පොශ්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    අද කාලේ පොෂ් නොවී ඉන්න බැහැ:rofl:. කොල්ලනේ ..යන තැනක sun-glass දාගෙන පලයල්ලා. වැස්ස දවසක උනත් ගලවන්න එපා.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    1.1 පොශ් කියල කිව්වේ දන්න තරමින් සමාජේ තරමක් වැදගත් විදියට රට්ටු හදුන්වන විදිය
    1.2. සල්ලි, සහ විනය. විනය තිවිලා සල්ලි නැතුව ඒක සම්පූර්න නෑ

    2.1. විනය
    2.2. විනය සහ සල්ලී

    බැංකු වලටනං යන්න එපා.....වැදගත් විදියට ගියේ නැත්තං උම්බලට වෙඩි තමයි කන්න වෙන්නේ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    සමාජේ ගොඩක් උන්, කොළබ පැත්තේ ඉන්න උන් ලස්සනට ඇදලා.. වැදගත් විදියට ඉන්නවට. සහ අලුත් අලුත් දේවල් එක්ක ඉන්නවට හුගක් උන් කැමති නෑ.. පොශ් උන් එක්කත් ගොඩක් උන් ඉරිසියයි..
    ඒත් ඔහොම උබල පොශ් බවට බැන්නට සමාජෙ සමහර තැන්වලදි එහෙම නොවුනොත් උබල අමු අමුවෙ කොන් වෙනව මචං.. ඒකයි ඇත්ත එදාට උබ වටේට එකෙක්වත් නෑ ඔය සිංහල කම ජාතිය ගැන කතා කරන උන්...
    සිරා සීන් එකක් ඇසුරින්..
    :eek::sorry::sorry:

    දැන් උබ මේ වක්‍රා කාරව කියන්නෙ ආගම ජාතිය ගැන කතා කරන උන් ගොබ්බයො.. එහෙම නොවන උන් පොෂ් කියලද ? දැන් තොත් හිතාගෙන ඉන්නේ සන්ග්ලාස් දෙක දාල ඩේක් ශුස් දෙක දාල ඩෙනිම ගහල iphone එක තිටාගෙන beats ear buds දෙකකුත් පුළුවන් නම් කනේ ගහගෙන yo ma nigga waz up bro.. long time no see ආහ්.. කියල රගන එක පොෂ් කියලද ?
    පොෂ් කියන්නෙ යකෝ හරියට ඇදල කරල උරා පෙරාගෙන නැතුව ලස්සනට ඉන්න එක.. සහ තැනට සුදුසු විදියට හැසිරෙන එකට.. නැතුව මේ මම පොෂ් ගම් වල ඉන්නෙ ගොබ්බයො කියල ඔලුව ඉදුම්ම ගන්න එපා නිකන් උබමයි ගොනා වෙන්නෙ..

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කිව්වොත්.. තෝ වගේ ගොන් පකෙක් යකෝ මෝඩ මූසලයෙක්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කොළඹ එවුං, ෆැෂන් කරනව, උන් අඳිනව, ඒ මාරයි නේ බං.. පට්ට කෑලි නේ ඉන්නෙ.. කොල්ලොත් එහෙමයි.. හෙන පත උන්.. කොහොමද මන්ද එහෙම ජැන්ඩියට ඉන්නෙ.."

    එහෙම ගොං පාට් ඇට් කරන්න එපා.. මොකද උන්ගෙයි, උඹලගෙයි ඇති බංබුවක් නෑ.. බැහැයි ඇහැට පේන එක ඇත්ත..

    උන් අඳිනවා..
    උඹලා අඳින්නෙ නෑ..

    ඒ මොකක්ද ඒ හරුපෙ කියලා උඹලට හිතෙනව වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම එකක් තියෙනවා.

    ගමෙන් ආපු එකෙක් කොළම එවුං අස්සෙ ගංකබ්බ වෙන්නෙ ගොඩය වෙන්නෙ බයිය වෙන්නෙ මුලින්ම ඕකෙන්.

    ඇඳුමෙන් පැළඳුමෙන්

    ඔය ගැන හොඳ කතාවක් මතක් වුණා.. ඒක කියන්නෙ දේශපාලනයට ආපු ගායකයෙක්.. මේක අහපුවම ඕනෑම එකෙකුට මල පනිනව වෙන්නත් පුළුවන්.. අපිටත් මල පැන්න මුලින්ම.

    එක්තරා රියැලිටි ගායනා තරඟයකට එනව ගමේ කොල්ලෙක්. ඌ එන්නෙ සිස්ටම් එක ඇතුළෙ වීරයෙක් වෙන්න. එතකොට ඒ වීරය ගමටත් වීරයා, කොළඹටත් වීරයා, හැම තැනටම වීරයා වෙන්න ඕනෑ.. නැත්තං ඌට වෙන්නෙ කබ්බා වෙන්න.. දැන් මේ වැඩසටහනට ආපු කොල්ලා සිංදුව කියනවා. සිංදුව නරකමත් නෑ. ඒත් අපේ මිත්‍රය ඒ ගමෙන් ආපු අහිංසක කොල්ලව පිරිසක් ඉස්සරහ කෝණ්ඩි කරනව. හැබැයි ඒ උගේ ගායනය අවුලක් ගැන කියල නෙවෙයි. උගෙ ඇඳුම පැළඳුම ගැන කියලා. ඒක මහ තක්කඩිකමක්. බැට් කරන්න පිට්ටනියට ආපු එකාගෙ ඔලුවට බෝලයක් දානවා.

    "ඔයා වීරයෙක් වෙන්න සුදුසු නෑ.. ඔයාට තරුවක් වෙන්න ඇඳුම පැලඳුම සුදුසු නෑ.."

    මේ කතාව කියන්නෙ මදුමාධව අරවින්ද.. බොරුවට හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්. ගමෙන් එකෙක් කොළම ඇවිත් තරුවක් වෙන්න හදනකොට උගේ පුකට පයින් ගහල බිමට ඇදල දාන්න හදන එක හරිද. මේ කතාව උඩින් බලපුවම පේන්නෙ එහෙම.

    ඒත් ඒකෙ තියෙනව අමුතු යට පැත්තක්. මම පටන් ගත්තෙ එතැනින්. ඇයි අහිංසක එකෙක්ට අහිංසක විදියට ඉන්න බැරිද? බෑ...

    ඇත්තටම බෑ.. උඹ ටොයිය උන් අතරෙ බයිය වෙන්න එපා.. ඉල්ලාගෙන හරි ඇඳපන්.. උඹව පළවැනියෙන් දකින එකාට උඹව මනින්න තියෙන අඩිකෝදුව ඒක. අහිංසක කම මාර්කට් කරල වීරයො හැදුන තමයි. අපි දුප්පත් කම්වලට අනුකම්පා කළා තමයි.. ඒ ගැන කියන්නත් හැඩතල ඇතුව සමාජෙට වරෙන්.. නැත්තං උඹ සමාජෙ ඇතුළෙ ප්‍රතික්ෂේප වෙනවා..

    හැබැයි එකක් මම කියන්නෙ නෑ කොණ්ඩෙ ටින්ට් කරල, තට්ටං දෙකට උඩින් පච්චයක් ගහලා, බුරියට කරාඹුවක් දාන්න කියලා.. ඕනෑ නං දාගත්තත් ප්‍රශ්නයක් නෑ.. උමේ ගමට රටට ගැළපෙන විදියට පුළුවන් තරන් ෆැෂන් කරපන්.. උඹම උඹට තහංචි දාගන්න එපා. ගමෙන් කොළඹ ඇවිත් පෙකණිවැල කඩා ගන්න බැරි ඇටිකිත්තෙක් වෙන්න එපා.. අම්ම අප්ප අමතක නොකර කොළඹ පැළවෙයන්. ඒකට ඕනෑ කරන පෝරයි, වතරයි දාන්න ඕනෙත් උඹම තමයි..

    ඒකෙ අතු කපල, කාඩ වැඩ දාගන්න බැරි එවුන්ට කොළඹ පැළවෙන්න බෑ. ගලවල විසිකරන්න ඉදිරිපත් වෙන වීරයෝ ඕනෑ තරන් ඉන්නවා. ඒක නිසා අමුතුවට පේන්න එපා. කැපිල පෙනුනට කමක් නෑ.. කඩමලු අඳින්න එපා. වේලක් බඩගින්නෙ හිටියට බඩ හාරල බලන්න කවුරුවත් එන්නෙ නෑ.. ඒක දන්නෙ උඹ විතරයි.. ඒත් උඹ සිස්ටම් එකේ ඉන්න අනෙක් උන්ට පරදින්න හදන්න එපා. මනුස්සයෙක්ගෙ ඇඟට පතට ගැළපෙන විදියට ඕනෑ ෆෑෂන් එකක් කරපන්. අඩු කරන්න ඕන වියදන් අඩු කරගෙන, කොළඹ ඇතුළෙ කබ්බ නොවී ඇඳපන් පුළුවන් විදියට.

    එතකොට ඒ පට්ට කෑලි වෙන්නෙ උඹලා, මාර කොල්ලො වෙන්නෙත් උඹලා, හොටු පෙරාගෙන, නාවර පෙරාගෙන කොළඹ එවුන් අස්සට ගියාම වගේ නෙවෙයි. එහෙම බැස්සම සෙට් එකක් අස්සට, කොළඹ එවුනුත් කොර වෙනවා, එතකොට කබ්බොත් නෑ, බයියොත් නෑ.. ටොයියා කොර..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සිරාම කතාව. You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාම කතාව. You must spread some Reputation around before giving it to crazybuddy again.

    කොළඹ ඉපදිච්ච එවුන් හිතාගෙන ඉන්නෙ උන් හෙන පොරවල් කියල. උන් හදාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් එකක්. කන්න, බොන්න, අඳින්න, දොට්ට පිළට යන්න පවා හරියටම සිස්ටම් එක දන්නෙ උන්ලු. ඕක කියන්නෙත් උණ්ම තමයි. අනිත් එවුං ඔක්කොම කබ්බො, ගොඩයො, නැත්තං බයියො... උන් දන්නෙ නෑ ගෙන්දගම් පොළොව කියල කියන්නෙ සෙප්පඩ විජ්ජාවක් කියල. මේකෙ ඉන්න එවුන්ගෙන් වැඩි හරියක් සූකිරි බටිල්ලො.

    කතාව පටන් ගන්න කලිං කියන්න ඕන ඒවා තියෙනවා. කොළඹ ගෙන්දගම් පොළොව වඩාත්ම සරුවට වැවුණේ ගමෙන් ඉඳන් කොළම ගෙනත් ඉන්දපු පැළ. දැන්...

    "මං කොළඹ"

    කියල කියන එවුන්ගෙන් වැඩි හරියක් හැදෙන්නෙ ඒ ගස් යට. උන් පය ගහල ඉන්නෙ ඒ මුල් උඩ. ඒ නිසා ගමෙන් කොළම එන එකෙක්ට කොන්දක් තියෙන්න ඕන.

    "මං ගමේ එකෙක්" කියල බය නැතුව කියන්න. එතකොට උඹට උඹ ඇතුළෙ ඉන්න වීරයා නඩත්තු කරගන්න පුළුවන්.. හැබැයි මතක තියාගනිල්ලා ඒ වීරයා නිකං අයිසිං මල්ලක් වගේ රවට්ටල හදා ගත්තු එකක් කරන්න එපා. නුවර පාරේ බැලුම්මහර හරියෙ වෙලක් අයිනෙ තියාගෙන විකුණන බොම්බයි මොටයි මල්ලක් වගේ කරගන්න එපා. කොළම එවුන්ගෙ ඇතුළෙ තියෙන, කබ්බකම එළියට එන්නෙ උඹ ගහක් වුණාම. එතකොට උන් වැල් වෙලා උඹ වටේ එතෙන්න හදයි. නැත්තං උඹ කොළම ඇවිත් වැලක් වෙන්න එපා. ගමේ වගේ බුරුත ගස්, කොළඹ නෑ. ලොකුවට හැදුණට හුඟක් වැරණිය කෝටු. ගමෙන් එන හැම එකෙක්ම, උගේ එකක් හදාගන්න පටන් ගනිල්ලා. ගමෙන් කොළම ගේන කබ්බකං පෑලියගොඩ පාලමෙන් මෙහාට ගේන්න එපා, කළුතර පාලමෙන් මෛහාට ගේන්න එපා. මම කියන්නසොරි ඔසරි ගලවල තියල හෙළුවැල්ලෙන් කොළඹ එන්න කියලනෙමෙයි. ගමේකම අගස්ති මාලයක් වගේ තියාගනිල්ලා. එහෙම තියාගත්ත මිනිස්සු ඉන්නවා. ඩෙනිමක් ඇඳලා අගස්ති මාලයක් දාන්න පුළුවන් විදියෙ ක්‍රමයක් හදාගත්තට කමක් නෑ. එතකොට කොළම එවුන් කතා කරන්නෙ උඹ කොළඹින් ගත්ත ඩෙනිම ගැනනෙමෙයි පිළිමතලාවෙන් ගෙනාපු අගස්ති මාලෙ ගැන. මහියංගණෙන් කොළඹ ආව නං, උඹ කොළ අතු එල්ලගෙන ඉන්නෙපා. කොළම එවුන්ට කොළ අතු එල්ලපල්ලා.

    "අනේ අපිට බෑ.."

    කියන්න කලින් උඹට පුළුවන් ඒවා ලැයිස්තුවක් හදාගනිං.. උඹට තියෙන ඒවයි, නැති ඒවයි ගණන් හදල බලපං.. ඔය කොළම කියල පාරම්බාන එවුන්ට තියෙන උඹට නැති ඒව මොනවද කියල හොයල බලපන්.. උන්ට තියෙන, උඹට නැති ඒවට වඩා, උඹට තියෙන උන්ට නැති ඒවා වැඩියි. ඒවා එළියට දාලා කොළඹ උන්ට හූ කියලා

    "කොහොමද බයියගෙ වැඩ..."

    පාරම්බාන්න පුළුවන් විදියෙ ක්‍රමයක් හදාගනිං.. ඒකට කරන්න ඕනෑ ගෙදර වැඩ හුඟක් තියෙයි. ඒවා කරපල්ලා.. කොළඹ කියන්නෙත්, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ඔරුක්මාන්කුළම, වනාතවිල්ලුව, මහඉලුප්පල්ලම, හාවාඑළිය වගේ තවත් එක නමක් විතරයි, ඒ කොළඹ හදපු ගොඩනැගිලි උස වුණාට, ඒවා ලොකු වුණාට එක එක විදියෙ ආයතන තිබුණට, වැඩිපුර මිනිස්සු හිටියට කොළම කියන්නෙ ලොකු එකක් නෙමෙයි.
     
    :lol::lol::lol::yes::yes:

    මේ ටික ලිව්වෙ උබද කියාපන්.. උබේ ලිවීමේ ස්ටයිල් එක මේක නෙවෙ නෙ බන්..

    :eek::eek::eek:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    "Posh" kiyala kattiya categorize karana kattiyak aththatama e "posh" kiyana kenage status ekata (financial and social) enna bari nisa jealous ekata kiyana katha.

    Magenam product selection eka karanne status eka gana hithala. Boru kiyanna one na ne. Apple phone ekak, Rolex watch ekak, Audi ekak ehema ganna eka thamai mage target eka. Eka karanne mama anith ayawa passata danna dewei. Thaman ta thaman gana proud wenna bari nam wadak naha.

    Kenek samajaye wadagath widihata inna one. Anith ayata karadarayak nowena widihata thamange status eka thiyagena inne mama. Third class minissu ekka one nathi magul walata yanne na. Same class minissu ashraya karanne. Maha mangala sutrayeth kiyala thiyenawa ne meka.

    Matanam posh wenna one. Mama posh.
    Methana mama posh kiyala adahas kare mage self-esteem gana. Mage product selection gana, Mage fashion preference eka gana. Mage jathiya (sinhala) ho darshanaya (Buddhism) pallehata dala wena culture ekak oluwata dagena na mama. Ehema posh wenna puuwan kiyala mama hithanneth na.
    Hoda sinhala bauddhayo Halloween party walata yanawa, Holy festival walata yanawa. Ehema gihin e gollo posh kiyala hithanawanam eka waradi. Sinhala aluth awurudda hodata samarala demawpyanta garu karala game minissu ekka hodata katha karala iPhone 6 plus ekakin luxury apartment eka ready da kiyala balala Audi ekakin apahu yanawanam onna mage definition eken niyama "posh" "porak".
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    "Posh" kiyala kattiya categorize karana kattiyak aththatama e "posh" kiyana kenage status ekata (financial and social) enna bari nisa jealous ekata kiyana katha.

    samarala demawpyanta garu karala game minissu ekka hodata katha karala iPhone 6 plus ekakin luxury apartment eka ready da kiyala balala Audi ekakin apahu yanawanam onna mage definition eken niyama "posh" "porak".

    rep+
     
    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    හරි මේක කියපන්කෝ
    කුඩු ගහන කුඩු බිස්නස් කරන එකෙක් හොඳට ඇඳලා ටයි එකක් දාගෙන ගියාම ඌ වැදගත්ද? පොශ් ද?
    මුලින්ම පොශ් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගනින්..
    සාමාන්‍යයෙන් හොඳ ඉගෙනගත්ත වැදගත් පවුල් පසුබිමක් තියෙන එකෙක් හොඳට ඇඳලා ඉන්නවා.. එහෙම එකාගෙයි නිකන්ම හොඳට අඳින එකාගෙයි වෙනස තේරෙනවා කතාකරන විදියෙන් සහ තැනක ගිහින් හැසිරෙන විදියෙන්.. ඉංග්‍රීසි කෑලි දාලා කතා කරාට පොශ් වෙන්නේ නෑ බන්...
    උබනම් ශුවර් වෙන්න පොශ් වෙන්න දඟලන අනාත ගමේ කුකුලෙක්...:angry::angry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    "Posh" kiyala kattiya categorize karana kattiyak aththatama e "posh" kiyana kenage status ekata (financial and social) enna bari nisa jealous ekata kiyana katha.

    Magenam product selection eka karanne status eka gana hithala. Boru kiyanna one na ne. Apple phone ekak, Rolex watch ekak, Audi ekak ehema ganna eka thamai mage target eka. Eka karanne mama anith ayawa passata danna dewei. Thaman ta thaman gana proud wenna bari nam wadak naha.

    Kenek samajaye wadagath widihata inna one. Anith ayata karadarayak nowena widihata thamange status eka thiyagena inne mama. Third class minissu ekka one nathi magul walata yanne na. Same class minissu ashraya karanne. Maha mangala sutrayeth kiyala thiyenawa ne meka.

    Matanam posh wenna one. Mama posh.
    Methana mama posh kiyala adahas kare mage self-esteem gana. Mage product selection gana, Mage fashion preference eka gana. Mage jathiya (sinhala) ho darshanaya (Buddhism) pallehata dala wena culture ekak oluwata dagena na mama. Ehema posh wenna puuwan kiyala mama hithanneth na.
    Hoda sinhala bauddhayo Halloween party walata yanawa, Holy festival walata yanawa. Ehema gihin e gollo posh kiyala hithanawanam eka waradi. Sinhala aluth awurudda hodata samarala demawpyanta garu karala game minissu ekka hodata katha karala iPhone 6 plus ekakin luxury apartment eka ready da kiyala balala Audi ekakin apahu yanawanam onna mage definition eken niyama "posh" "porak".

    11.gif
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අද කාලේ පොෂ් නොවී ඉන්න බැහැ:rofl:. කොල්ලනේ ..යන තැනක sun-glass දාගෙන පලයල්ලා. වැස්ස දවසක උනත් ගලවන්න එපා.
    ඔර්ජිනල් එවා දාපල්ලා ඇස් කුරුවල් කරගන්නෙ නැතුවා:rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    "Posh" kiyala kattiya categorize karana kattiyak aththatama e "posh" kiyana kenage status ekata (financial and social) enna bari nisa jealous ekata kiyana katha.

    Magenam product selection eka karanne status eka gana hithala. Boru kiyanna one na ne. Apple phone ekak, Rolex watch ekak, Audi ekak ehema ganna eka thamai mage target eka. Eka karanne mama anith ayawa passata danna dewei. Thaman ta thaman gana proud wenna bari nam wadak naha.

    Kenek samajaye wadagath widihata inna one. Anith ayata karadarayak nowena widihata thamange status eka thiyagena inne mama. Third class minissu ekka one nathi magul walata yanne na. Same class minissu ashraya karanne. Maha mangala sutrayeth kiyala thiyenawa ne meka.

    Matanam posh wenna one. Mama posh.
    Methana mama posh kiyala adahas kare mage self-esteem gana. Mage product selection gana, Mage fashion preference eka gana. Mage jathiya (sinhala) ho darshanaya (Buddhism) pallehata dala wena culture ekak oluwata dagena na mama. Ehema posh wenna puuwan kiyala mama hithanneth na.
    Hoda sinhala bauddhayo Halloween party walata yanawa, Holy festival walata yanawa. Ehema gihin e gollo posh kiyala hithanawanam eka waradi. Sinhala aluth awurudda hodata samarala demawpyanta garu karala game minissu ekka hodata katha karala iPhone 6 plus ekakin luxury apartment eka ready da kiyala balala Audi ekakin apahu yanawanam onna mage definition eken niyama "posh" "porak".

    iPhone වලින් පොෂ් වෙන්න පුළුවන් නම් මහින්දානන්ද අලුත්ගමගේත් පොෂ් :rofl: