EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙථුමාධ හොධින් ෂිඨිම්
මෙම ඵළාථඨ උඪෑෂණ ෂිඨ වර්ෂාඵථණය ඇඪ වැඨෙයි
ඪැණ් ණම් ථථ්වය ඨිඛඛ් ෂමණය වී ඇථ
මේ ඵෙධෙෂඨණණ් වර්ෂාව ණැථ..යණ එණ ඝමණඛ් ණොථෙමී යණු මැණ...:yes:
ඵුරු ඵුරු

:love: උම්මා

පූවා සුදෝ...:D:love::love::love:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වැඩක් නෑඕයි කතා කරල සෙද්ද....
පොඩි උන් මාළු බානව අම්බානක්..
මම ගෙනිච්ච කට්ට ලොකු යි ලු!!!
මම වනු ගාල ගාල පැය 3කට පස්සේ බෑව එකෙක්..ඌව දැකල අර පොඩි එකෙක් කියපා - ඕය මාලුවව කන්න බෑ මාමේ- කියලා......

මූදට පනින්න හිතුණා ඔියි!!!!:sorry::sorry:

මෙයා නිකන් වැඩ්ඩා වගේ ලොකු කට්ටකුත් උස්සන් යන්න ඇති මුහුදේ ඉන්න මාලුවෝ ඔක්කොම අල්ලන් එන්න..hikz යස...:P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බිසී අප්පා එපා වෙනවා
ශශීට හෙම්බිරිස්සාව කෑස්ස හෑදිලා
දූට දත් එනවා මෙලෝ දෙයක් කන්නෙ නෑ

පැනඩෝල් සිරප් ටිකක් දෙන්න දූට..ශෂීට බෙහෙත් ගෙනාවේ නැද්ද?
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    kicking-a-cat.gif
    !!වැල ගමා