමු පිරිමි කම... තෝ පිරිමියෙක් නම් මගේ මේ යතුර ගනින්" කියල කිවුව....
    මම ගන්න ගියෝතින් උන් ෆොටෝ ගහල දුෂණය කරන්න ගිය කියල මට ගහල් පොලිසි එක්කන් යාවි...
    මම ඇඩුව..... උන් මහා හයියෙන් හිනා උනා.....
    සුරනි වෙනම නිදියගත්ත.....
    මම හිටපු කාමරේට දොරක් නැහැ... දොර රෙද්ද විතරයි..
    සුරනි එයාගේ අම්ම එක්ක එකතු වෙලා තමයි මගේ ඇඳුම මාරු කරලා තියෙන්නේ....
    ඒ විතරක් නෙවි ... මට අන්දවල තියෙන්නෙත් එයාගේ අම්මගේ පෑන්ටි එකක්...
    කරන්න පුළුවන් දෙයක්ද ඒ කරලා තියෙන්නේ....
    දවස් 4ක් විතර මම දුක් වින්දා.. මට යන්න විදියක් නැහැ අඳින්න දුන්නේ ෂොට් එකක් විතරයි...
    සල්ලි අල්මාරියේ...
    යතුර අර ගෑනි ළඟ...
    කන්න බොන්න වත් හරියට ලැබුනේ නැහැ....
    අපේ අම්මල කරපු මෝඩ තීරණේ නිසා මම විඳවනවා...
    දැන් ඉතින් කාටවත් බැනල වැඩක නැහැනේ....
    මම ගොඩක් එයාලගේ ගමන නෝට් කළා...
    සුරනි ක්ලිනික් යන දවසට එයාගේ අම්මත් යනවා...
    තාත්ත වැඩට යනවා...
    මල්ලි රෝන්දේ යනවා...
    මස්සිනාත් වැඩට යනවා...
    ඉතුරු වෙන්නේ අක්කයි අවුරුදු 3 පුතයි විතරයි...
    මම වෙලාව බලල එයාල යනකන් ඉඳල නැගිට්ට...
    බලද්දී ගේට්ටුව ලොක් කරලා....
    සද්ද නොකර ගිහින් අක්කගේ පිටිපස්සේ ගිහින් බෙල්ලට තිවුව පිහියක්
    "අක්කේ මට ඕන කමක් නැහැ ඔයාට කරදර කරන්න, මට යන්න ඕන... අල්මාරියේ යතුරක් ඔය ළඟ තියෙනවනේ... මට අල්මාරිය ඇරලා දෙන්න" කියල කිවුව....
    "මට දැන් කොහොමත් එකයි, ඔයා කෑ ගැහුවොතින් මරනවා මයි.... නිකන් නෙවි මේ දවස් ටිකේ වේලි වේලි හිටපු නිසා ඔයාට කරන්න තියෙන සේරම දේවල් කරලා තමයි මරන්නේ" කිවුවම අක්ක හිනා වෙන්න පටන් ගත්ත...

    ----->
     
    Status
    Not open for further replies.