"මම U එක්ක මෙහෙ ඉන්නවා... එයා මට ආදරෙයි... අම්මල යන්න"
මගේ හිතට මාර ෆිට් එකක් ආව... කෙල්ල ශේප්... දැන් ලනුව තියෙන්නේ මගේ අතේ.... නටවන්නේ මමයි...
"තාත්තේ මේ, දන්නවනේ මිනිහ නැති අතරේ ගෑනි ව එක්කන් ගියෝතින් බලෙන්, මට ඔහෙලට විරුද්දව නීතියෙන් කටයුතු කරන්න පුළුවන් කියල"
"ඒ නිසා #ක නොදී යනවල තුන් දෙනාම මෙතනින්... නැත්නම් 119 කෝල් කරල නීතියෙන් කටයුතු කරනවා මම...තේරුනාද"
"අනේ U, ඔය අපිට එන්න කියල එහෙම කරන එක වැරදිනේ"
"මම එන්න කිවුවේ නැහැ... මම දන්නෙත් නැහැ... කවුද කිවුවේ මම කිවුව කියල..."
"නන්දනී තමයි කිවුවේ U කැමතියි සුරනිව එක්කන් යනවට කියල"
"දැන් සුරනි කිවුවනේ යන්න බැහැ කියල.... තුන් දෙනාම ආපු අතක් බලාගන යන එකයි ඇත්තේ" කියල නන්දනිගේ අතේ තිබුන බෑග් එක අල්ලලා මිදුලට විසි කළා මම.... මට කේන්ති යනවා අඩුයි... ඒ ගියත් මම පාලනය කර ගන්නවා පොඩි කාලේ සිද්දි නිසා... ඒ උනත් ඉඳල ඉඳල කේන්ති ගියෝතින් මට මාව වත් පාලනය කරගන්න බැහැ....
බෑග් එක මිදුලට වැටෙද්දී, තාත්තයි මාමයි නැගිට්ට යන්න.... නන්දනී බිම වාඩි වෙලා අඩන්න ගත්ත... ඒ වෙලාවේ අපේ අම්මල මට කතා කල ගේ ඇතුලට.....
"ලොකු පුතේ, එත් අම්ම කෙනෙක්නෙ අඩන්නේ... පවුනේ සමාව ගන්න..."
"අම්මේ ඔයි මනුස්සය හදන්නේ අපේ පවුල විනාස කරන්න... එහෙවු එකී එලවන එක තමයි හොද..... නැත්නම් අපි දෙන්නට අපි දෙන්නව එපා කරාවි"
"ඔය නන්දනී නංගිගෙන් සමාව ගන්නේ නැත්නම්, අපි මෙහෙන් යනවා....."
අන්තිමට මට සිද්ද උනා උන්ගෙන් සමාව ගන්න... නන්දනී ඇගේ මිනිහ එක්ක කියල තියෙනවා මේ කරපු අපහසේට මගෙන් පලි ගන්නවා කියල....
අයිත් නන්දනී අපේ ගෙදර නැවතුනා.... මම වැරදි දැක්කට අපේ අම්මලට නන්දනිට වඩා කෙනෙක් නැති උනා.... ඒ වෙද්දී සුරනිගේ බඩට මාස 7ක් උනා.. එයා නිතර ටොයිලට් යන නිසා එයාගේ අම්ම එනවා මහා රෑට මෙය කතා කරන නිසා.... දවසක් අපි නිදියන්න යද්දී මෙයාගේ අම්ම කොට්ට පැදුරු අරගෙන ආව අපේ කාමරේට....
"මේ මොකෝ අම්මේ"
"නැහැ ඉතින් සුරනිට ටොයිලට් යන්න වෙන්න නිසා මට නිතර නිතර එන්න බැහැනේ.... ඒ නිසා මම මෙහෙම නිදියනවා...."
සුරනි සද්දයක් නැහැ... මට මේකිට දෙන්න ඇහැකි හර්කියුලිස් ගියා වගේ බිත්තිය කඩන් යන්න...
සුරනිට බබා ලැබෙන්න නිසා ඉන්න ඕන ක්රම වගේ දේවල් ඩොක්ටර් කියල තිබුනේ....
දැන් ඉතින් ඒවා කරන්න අපටත් හොටෙල් වලට තමයි යන්න වෙන්නේ...
ඕන මගුලක් වෙද්දෙන් කියල අපි දෙන්න සුපුරුදු ක්රීඩාව කරලා නිදා ගත්ත...
පස්සෙන්ද එයාගේ අම්ම අපේ අම්මට කිවුවලු
"අනේ අක්කේ දෙන්න එයාගේ අම්ම ඉන්නවා කියලවත් ගානක් නැතිව වැඩේ කලානේ කියල"
අපේ අම්මට ලොකු පිළිකුලක් ආවලු මේ ගෑනි ගැන...
---->